උඹ ඕවා බලන්න තවම පොඩි වැඩියි....(18 +)

srijayasampath

Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    උඹ ඕවා බලන්න තවම පොඩි වැඩියි....(18 +)

    :angry:මේ උත්තරමද ඔයාලා හිතුවේ....(18 +)

    1545160_695233100521093_130518629_n.jpg


    එක වසරේ ජිල් පිට් කොලු ගැටයකුගෙන් පන්ති භාර ගුරු තුමියට පට්ට කරදරේලු පොරව 3 වසරට දාන්න කියලා. මේ නිසා ගුරුතුමිය ගුරුතුමිය මේ මැරෑටි කොල්ලව විදුහල් පති ගාවට අරන් ගිහින් තියනවා මේ පොබ්ලම් එක සෝල්ව් කරන්න..

    මොකද ලමයා මිස්ට කරදර කරනවා කියන්නේ
    පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ ඒ වුනාට මට ෂුවර් එයාට වැඩියේ මගේ මොලේ වැඩියි කියලා
    විදුහල්පති : හරි මම දැන් ඔය ලමයගෙන් ප්‍රෂ්න ටිකක් අහනවා ඒ හැම එකටම හරි උත්තරේ දුන්නොත් 3 වසරට මාරු කරනවා. කැමතිද?
    පොඩිඩා : හරි මම කැමතියි.
    විදුහල්පති: 3 X 3 කීයද?
    පොඩිඩා : 9 ‍යි
    විදුහල්පති: 6 X 6 කීයද?
    පොඩිඩා : 36 ‍යි
    විදුහල්පති: මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගනුම ලබන්න දැනුම ඇති මිස් අපි මෙයාව 3 ට මාරු කරමු...
    ගුරුතුමිය: හ්ම්.. ඒත් සර් අවසර දෙනවා නම් මම කැමතියි තව ප්‍රෂ්න කීපයක් මේ ලමයගෙන් අහන්න. කමක් නෑ නේද?
    විදුහල්පති: කමක් නෑ අහන්න අහන්න...
    ගුරුතුමී: එල දෙනෙකුට හතරක් තියන මට දෙකක් තියන දෙය මොකක්ද?
    පොඩ්ඩා: කකුල්
    ගුරුතුමී: ඔයාගේ කලිසම ඇතුලේ තියන මගේ සාරිය ඇතුලේ නැති දේ මොකක්ද?
    පොඩ්ඩා: සාක්කු
    ගුරුතුමී: පිරිමි අය හිටගෙන කරන, ගෑනු අය වාඩි වෙලා කරන බල්ලෝ කකුල් තුනෙන් කරන වැඩේ මෙකක්ද?
    විදුහල්පතිතුමා දෑස් ලොකු කරගෙන බලා සිටියි.
    පොඩ්ඩා: අතට අත දීම
    ගුරුතුමී: හරි මම දැන් තේරවිලී කීපයක් අහනවා ලෑස්තිද?
    පොඩ්ඩා: හරි
    ගුරුතුමී: ඔයා ඇගිල්ලක් මා තුලට යවනවා. හැබැයි ඔයාට මාව ඇති උනාම ඔයා මාව ඇගිල්ලෙන් ඉවත් කර ගන්නවා, මම කවුද?
    පොඩ්ඩා:කසාද මුද්ද
    ගුරුතුමී: මම එක එක ප්‍රමාන වලින් තියනවා මම ලෙඩ උනාම මගෙන් දියරයක් ස්‍රාවය වෙනවා, මම කවුද ?
    පොඩ්ඩා: නහය
    ගුරුතුමී: F අකුරෙන් පටන් අරගෙන K අකුරින් අවසන් වන ගොඩක් උනුසුම අන්තර්ගතදේ කුමක්ද?
    පොඩ්ඩා: FIREWORK
    ගුරුතුමී: F අකුරින් පටන් ගන්න K අකුරින් ඉවර වෙන මේ දේ නොලැබුනොත් ඔබට අත පාවිච්චි කරන්න වෙනවා
    පොඩ්ඩා:FORK
    ගුරුතුමී: ඔබටත් එකක් තියනවා, විදුහල්පති තුමාටත් එකක් දියනවා, පාප් වහන්සේ තමුන්ගේ එක පාවිච්චි කරන්නේ නෑලු. විවාහ වෙන කාන්තාවන්ට එකක් ලැබෙනවලු. ඒ මොකක්ද?
    පොඩ්ඩා: වාසගම
    ගුරුතුමී: මිනිසා සතු මෙහි කිසිම අස්තියක් නෑ. නමුත් විශාල ප්‍රමානයක් නහර තියනවා. ආදරය කරන අයට මේක නැතුවම බෑ..ඒ මොකක්ද
    පොඩ්ඩා: හදවත
    ගුරුතුමී: හරි සර් මමත් ප්‍රෂ්න අහලා ඉවරයි.
    විදුහල්පති: අම්මෝ ඇති අන්තිම ප්‍රෂ්න 10 මම හිතපු උත්තරත් වැරදියි. මේ ලමයව 3 වසරට නෙමේ විශ්ව විද්‍යාලෙට දාන්න ඕනේ...
    සැ. යු:- උපුටා ගැනීමකි...

