උඹ ගේම ඉල්ලපු නිසයි.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක නොන් එතිකල් & නොට් ෆෙයාර්.....
    මේක ඒක පාර්ශවික පුක්ෂණය කිරීමක්.
    මෙහෙම කරන්න දෙන්න බෑ....
    පුක්ෂණය කරන කොට වුණත් ඒකෙ එතික්ස් තියනවා....
    පුක්ෂණයට බදුන් වන තැනැත්තාට පුක්ෂණාතිවාසිකම් තියනවා...

    මේකේ ඒව කිසි දෙයක් නෑ...
    මේක හරිම හිරිකිත වැඩක්....
    ඇයි මේ වගේ ත්‍රෙඩ් එකක් බලන්න මගේ දෙමවුපියෝ මාව මේ පකිස් ඩිස්නිලන්තෙට බිහිකලේ....
    මට අත්කරත්තයක් දීපල්ලා මේකේ රේස් පදින්න!!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උපරිම වේදනාවෙ සලකුනු :lol:

    බඩා මාම එක කොමෙන්ට් එකක් දැම්මම ත්‍රෙඩ් එකක් අලුතින් දාන්න තරන් රිදුනෙ ඇයි ? :shocked:

    :lol: අනේ මන්දා බං.... එක කමෙන්ට් එකයි දැම්මේ..... වෙන මුකුත් හිත රිදෙන දෙයක් කිව්වෙත් නෑ....... :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බඩා ත්‍රෙඩ් දාලා බඩාවම ප්‍රමෝට් කරගන්නවා..කැතයි හොඳේ..:frown::angry::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    වෙලාවකට හිතෙනවා බන් උබ ෆේක් එකක් හදන් ඈවිත් දාපු එකක්ද කියලා,
    ත්‍රෙඩ් එක දාපු එකාත් මිසින්
    අපි නිකන් පුක කෑඩිච්ච කඩි වගේ මෙතන දගලනවා
    උබ ඒ අස්සේ ප්‍රොමෝශන් වෙනවා

    උබලා තමයි මිනිස්සු, අපායට ගියත් යමපල්ලොන්ටත් ලෑප් විකුනයි:lol::lol:

    :frown: කිව්වා කියලා හිතා ගනු..... මොන රෙද්දකටද බං මම මේ ගූ කේස් ත්‍රෙඩ් එකක් දාන්නේ ෆේක් හදලා..... මගේ එකවුන්ට් එකෙන්ම දානවනේ........ :yes:

    උඹට කියන්න...... මේ ත්‍රෙඩ් එකේ පිහිටෙන් අද මේ වෙනකොට ලැප් දෙකක් විකුණ ගත්තා..... :love: පව් බං අරූ EPSI එක ඈතුලට ගිහින් ලැප් අරන් දෙන්න බලාගෙන ඈති...... :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;18478711 said:
    මාමේ කෝ Asuvin එකවුන්ට් එකෙනුත් ලොග් වෙන්නකෝ... ආතල් නෑනේ. නැතනම් පාස්වර්ඩ් එක දීපන් මම ලොග් වෙලා උබට බනින්නම්
    :nerd::nerd:
    රිදෙයි

    එකෙන්ම...... කම්මැලිකමේ ඉන්නෙත් මේ වෙලාවේ වැඩක් නැතුව...... :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;18478737 said:

    i3 එක 31000යි , i5 එක 41000යි ගානේ තමයි ඌ අපිටනම් දෙන්නේ.. උබට කොහොම වෙයිද දන්නේ නෑ

    ඔය ගානට කිබුලයියට i5 + ලේසර් ප්‍රින්ටලේකුත් ෆ්‍රී දීලා තිබ්බා ඔෆර් එකක් විදිහට..

    මට එක්ස්ට්‍රනල් 2TBහාඩ් එකකුයි බෑග් එකකුයි හාර්මන් කාඩන් හෙඩ් ෆෝන් එකකුයි දුන්නා i3 එක ගන්නකොට
    :cool::cool::cool:

    බඩා ගේ මළගෙදර යන්න නම් වැඩ සිද්ධ කරන්න එපා මේක දැක්කොතින් ගිහින් කැළණි ගඟට පනිවි......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේක නොන් එතිකල් & නොට් ෆෙයාර්.....
    මේක ඒක පාර්ශවික පුක්ෂණය කිරීමක්.
    මෙහෙම කරන්න දෙන්න බෑ....
    පුක්ෂණය කරන කොට වුණත් ඒකෙ එතික්ස් තියනවා....
    පුක්ෂණයට බදුන් වන තැනැත්තාට පුක්ෂණාතිවාසිකම් තියනවා...

