උඹ ගේම ඉල්ලපු නිසයි.

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ අව්රුදු 28 ට කලින්, අව්රුදු 20 ක්ම නම් සාමාන්‍ය විදිහට අපි වගේ කාලා ඉදලා. පස්සේ 20 ඉදලා 48 වෙනකල් තමයි මූ මොනා කෑවද කියලා කව්රුවත් දන්නෙ නැත්තේ :shocked:

    මුලින් ආවේ උඹට කචල් දාපු එකාට ගේම දෙන්න. දැන් මුං උඹව ලිදේ දානවා. හරිම කූරයි. :angry:

    හරිම "කූර" කමෙන්ට් එකක් අප්පා මේක..:lol:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    එකෙක් තව එකෙක්ගෙන් ගේම ඉල්ලුවා
    ගේම ඉල්ලනවා දැකපු තව එකාගේ යාළුවො සෙට් එක ආව වලියට .
    තව එකාගේ යාළුවො සෙට් එක දැකපු එකා ශේප් එකේ මාරු උනා
    වලි මුඩ් ඔන් කරගෙන වලියටම ආපු තව එකාගේ යාළුවො සෙට් එක ගහගන්න එකෙක් නෑ කියල දැකලා තව එකාටම ගහලා මාරු උනාලු :rolleyes::rofl::dull:

    බම්ප් එකක් දාල අයෙත් ඇදලා ගන්න ඕන වලිය :P

    gPuCpCR.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ අව්රුදු 28 ට කලින්, අව්රුදු 20 ක්ම නම් සාමාන්‍ය විදිහට අපි වගේ කාලා ඉදලා. පස්සේ 20 ඉදලා 48 වෙනකල් තමයි මූ මොනා කෑවද කියලා කව්රුවත් දන්නෙ නැත්තේ :shocked:
    8.gif
    මූගෙ කෑම තමා කෑම