    යලුවනේ පහත ලින්ක් එකටත් ගොඩවෙලා ලයික් එකක් දීලා යන්න

    https://www.facebook.com/pages/%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7-%E0%B7%80%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A-Picture-comments-for-face-book/232341680143573
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    [FONT=&quot]පිම්පියගේ උත්තර

    ගුරුතුමී
    [/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]එල[/FONT][FONT=&quot]දෙනෙකුට[/FONT][FONT=&quot] හතරක්[/FONT][FONT=&quot] තියන[/FONT][FONT=&quot] මට[/FONT][FONT=&quot] දෙකක්[/FONT][FONT=&quot] තියන [/FONT][FONT=&quot]දෙය[/FONT][FONT=&quot] මොකක්ද[/FONT][FONT=&quot]?
    [/FONT][FONT=&quot]පොඩ්ඩා[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]තැන් ගැටී
    :P:shocked::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    [/FONT][FONT=&quot]
    ගුරුතුමී: ඔයාගේ කලිසම ඇතුලේ තියන මගේ සාරිය ඇතුලේ නැති දේ මොකක්ද?
    පොඩ්ඩා:
    [FONT=&quot][FONT=&quot]පිරිමියාගේ අහවල් එක


    ගුරුතුමී: පිරිමි අය හිටගෙන කරන, ගෑනු
    අය වාඩි වෙලා කරන බල්ලෝ කකුල්
    තුනෙන් කරන වැඩේ මෙකක්ද?
    විදුහල්පතිතුමා දෑස් ලොකු කරගෙන බලා
    සිටියි.
    පොඩ්ඩා: මුත්‍රා කරන එක

    ගුරුතුමී: ඔයා ඇගිල්ලක් මා තුලට
    යවනවා. හැබැයි ඔයාට මාව ඇති උනාම
    ඔයා මාව ඇගිල්ලෙන් ඉවත් කර ගන්නවා,
    මම කවුද?
    පොඩ්ඩා:ගැහැණුන්ගේ අහවල් එක

    ගුරුතුමී: F අකුරෙන් පටන් අරගෙන K
    අකුරින් අවසන් වන ගොඩක් උනුසුම
    අන්තර්ගතදේ කුමක්ද?
    පොඩ්ඩා: FUCK

    ගුරුතුමී: ඔබටත් එකක් තියනවා,
    විදුහල්පති තුමාටත් එකක් දියනවා, පාප්
    වහන්සේ තමුන්ගේ එක පාවිච්චි කරන්නේ
    නෑලු. විවාහ වෙන කාන්තාවන්ට එකක්
    ලැබෙනවලු. ඒ මොකක්ද?
    පොඩ්ඩා: ප**ය

    ගුරුතුමී: මම එක එක ප්රමාන වලින් තියනවා මම ලෙඩ උනාම මගෙන් දියරයක් ස්රාවය වෙනවා, මම කවුද ?
    පොඩ්ඩා: ගැහැණුන්ගේ leek එක
    [/FONT]
    [/FONT]
    [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]
    [/FONT]
    [/FONT]
    :P:P:P:P:P:P:P:P:lol::lol::lol::lol::lol:

    සමහර ඒවා ඉතින් මම දන්නේ නැහැ මොකෝ මන් ඉංගිසි දන්නේ නැහැනේ


    [/FONT]
     
    Last edited: