danne neha bn..api nam aussiස්මිත් කියන්නෙ යකඩ වැඩ කරපු අයද කොහෙද මද්යතන යුගයේ
බණ්ඩාර කියන එක ආපු උන්ට ඒක පණ්ඩාර් වංශිකයන්ගෙන් ආපුවත් තියනවා. සිංහල රජ්ජුරුවන්ගෙ යකඩ දෝලියෙන් පැවතෙන උන්ටත් තියනවා. රජ්ජුරුවො නම්බුනාම විදිහට දීපුවත් තියනවා..
යකො මගේ වාසගම කවදාවත් කොතනදිවත් හම්බෙලා නැ කැටගරි කරගන්න මේ වෙනකම්...දන්න එකෙක් කියපන් මේක මොකක්ද කියලා මටත් ආසයි දැනගන්න..
"____+ගල්ගේ" විදිහට තමා ඉවරවෙන්නේ...

sudu + galgedaයකො මගේ වාසගම කවදාවත් කොතනදිවත් හම්බෙලා නැ කැටගරි කරගන්න මේ වෙනකම්...දන්න එකෙක් කියපන් මේක මොකක්ද කියලා මටත් ආසයි දැනගන්න..
"____+ගල්ගේ" විදිහට තමා ඉවරවෙන්නේ...
මම දන්න කෙනෙක් ඉන්නවා වීරසිංහ පේඩිගේ..අඩුකුලේද?
![]()
පර්සි මහේන්ද්රන්ගෙ පුකමූරා චිංපිං වික්කාමසිංහ@hasithayad හොරතෙල් පේඩිගේ..![]()
Ubata payiththiyanda bn වන්නි bamdara nayaka , wage wanni wasagam waladi demala wasa gam කීපයක් tiye ewa hara anik ewa ආර්ය govigama yakoදකුණු ඉන්දියානු ටයිප් (බණ්ඩාර, "....සේකර ", "....නායක", නම අගට "ම් " දාපු ගමන් දෙමල නමක් වෙන එකක් )
නමේ අග "නායක". නායක කියන නම් ගොඩක් එන්නේ නායක්කර් වන්ශිකයන්ගෙන්.
මීට අමතරව අගට "ම්" එකක් දැම්ම ගමන් රත්නායගම්/රත්නයකම්. දෙමල නම් හෝ ගාල තියෙනවා රත්නායගම්/රත්නයකම් කියලා.
Abhaya wage ekak da?
------ Post added on Oct 28, 2023 at 3:48 AM
Mcn ube වාසගම.a mokkdahari ewungen ahala thiyenne ...okkoma radalayo thamai
hari ewungen ahala thiyenne ...okkoma radalayo thamai
