උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    උබලා ඔය කියන බුද්දිමත් අදහස් ක්‍රියාත්මක කරන්න නම් රටේ හමුදාපාලනයක් ඇතිකරන්න වෙයි. .
    පාර්ලිමේන්තුවේ ඉන්න ගංකබරයන් එක්කනම් ඕවා කරන්න බැරිවෙයි. .
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒ කියන්නෙ උඹට කැපවීමක් නෑ :baffled: :baffled:

    ප්‍රායෝගික නෑ බන් උපාධිධාරියෝ රස්සා නැතුව ඉද්දි දහම්පාසල් අවසාන විභාගේ කරා කියල රජයේ රස්සා දෙන එක ගැලපෙන්නේ නෑ. :no:

    8. දහම්පාසල් වල අවසාන වසර වෙනකන් ඉගෙන ගත්ත හා දහම්පාසල් තරඟ වලට ගිහින් ජයග්‍රහණ ගත්තු අයට රජයේ රස්සාවල ට ගද්දි විශේස අවදානයක් යොමු කරනවා. :yes:

    මේකෙන් කියන්නේ උපාදිධාරින් හලනවා කියන එක නෙවේ යකෝ :lol:

    උබ කියපු විදිහ අනුවත් රස්සා නොදී ඉන්න බැරි කමක් නෑ.. ග්‍රාමසේවක / ප්‍රාදේශීයසභා වලට එහෙම දාන්න පුළුවන් නේ :growl::growl::growl:

    DJoint

    Junior member
  • May 30, 2016
    94
    11
    8
    Neitherrealm
    Free xxx websites thahanan karanawa (Paysites witharai puluwan)
    Paypal genawa berinan ebay thahanan karanawa
    Bitcoin mining farms danawa Anduwe kanthoru wala:P
     
    Last edited:

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    5. ගණිකා වුර්තිය නීති ගත කරනව. ගණිකාවක් වෙන්න උපාදි පාටමාලාවක් අරඹනව, උපාදි සුදුසුකම් නැතුව ගණිකා වුර්තියී නිරතවෙන ගානුන්ට අවුරුදු 10ක් සිරදඬුවම..

    තමාට ජොබ් එකක් හදා ගන්න, ජනාධිපති වෙන්න යන එකෙක් දැක්කාමයි. ‍යකෝ උබේ රස්සාව හදාගන්න නෙමෙයි රටට වැඩක් කියපන්.:(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මට ඔය තනතුර ලැබුනොත් මම නම් මුලින්ම කරන්නේ මෙ රටේ සියළුම පුරවැසියන්ගේ හැඳුනුම්පත් ඩිජිටල් කරනවා, හැඳුනුම්පත මගේ අණ්ඩුවෙන් නොමිලේ හදලා දෙනවා.

    ඊට පස්සේ රටේ හැම සේවාවක්ම ඔය හැඳුනුම්පත හරහා කරන්න කටයුතු කරනවා, උදාහරණ ලෙස. රටේ මුදල් නොට්ටු සහ කාසි භාවිතය නැති කරනවා. ඒ වෙනුවට තම හැඳුනුම්පත ඩිබෙට් කාඩ් එකක් විදියට රටේ ඕනෑම භාණ්ඩ හා සේවාවක් සඳහ භාවිතා කරන්න ක්‍රමයක් හඳනවා, බැංකු මඟින් මුදල් ලබා ගැනීමේදී 500% හෝ ඊට වැඩි බද්දක් ගහනවා,

    එතකොට හැම කෙනාගෙම මාසික වැටුප හෝ කුමන හෝ අදායමක් බැරවෙන්නේ තමන්ගේ ගිණුමට, අපිට අවශ්‍ය සෑම භාණ්ඩ හා සේවාවක්ම මිලදී ගැනීම හා විකිණීම කෙරෙන්න ඕනා මේ හැඳුනුම්පත සහ කාඩ් පන්චර් එක හරහා. යම් හෙතුවක් නිසා කාඩ් පන්චර් මැෂින් එකක් නැති කෙනෙක් හිටියොත් උදාහරනයක් විදියට හිගන්නෙක් කියලා අපි හිතමු. අපි ඒ කෙනාගේ හැඳුනුම්පහ අරගෙන අපේ කාඩ් පන්චර් එකට ගහලා අපි එයාට දෙන මුදල ඒ කාඩ් එකට එකතු කරනවා.

    ඒ වගේම හැම පුද්ගලයෙක්ම කරන කියන හැම දෙයක්ම ඇතුලත් වෙන්නේ ඔය හැඳුනුම්පතේ, පාසැල් ගියේ කොහෙද කොච්චර ඉගෙන ගත්තද, මොනාද පාස්කරපු විභාග, වැරදි කරලා පොලිසියට අහුවෙලා තියෙනවද, මොනාද හැදුනු ලෙඩ, එවට දුන්න බෙහෙත් මොනාද වගේ හැම දෙයක්ම.

    රටේ හැම දෙයක්ම නීති ගත කරනවා, කුඩු ගංජා විකුණන තැන්, බඩු පොට් වගේ හැම දෙයක්ම හැම නගරයකටම එකක් හෝ කිහිපයකට අවසර දෙනවා.

    දැන් ඉතින් කට්ටිය කිසිම අවුලක් නැතුව ෆුල් ආතල් එකේ කාඩ් එක භාවිතා කරලා බාර් එකේන් බඩු ගන්නවා, ගොන් බඩු ගහනවා, ගන්ජා ගහනවා කුඩු ගහනවා, ඊට පස්සේ තමයි නියම ගේම පටන්ගන්නේ,

    ඔන්න එක මනුස්සයෙක් ලෙඩ වෙනවා, අනේ ඉතින් ඇතුලත් කරන්වා අණ්ඩුවේ ඉස්පිරිතාලෙට පන්චර් එකට ගහනවා මෙයාගේ කාඩ් එක, ඔය එන්න පතරන්ග ජාතකයම, බිපු අරක්කු බොතල් ගාන, ගහපු සිගරට් ගාන, ගහපු කුඩු ප්‍රමානය වගේ හැම දෙයක්ම, දැන් ඉතින් සොරිම තමයි, නොමිලේ බෙහෙත් කරන්නේ නැහැ ජාතකේ පට්ට චාටර්, ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් නොමිලේ බෙහෙත් කරන්නේ නැහැ, කැමතිනම් සල්ලි දිලා බෙහෙත් කරගන්න පුළුවන් එත් ලොකු මුදලක් ගෙවන්න වෙනවා. බඩු බනිස්. ආයි ඒ දෙවල් කරන්න බය වෙනවා. දන්නවා කෙරුවොත් බඩු කියලා.

    කොල්ලෙක් ජොබ් එකට යනවා ඉන්ටව් ගියාම කාඩ් එක ගහල බලනවා, අර විභාග මේ විභාග ඔක්කෝම පාස් , ආයි හොර බොරු නැහැ ජාතකේ හොඳනම් ජොබ් එක හරි.

    මඟුලක් කතා කරන්න යනවා කාඩ් එක ගහලා බලනවා, මෙන්න බොලේ එනවා මූ ගහපු බඩු වල නම්, ඒ මදිවට අහවල් බඩුවට එඩ්ස් හැඳිලා මේ වෙද්දි මැරිලා, තව එකියකට සමාජ රොග හැඳිලා අහවල් රෝහලෙන් අහවල් දවසේ බෙහෙත් අරගෙන.

    බඩු නේද අවුරුදු දෙක තුනකින් ගොඩ දාගන්න බැරි උනත් අවුරුදු විස්සකින් තිහකින් හරි අවුරුදු හැට හැත්තෑවකින් හරි රට ගොඩ දාගන්න බැරි නැහැ.

    රටේ අධ්‍යාපනය දියුණු කරන්න නම ගොඩක් දේවල් කරන්න ඕනා, රටේ සෑම ළමයෙකුටම පාසැල අධ්‍යාපනය අනිවාර්ය කරනවා, එය 100%ක්ම නොමිලේ ලබා දිය යුතුයි. OL / AL වලින් හැලෙන අයට තමන් කැමති අංශයකින් වැඩිදුර පුහුණුවක් මගින් දේශීය සහ විදේශීය රැකියාලට යොමු කිරීමේ වැඩ පිලිවෙලක් නිර්මාණය කරන්න ඕනේ. විශ්ව විද්‍යාලයට යොමු වන හැම දෙනාටම නොමිලේ අධ්‍යන කටයුතු කරගෙන යන්න රජයෙන් සියළු වියදම් දරනවා, පුද්ගලික විශ්ව විද්‍යාල නැති කරනවා ඒ වෙනුවට A/L අසමත් එත් මිල මුදල් යහමින් ඇති නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු වන පිරිසටත් රජයේ විශ්ව විද්‍යාලවල මුදල් ගෙවලා උගෙන ගන්න පහසුකම් හදනවා. ඒ ලැබෙන මුදල් වලින් නොමිලේ ඉගෙන ගන්න ලමයින්ගේ පහසුකම් වැඩිකරනවා, තව විශ්ව විද්‍යාල රටේ ඇතිකරනවා. උපාධිය ලබා දීමේදී පෞද්ගලික අයදුම්කරුවන් වෙනමම හඳුනාගන්න ක්‍රමය නිර්මාණය කරනවා. උපාධිය දෙන්නේ එකම විභාගයකින්.

    රටේ රැකියා කිරීමේ උපරිම වයස් සිමාව අවුරුද් 55ට පමණක් සීමා කරනවා පුද්ගලික සහ රජයේ සැමට විශ්‍රාම වැටුප් ලබා ගත හැකි ක්‍රමයක් නිර්මාණය කරනවා. රැකියාවන් වල නිරතවීම අවු 55 දක්වා අඩු කිරීම මඟින් රටේ තරුණ පරපුරට වැඩිපුර රැකියා අවස්ථා හිමි වෙනවා, යල් පැන ගිය අදහස් දරන අය උසස් රැකියාවල නිරතවීම වෙනුවට තරුණ අදහස් වලින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්නවා.

    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ගත්තු අයට උපාධිය ලබා ගත්තු ගමන් පිට රට යාම තහනම් කරනවා. නොමිලේ උසස් අධ්‍යාපන ලබා ගත්තොත් හැම කෙනාම මේ රටට සේවය කරන්න ඕනා අවුරුදු 5ක් හෝ 10ක් යනකන්, ඒ වගේම තමන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් රජය කරපු වියදම ඒ අවුරුදු 5 හෝ 10 ඇතුලත ලංකාව තුල ඉන්නවනම් 50%ක් ගෙවන්න ඕනේ ඊට පස්සේ කැමතිනම් රට යන්න පුළුවන්. උපාධිය ගත්තු ගමන් හරි ඒ අවුරුදු 5 හෝ 10ට කලින් හරි පිටරට යන්න ඕනෙ නම්, 100% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ගෙවන්න ඕනේ, කව්රු හරි අවුරුදු 5 හෝ 10 ඉන්නවා කියලා අවුරුදු 2ක 3කින් රට යන්න ඕනේ නම් ඒ කෙනත් අනිවාර්යෙන් 100% ගෙවන්න ඕනේ. කාට හරි ඕනේනම් රට ගිහින් ඒ සල්ලි ටික ගෙවන්න, එ කෙනා ඒ මුදලට හරියන ඇපයක් තියලා යන්න ඕනේ.

    මම මේ ටික කිව්වෙ දැන් සෑහෙන්න කාලෙකට ඉස්සෙල්ලා කිරියෙම ත්‍රෙඩ් එකක. තව විස්තර අවශ්‍ය කෙනෙක් ඉන්නවානම හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් හරි අහපල්ලා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    Card eka nathi unoth ho horakam kaloth , mama kiyanne card eka bavitha karana machin walata eyes adunagena confirm karimata hakiyawak thibiya yuthui
    Thawa oka sancharakayanta airport ekedi wena pataka card ekak labadima
    Wada karanna ena ayata wenama card ekak laba dima
    Podi lamaita bangle ekak wage ekak labala dima
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    මෙකත් එක්ක තව එකක් දාමු...නිදහස් අද්‍යාපනයේ අග්‍ර පල නෙලාගත් ජාතියේ දිරිය දරුවන්ට එහෙම කරන එකේ.....මෙහෙමත් කරමු

    ඉස්සෙල්ලම ඉස්කෝලේ යන ලමයිගේ චර්යාව විනයය හා සංයමය පිලිබදව එක වසරේ සිට ලකුනු ක්‍රමයක් හදමු..