    මේකේ ඒව කිසි දෙයක් නෑ...
    මේක හරිම හිරිකිත වැඩක්....
    ඇයි මේ වගේ ත්‍රෙඩ් එකක් බලන්න මගේ දෙමවුපියෝ මාව මේ පකිස් ඩිස්නිලන්තෙට බිහිකලේ....
    මට අත්කරත්තයක් දීපල්ලා මේකේ රේස් පදින්න
    !!!!!

    :lol::lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: කිව්වා කියලා හිතා ගනු..... මොන රෙද්දකටද බං මම මේ ගූ කේස් ත්‍රෙඩ් එකක් දාන්නේ ෆේක් හදලා..... මගේ එකවුන්ට් එකෙන්ම දානවනේ........ :yes:

    උඹට කියන්න...... මේ ත්‍රෙඩ් එකේ පිහිටෙන් අද මේ වෙනකොට ලැප් දෙකක් විකුණ ගත්තා..... :love: පව් බං අරූ EPSI එක ඈතුලට ගිහින් ලැප් අරන් දෙන්න බලාගෙන ඈති...... :lol::lol:

    අරූ EPSI එක ඈතුලට ගිහින් ඌට ඇට නැති සව් එකක් බිලා උඹලට ලැප් අරන් දෙන්න ගන්න ඒ මහන්සිය අවතක්සේරු කරන්න එපා බං........ :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බඩා ගේ මළගෙදර යන්න නම් වැඩ සිද්ධ කරන්න එපා මේක දැක්කොතින් ගිහින් කැළණි ගඟට පනිවි......

    :lol::lol::lol:
     
    රත්තරං;18478737 said:

    i3 එක 31000යි , i5 එක 41000යි ගානේ තමයි ඌ අපිටනම් දෙන්නේ.. උබට කොහොම වෙයිද දන්නේ නෑ

    ඔය ගානට කිබුලයියට i5 ලේසර් ප්‍රින්ටලේකුත් ෆ්‍රී දීලා තිබ්බා ඔෆර් එකක් විදිහට..

    මට එක්ස්ට්‍රනල් හාඩ් එකකුයි බෑග් එකකුයි හාර්මන් කාඩන් හෙඩ් ෆෝන් එකකුයි දුන්නා i3 එක ගන්නකොට
    :cool::cool::cool:
    එච්චරද?
    ඈයි ජෙනුයින් වයිරස් ගාර්ඩ් එකක් ලෑබුනේ නෑද්ද?
    බඩා ඩිලිවරි

    මේවා දෑකලා අලුතෙන් ලෑප් ගන්න එන උන් බඩාගේ කඩේ දෙවනත් කරයි උන්ටත් ඕනේ කියලා:lol:
     
    :frown: කිව්වා කියලා හිතා ගනු..... මොන රෙද්දකටද බං මම මේ ගූ කේස් ත්‍රෙඩ් එකක් දාන්නේ ෆේක් හදලා..... මගේ එකවුන්ට් එකෙන්ම දානවනේ........ :yes:

    උඹට කියන්න...... මේ ත්‍රෙඩ් එකේ පිහිටෙන් අද මේ වෙනකොට ලැප් දෙකක් විකුණ ගත්තා..... :love: පව් බං අරූ EPSI එක ඈතුලට ගිහින් ලැප් අරන් දෙන්න බලාගෙන ඈති...... :lol::lol:
    ඔය ඉතින් අපි කිව්වේ බොරුද?:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මචං..
    මේ දවස් වල බේබි ක්‍රීම් බිස්නස් සරු ද?

    :shocked: බලන් ගියහම වෙන ත්‍රෙඩ් වල අයත් දන්නවා චානකයාගේ බේබි ක්‍රීම් බිස්නස් එක...... :baffled:

    චනකයා එහෙත් ලිඳේ මෙහෙත් ලිඳේ :lol::lol:

    :lol: ලිං චානක කියන්නේ නිකන්යෑ...... :baffled: