hari ewungen ahala thiyenne ...okkoma radalayo thamai
Mcn ube වාසගම.a mokkda
මඩුවන්වල?අපේ වාසගම තියන පවුල් 3යි ලංකාවටම ඉන්නේ. එතකොට ඒක මොකටද දාන්නේ
කැපූගල්ගේ ?යකො මගේ වාසගම කවදාවත් කොතනදිවත් හම්බෙලා නැ කැටගරි කරගන්න මේ වෙනකම්...දන්න එකෙක් කියපන් මේක මොකක්ද කියලා මටත් ආසයි දැනගන්න..
"____+ගල්ගේ" විදිහට තමා ඉවරවෙන්නේ...
නෑ බං. ඒක කිව්ව ගමන් හොයාගන්න පුලුවන් නේ.මඩුවන්වල?
ඒකනෙ සීන් එක නේ.. අපේ නම් කොමන් එව්ව.. හැම එකාටම තියනවනෑ බං. ඒක කිව්ව ගමන් හොයාගන්න පුලුවන් නේ.![]()
මුදන්නායක ද?අපේ වාසගම තියන පවුල් 3යි ලංකාවටම ඉන්නේ. එතකොට ඒක මොකටද දාන්නේ
හේවා ගමගේ?අපි නම් රජාලගේ hitmen ලා.... තාම එහෙම මජිරි ලක්ශණ තියෙනවා. ඕනේ එකෙක් ආශ්‍රය කරගෙන යද්දී පරිස්සමින් අපෙත් එක්ක ඉන්න බලනවා. අනෙක අපට මිනිස්සුන්ගේ හිත් කියවන එක පොඩි කාළේ ඉඳන් පුරුදු කරනවා. බොරුවක් කරන එක , බොරුවක් කියන එක , හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන එක පට ගාලා ඉව වෙනවා.අනෙක අපි කාවවත් ගණන් ගන්නේ නැහැ. ලොකු අයට ලොකු විදිහට වත් පොඩි අයට පොඩි විදිහට සලකන්නේත් නැහැ. මිනිස්සු වැඩි රැකියා ක්ශේතරයකදී මට ඒක අවාසි වුණා හැමෝටම මචං කියනවා කියලා.
අනෙක අපි හරි හෝ වැරදි තීරණයක් ගත්තොත් කෑළි ගැලවුණත් වෙනස් කරන්නේ නැහැ. පක්ශපාතී අයට විතරයි පක්ශපාතී. වැනෙන අය අපි හලනවා. පරම්පරා දේපල අපට නිකන්ම ලැබෙනවා, ඒවා කොල්ල කන අයට ස්වභාවයෙන්ම දඬුවම් ලැබෙනවා. අපි ආශිර්වාද ලත් කුලකයක් සිංහලයන්ගේ. ඔයාලට නිකන්ම මගේ වාසගම මතක් වෙයි.
teledrama ekak hadamuඅපි නම් රජාලගේ hitmen ලා.... තාම එහෙම මජිරි ලක්ශණ තියෙනවා. ඕනේ එකෙක් ආශ්‍රය කරගෙන යද්දී පරිස්සමින් අපෙත් එක්ක ඉන්න බලනවා. අනෙක අපට මිනිස්සුන්ගේ හිත් කියවන එක පොඩි කාළේ ඉඳන් පුරුදු කරනවා. බොරුවක් කරන එක , බොරුවක් කියන එක , හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන එක පට ගාලා ඉව වෙනවා.අනෙක අපි කාවවත් ගණන් ගන්නේ නැහැ. ලොකු අයට ලොකු විදිහට වත් පොඩි අයට පොඩි විදිහට සලකන්නේත් නැහැ. මිනිස්සු වැඩි රැකියා ක්ශේතරයකදී මට ඒක අවාසි වුණා හැමෝටම මචං කියනවා කියලා.
අනෙක අපි හරි හෝ වැරදි තීරණයක් ගත්තොත් කෑළි ගැලවුණත් වෙනස් කරන්නේ නැහැ. පක්ශපාතී අයට විතරයි පක්ශපාතී. වැනෙන අය අපි හලනවා. පරම්පරා දේපල අපට නිකන්ම ලැබෙනවා, ඒවා කොල්ල කන අයට ස්වභාවයෙන්ම දඬුවම් ලැබෙනවා. අපි ආශිර්වාද ලත් කුලකයක් සිංහලයන්ගේ. ඔයාලට නිකන්ම මගේ වාසගම මතක් වෙයි.
මට නම් අඩුකුලේ හොද ගතිගුණ තියන අය වගේම ලොකු කුලවල ජරාම ගති තියන අය කියන ජාති දෙකම හම්බෙලා තියනවඇත්තටම කුල වල වැඩක් තියෙනවද බං ඔලු වල තියෙන මාන්නේ ඇරෙන්න
Senanayaka?අපි නම් රජාලගේ hitmen ලා.... තාම එහෙම මජිරි ලක්ශණ තියෙනවා. ඕනේ එකෙක් ආශ්‍රය කරගෙන යද්දී පරිස්සමින් අපෙත් එක්ක ඉන්න බලනවා. අනෙක අපට මිනිස්සුන්ගේ හිත් කියවන එක පොඩි කාළේ ඉඳන් පුරුදු කරනවා. බොරුවක් කරන එක , බොරුවක් කියන එක , හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන එක පට ගාලා ඉව වෙනවා.අනෙක අපි කාවවත් ගණන් ගන්නේ නැහැ. ලොකු අයට ලොකු විදිහට වත් පොඩි අයට පොඩි විදිහට සලකන්නේත් නැහැ. මිනිස්සු වැඩි රැකියා ක්ශේතරයකදී මට ඒක අවාසි වුණා හැමෝටම මචං කියනවා කියලා.
අනෙක අපි හරි හෝ වැරදි තීරණයක් ගත්තොත් කෑළි ගැලවුණත් වෙනස් කරන්නේ නැහැ. පක්ශපාතී අයට විතරයි පක්ශපාතී. වැනෙන අය අපි හලනවා. පරම්පරා දේපල අපට නිකන්ම ලැබෙනවා, ඒවා කොල්ල කන අයට ස්වභාවයෙන්ම දඬුවම් ලැබෙනවා. අපි ආශිර්වාද ලත් කුලකයක් සිංහලයන්ගේ. ඔයාලට නිකන්ම මගේ වාසගම මතක් වෙයි.
කුල ගැන නෙවෙයි බං මේ තියෙන්නේ වාසගම් ගැන.ඇත්තටම කුල වල වැඩක් තියෙනවද බං ඔලු වල තියෙන මාන්නේ ඇරෙන්න
no. Hewa Gamage = Karawaහේවා ගමගේ?
මමත් ඕකෙන් තමයි කුල සීන් එක හිතන්නේ නැත්තේ.මට නම් අඩුකුලේ හොද ගතිගුණ තියන අය වගේම ලොකු කුලවල ජරාම ගති තියන අය කියන ජාති දෙකම හම්බෙලා තියනව