    ඊට පස්සේ

    කෙල්ලෝ පස්සේ ගිහින් බීලා කැලේ පැනලා ඉස්කෝලේ කට් කරලා ඒලෙවල් ඕලෙවල් ෆේල් වෙලා කාලකන්නි වෙලා නිදහස් අද්‍යාපනේ සල්ලි විනාස කල කාලකන්නින්ට (පොලිස් රිපෝර්ට් එක, පාසලේ විනය කමිටු වාර්තාව, ග්‍රාමසේවක සහතිකය, ඕවගෙන් එකක එකම එක තැනක නම නරක විදිහට ලියවෙලා ඕලෙවල් ඒලෙවල් ෆේල් උඔත් සමාවක් නෑ) පෙලපොත් වලට/ ගුරුවරුන්ගේ පඩි/ පාසල් නඩත්තු ගාස්තු/ අද්‍යාපන අමාත්‍යංශයේ වියදම් යනාදිය ගනන් බලලා එක ලමයෙකුට යන මුදල මුන්ගෙන් අය කර ගම්මු වාරික විදිහට. වැඩ නොකරන/ගෙවන්න සල්ලි නැති උන්ට ඒ ගාන හරි යනකන් ප්‍රාදේශීය සභාවේ කම්කරු වෙක් විදිහට සතියට දවස් දෙක ගානේ දවස් පඩිය අර ගානෙන් අඩු වෙන පිලිවෙලට ඇග බද්දක් ගෙවන්න දාමු

    ආනන්ද නාලන්ද රෙයල් තර්ස්ටන් ඉදන් මැදවච්චියේ ජාතික පාසල දක්වා ජාතික පාසල් වලට යන උන්ට ගෙවන්න තියෙන ගාන සියයට ගානකින් තව වැඩි කරමු පාසලේ තත්වය අනුව..:P

    උදාහරනෙකට මම හිතන විදිහට එක ලමයෙක්ට 1-12 අසර දක්වා අඩුම ලක්ශ 15ක් විතර ආන්ඩුවට යනවා. ප්‍රාදේසීය සභා කම්කරු වැටුප 20000ක් වගේ. දවසේ පඩිය 1000ක් වගේ දින 20ක් වැඩ කලොත්.. මැරෙනකන් මුන්ගෙන් සතියකට දවස් දෙක ගානේ වැඩ ගන්න පුලුවන් පාරවල් හදන්න, කුනු අදින්න, වැසිකිලි නඩත්තුවට එහෙම... ගොඩේ ගොඩනේ බන්:):):)

    ඒ උනත් විශේශෙන්ම

    ලෙඩ රෝග, පවුල් ප්‍රශ්න, මානසික ප්‍රශ්න,දැඩි ආර්තික ප්‍රශ්න නිසා අසරන එලා ඒලෙවල් ඕලෙවල් කෙලෝගත්ත අසරන ලමයිට ග්‍රාමසේවා සහතිකය/ පන්සලෙන් ගත්ත චරිත සහතිකය/ පොලිස් සහතිකය/ පාසලේ චරිත සහතිකය කියන හතර ප්‍රාදේසීය ලේකම් කාර්යාලයට බාරදීලා මේකෙන් නිදහස් කරමු. ඒ වගේම ඒ අයට වෘතීය පුහුනුවට සැලකියයුතු සහනයක් ලබාදෙමු..:):)

    දුශ්කර පාසල් හා එක විශයකට එකදු ගුරුවරයකු හෝ අඩුව පැවති ඉස්කෝල වල ලමයි මේකෙන් නිදහස් කරමු

    මොකෝ කියන්නේ කාලකන්නි ටිකත් හෝදලම දාමුද?:oo::oo:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Card eka nathi unoth ho horakam kaloth , mama kiyanne card eka bavitha karana machin walata eyes adunagena confirm karimata hakiyawak thibiya yuthui
    Thawa oka sancharakayanta airport ekedi wena pataka card ekak labadima
    Wada karanna ena ayata wenama card ekak laba dima
    Podi lamaita bangle ekak wage ekak labala dima

    අතේ බාර්කෝඩ් එකක් පච්චයක් ගහමු... ඉපදෙන හැම එකාටම. ඊට පස්සේ බාර් කෝඩ් රීඩර් එකෙන් ගේම ගෙනියමු.. කාඩ් ඕනේ නෑ... කාඩ් නැති වෙලා බැරිනම් මරල දැම්මත් බාර් කෝඩ් එක රීඩ් කලෑකි

    barcode-tattoo-17.jpg

    :P:P:P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    රත්තරං;21149140 said:
    අතේ බාර්කෝඩ් එකක් පච්චයක් ගහමු... ඉපදෙන හැම එකාටම. ඊට පස්සේ බාර් කෝඩ් රීඩර් එකෙන් ගේම ගෙනියමු.. කාඩ් ඕනේ නෑ... කාඩ් නැති වෙලා බැරිනම් මරල දැම්මත් බාර් කෝඩ් එක රීඩ් කලෑකි

    barcode-tattoo-17.jpg

    :P:P:P

    අපි රට හැදෙනවට කැමති වුනාට විලමැද බන්ගලාවේ දාතු සුනකයෝ ඕවට කැමතිවෙන්නේ නෑ සත්තලන්. .

    ඕවා කරන්න නම් ඒකදීපති පාලකයෙක් හො හමුදා පාලකයෙක් බිහිවෙන්න වෙනවා. .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපි රට හැදෙනවට කැමති වුනාට විලමැද බන්ගලාවේ දාතු සුනකයෝ ඕවට කැමතිවෙන්නේ නෑ සත්තලන්. .

    ඕවා කරන්න නම් ඒකදීපති පාලකයෙක් හො හමුදා පාලකයෙක් බිහිවෙන්න වෙනවා. .

    දුකෙන් කියන්නේ...

    එක්කෝ මේකේ ඉන්න මොඩයෝ රන්චුව කම්මැලියෝ රන්චුව අලසයෝ රන්චුව හරක් පට්ටියක් සේ සලකා උන්ගෙන් වැඩ කරන් හම්බ කරන් උබ ගොඩ පලයන්

    නැත්නම් මේකෙන් මකබෑවිලා වෙන රටකට පලයන්

    අනගාරික දර්මපාලතුමත් උබලා හුකාගඉල්ලා කියල අන්තිමට ඉන්දියාවට ගියා. අපි වගේ සූටික්කන්ට එහෙම හිතෙන එක දෙයක්ද බන්:(:(:(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Card eka nathi unoth ho horakam kaloth , mama kiyanne card eka bavitha karana machin walata eyes adunagena confirm karimata hakiyawak thibiya yuthui
    Thawa oka sancharakayanta airport ekedi wena pataka card ekak labadima
    Wada karanna ena ayata wenama card ekak laba dima
    Podi lamaita bangle ekak wage ekak labala dima
    නැති උනොත් නම් වෙන් එකක් නිකුත් කරන්න ක්‍රම වේදයක් හඳන්න ඕනේ, හොරකන් කරලා භාවිතා කිරීම අවම කරන්න ක්‍රමවේදයක් ගෙන්න ඕනේ මචන්, ඔය මගේ දල අදහසක් විතරයි, ඔයිට වඩා දියුණු ක්‍රමවේද භාවිතා කරන්න ඕනේ.

    උබ කිව්වා වගේ සංචාරකයන්ට වෙනම කාඩ් එකක් නිකුත් කරන්න ඕනේ, එයාර්ෆොට් එකෙන්ම පස්පොර්ට් අංකයට අනුව.

    අවුරුදු 10ක් යනකන් ලමයින්ට ඔය කාඩ් නිකුත් කරන්නේ නැහැ, පොඩි ළමයින්ට උබ කිව්වා වගේ වෙනමම සිස්ටම් එකක් යොදන්න ඕනේ. කොහොම උනත් අවුරුදු 16 වෙනකන් එයාලගේ කාඩ් එක දෙමාපියන් එක්කගෙ කාඩ් එක්ක ලින්ක් වෙච්ච කාඩ් එකක විදියට තමයි ඉසූ වෙන්න ඕනේ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රත්තරං;21149131 said:
    මෙකත් එක්ක තව එකක් දාමු...නිදහස් අද්‍යාපනයේ අග්‍ර පල නෙලාගත් ජාතියේ දිරිය දරුවන්ට එහෙම කරන එකේ.....මෙහෙමත් කරමු

    ඉස්සෙල්ලම ඉස්කෝලේ යන ලමයිගේ චර්යාව විනයය හා සංයමය පිලිබදව එක වසරේ සිට ලකුනු ක්‍රමයක් හදමු..

    ඊට පස්සේ

    කෙල්ලෝ පස්සේ ගිහින් බීලා කැලේ පැනලා ඉස්කෝලේ කට් කරලා ඒලෙවල් ඕලෙවල් ෆේල් වෙලා කාලකන්නි වෙලා නිදහස් අද්‍යාපනේ සල්ලි විනාස කල කාලකන්නින්ට (පොලිස් රිපෝර්ට් එක, පාසලේ විනය කමිටු වාර්තාව, ග්‍රාමසේවක සහතිකය, ඕවගෙන් එකක එකම එක තැනක නම නරක විදිහට ලියවෙලා ඕලෙවල් ඒලෙවල් ෆේල් උඔත් සමාවක් නෑ) පෙලපොත් වලට/ ගුරුවරුන්ගේ පඩි/ පාසල් නඩත්තු ගාස්තු/ අද්‍යාපන අමාත්‍යංශයේ වියදම් යනාදිය ගනන් බලලා එක ලමයෙකුට යන මුදල මුන්ගෙන් අය කර ගම්මු වාරික විදිහට. වැඩ නොකරන/ගෙවන්න සල්ලි නැති උන්ට ඒ ගාන හරි යනකන් ප්‍රාදේශීය සභාවේ කම්කරු වෙක් විදිහට සතියට දවස් දෙක ගානේ දවස් පඩිය අර ගානෙන් අඩු වෙන පිලිවෙලට ඇග බද්දක් ගෙවන්න දාමු

    උදාහරනෙකට මම හිතන විදිහට එක ලමයෙක්ට 1-12 අසර දක්වා අඩුම ලක්ශ 15ක් විතර ආන්ඩුවට යනවා. ප්‍රාදේසීය සභා කම්කරු වැටුප 20000ක් වගේ. දවසේ පඩිය 1000ක් වගේ දින 20ක් වැඩ කලොත්.. මැරෙනකන් මුන්ගෙන් සතියකට දවස් දෙක ගානේ වැඩ ගන්න පුලුවන් පාරවල් හදන්න, කුනු අදින්න, වැසිකිලි නඩත්තුවට එහෙම... ගොඩේ ගොඩනේ බන්:):):)

    ඒ උනත් විශේශෙන්ම

    ලෙඩ රෝග, පවුල් ප්‍රශ්න, මානසික ප්‍රශ්න,දැඩි ආර්තික ප්‍රශ්න නිසා අසරන එලා ඒලෙවල් ඕලෙවල් කෙලෝගත්ත අසරන ලමයිට ග්‍රාමසේවා සහතිකය/ පන්සලෙන් ගත්ත චරිත සහතිකය/ පොලිස් සහතිකය/ පාසලේ චරිත සහතිකය කියන හතර ප්‍රාදේසීය ලේකම් කාර්යාලයට බාරදීලා මේකෙන් නිදහස් කරමු. ඒ වගේම ඒ අයට වෘතීය පුහුනුවට සැලකියයුතු සහනයක් ලබාදෙමු..:):)

    මොකෝ කියන්නේ කාලකන්නි ටිකත් හෝදලම දාමුද?:oo::oo:
    උබ කියලා තියෙන දෙවල් මේ සිස්ටම් එකට ඇතුලත් කරන්න පුළුවන් මචන්, අනිවා මේ දෙවල් කරන්න ඕනේ. මේ ටික මගේ දල අදහසක් විතරයි, ඔයිට වඩා දියුණු ක්‍රමවේද භාවිතා කරන්න ඕනේ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රත්තරං;21149140 said:
    අතේ බාර්කෝඩ් එකක් පච්චයක් ගහමු... ඉපදෙන හැම එකාටම. ඊට පස්සේ බාර් කෝඩ් රීඩර් එකෙන් ගේම ගෙනියමු.. කාඩ් ඕනේ නෑ... කාඩ් නැති වෙලා බැරිනම් මරල දැම්මත් බාර් කෝඩ් එක රීඩ් කලෑකි

    barcode-tattoo-17.jpg

    :P:P:P
    එල මචන් කාඩ් එකට වැඩිය මේ ක්‍රමය ගොඩක් හොදයි. :):):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උබ කියලා තියෙන දෙවල් මේ සිස්ටම් එකට ඇතුලත් කරන්න පුළුවන් මචන්, අනිවා මේ දෙවල් කරන්න ඕනේ. මේ ටික මගේ දල අදහසක් විතරයි, ඔයිට වඩා දියුණු ක්‍රමවේද භාවිතා කරන්න ඕනේ.

    නිදහස් අද්‍යාපනේ අග්‍ර පල නෙලාගත්ත උන්ට කෙලවන එකේ ආන්ඩුවේ සල්ලි කෙලවපු උන්ව හෝදලම දාමු:):):love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එල මචන් කාඩ් එකට වැඩිය මේ ක්‍රමය ගොඩක් හොදයි. :):):)

    barcode-tattoo-on-girl-chest.jpg

    එක්කො මෙතන තව පොඩ්ඩක් පහලින් හැමෝටම නොපෙනෙන්න ගහමු.. මොකෝ කියන්නේ.. බාර්කෝඩ් රීඩර් ඔපරේටර් වේකන්සි තියෙනවා.. ඇප්ලයි කරනවද?:oo: