උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    1.බුද්දි අංශය සුපිරියටම හදනවා very high level skills එක්ක දැනට තියෙන most advanced technologies පාවිච්චි කරන්න පුළුවන් විදිහට.උන්ව දාල පාතාලයො ටික නැත්තටම නැති කරලා දානවා.රට තුල ක්‍රියාත්මක වෙන අනෙකුත් සංවිදාන (NGO)ගැන නිතරම තොරතුරු එක් රැස් කරනවා.:nerd:

    2.එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා.

    3.FCID එක නිකන්ම සුදු අලියෙක් නොකර දැනට දේශපලනයේ ඉන්න,හිටපු සියලුම පුද්ගලයන්ගේ වත්කම් හොයනවා.අයතා ලෙස මුදල් ඉපයීම මරණිය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත් කරනවා.(අදායම් මුලාශ්‍ර පෙන්විඉමට නොහැකිනම්.)

    4.රටේ සියලුම වැව්,ජලාශ,ඇලවල් ප්‍රතිසංස්කරණය කරනවා.කාබනික පොහොර වලට ක්‍රමයෙන් අනුගතවෙමින් රසායනික පොහොර තහනම් කරනවා.කෘෂිකර්මාන්තයට අදාලව නව පර්යේෂණ කරමින් පැරණි බෝග වර්ග නැවත වගා කරනවා.වෙනම පර්යේෂණ ආයතන පිහිටුවන ඒවාට.:)

    5.රථ වාහන පොලිසිය මාර්ගවලින් ඉවත් කරනවා.:).මුළු දිවයිනම ආවරණය වෙන විදිහට CCTV network 1ක් ස්ථාපිත කරනවා.සාමාන්‍ය ප්‍රමාණයක බලයක් සහිත super computer 1ක් ස්ථාපිත කරලා CCTV,colour light සියල්ල පාලනය එකට බාර දෙනවා.ඉර කපල ගෙදර ගියහම 25000 දඩ කොලේ ගෙදරටම email කරන තැනට ගේනවා.

    6.තව දුරටත් hydro power plant ගහන 1 නවත්වනවා.උතුරු නැගෙනහිර ගහනවා solar and wind power plant 1ක්.දිවා කාලයේදී නිපදවන වැඩිපුර ශක්තිය ගබඩා කරගන්න ක්‍රමයක් සකස් කරනවා.coal,diesel plant අත්‍යවශ්‍ය අවස්ථා වලදී පමණක් බාවිත කරනවා.

    7.රාජ්‍ය ව්‍යාපාර ජාලය පුලුල්කරමින් ශක්තිමත් කරනවා.(slt වගේ ඒවා).ඒවයෙන් එන අදායම වැඩි වෙනකොට ජනතාව මත පටවල තියෙන TAX අඩු කරනවා.

    8.ජනප්‍රිය පාසල් සංකල්පය තුරන් කරනවා.:angry:.සැම පාසලක්ම එකම ප්‍රමාණයට සංවර්දනය කරනව.ළමයි 20,30 ඉන්න පොඩි පොඩි ඉස්කෝල වහල ඒ ළමයි පහසුකම් සහිත පාසල් වලට දානව.Art,commerce faculty ප්‍රමාණය අඩු කරලා Maths,Science,Technology වලට අදාල faculty ප්‍රමාණය වැඩි කරනවා.නව පර්යේෂණ කරන්න රජයෙන් පුර්ණ ප්‍රතිපාදන ලබා දෙනවා.:rolleyes:.highly advanced laboratories ස්ථාපිත කරනවා.:nerd:

    9.දේශපාලනය සේවයක් පමණක් බවට පත්කරනවා.සියලු වරප්‍රසාද දීමන නැති කරනවා.:angry::angry:.ජාතික ප්‍රතිපත්ති ගොඩනගනවා.ආණ්ඩු මාරු වුන පලියට ව්‍යවස්ථා වෙනස් නොවෙන විදිහට.

    10.ඉන්දියන් ලදරන් ගෙන්නන 1 සම්පුර්ණයෙන්ම නවත්වනවා.බස්,කාර්, විශේෂයෙන්ම ත්‍රිවිල් හා බයික්.:baffled:..බයික් 1ක් ගන්න හිටපු එකාට qulity 1k තියෙන පොඩි කාර් 1ක් ගන්න පුළුවන් ගානට tax අඩු කරනවා.electric cars tax free කරනවා.tesla එහෙම agent ල රටට ගේනවා.:rofl:.රට පුරාම රජය මගින් ක්‍රියාත්මක charging points පිහිටවනවා.රට තුලට ගෙන්වන සැම වහනයකටම අවම air bags 2ක් වත් තිබීම අනිවාර්ය කරනවා.:oo:

    11.පොදු ප්‍රවාහන සේවය එහි උපරිමය කරා ගේනවා.අවශ්‍ය බස් රථ රට තුලම නිපදවනවා.මුළු කොලබම ආවරණය වෙන පරිදි mono rail system 1ක් නිර්මාණය කරනවා.තමන්ටම කියල වහනයක් නැති එකේ අඩුව දැනෙන්නේ නැති ගානට ප්‍රවාහන සේවය දියුණු කරනවා.

    12.රටේ වන ගහනය 30%ත් 40%ත් අතර ගානට ගේනවා.රිෂාඩ් බදුර්දීන් ප$#ට මරණ දඩුවම දෙනවා සිදු කල පරිසර විනාශයට.:angry::angry::angry:.මහාමාර්ග දෙපස විශාල සෙවන දෙන ගස් සිටුවනවා.

    13.මුස්ලිම් ජන ගහනය දැඩි ලෙස පාලනය කරනවා.:angry::angry::angry:.මුස්ලිම් ආගමිකයන්ට බද්දක් පනවනවා.ඉන්න බැරිනම් පලයල්ල කියල.ක්‍රමයෙන් මුස්ලිම් ආගම රටෙන් තුරන් කරනවා.:nerd:.දෙමලුත් වැඩිය නටන්න ආවොත් තමිල්නාඩුවටම ගිහින් දානව.:angry:

    14.වඩා ක්‍රියාශීලි හිමිවරු මහනායක හිමිවරු බවට පත්කරන්න කටයුතු කරනවා.:angry:.

    15.සැම පුරවැසියෙකුගේම තොරතුරු (Finger print,blood type,DNA fingerprint,Iris,face print)ඇතුලත් data base 1ක් නිර්මාණය කරනවා.

    16.මැදපෙරදිගට සිදුකරන වහල් වෙළදාම නවත්වනවා.(ගෘහ සේවය ):frown:

    17.පුළුවන් උනොත් satellite 1කුත් යවනවා.:lol::lol::lol::lol:.

    ජනාදිපති වෙන එකෙක් මේකෙනුත් අදහසක් ගනිල්ලා.:):):).තව පොඩ්ඩෙන් අමතක වෙනවා පාරේ කුණු දාන ,පාරේ කෙල ගහන එවුන්ව මාස 6කට හිරේ දානව හොදේ.:frown:

    godak adhas hodai mchn, eth muslim unta oya de ekaparatama karoth un LTTE vage weapons aragena uddayak patan gani....

    muslim prashneta ubelage adahas monawada? mokada unta saudi vage balavath rataval support karanawa...sinhalunta ekekvath support nane
    :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;21163132 said:
    ආඩම්බරයි පුතී..මම ඒත් බැලුවා මේ මොකෝ කියල:rofl:

    අනේ අප්පේ මොකටද ඉතින් විභාක කරන්න ගියේ?? අර උබ කිව්ව ක්‍රමේ කලානම් අව්රුදු 2ක් ඉතුරුයිනේ?:lol:

    නරියත් කිව්වලු මිදි තිත්තයි කියල... දැන් උබ ඔය "මැත්ස් ෆේල්" කිව්වේ, මැත්ස් කරන්න අව්රුදු දෙකක් දැගලුවේ මොකක් බලාපොරොත්තුවෙන්ද?? මේ කියන විදිහට නිදහස් අද්යාපනේ සල්ලි නාස්ති නොකර මැදපෙරදිග ගෘහ සේවක ඇබෑර්තුවකට ගියානම් හරිනේ බන්? රටේ සල්ලිත් ඉතුරුයිනේ

    ඉතින් මම ඉගෙන ගත්තෙ ආන්ඩුුවේ සල්ලි වලින් නෙමේනේ... මගේ සල්ලි වලින් මට ඕනි දේ කරන්න පුලුවන්නෙ... මැද පෙරදිගද නැත්තන් ඕනි තූත්තුකුඩියකටත් යන්න පුලුවන්... අනික පුතේ මම ටියුශන් ගියෙත් නෑ නෙ... :rofl::rofl: ටියුශන් ගියානන් මාත් පාස්... ‍මොකද ඉස්කෝල වල උගන්නන් නෑ‍නේ.. :lol::lol:

    අනික නිදහස් අදයාපනේ කියන්නේ විභාග පාස් කරන එකද? මේකට උත්තර දීපන්...

    රත්තරං;21163132 said:
    උබ කෙලෝ ගත්තට නැට්ටෙ ඉදන් ගොම නාගෙන අනික් උන්ගේ ගද සුවද හොයන්න එපා බන්

    ඇයි ඒ? කෙලෝ ගත්ත උන්ට අනිත් උන් ගෙ ගද හොයන්න බැරිද? උඹලට විතරයි ගද හ‍ොයන්න පුලුවන් එහෙමද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    නිදහස් අද්‍යාපනේ කියන්නේ විභාග පාස් කරන එක නෙමේ, ඒත් නිදහස් අද්‍යාපනෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ ඒ වියදම් කරන සල්ලි වලින් වැඩක් ගන්න එක.. පිස්සු කෙලලා බුල ගහලා නාස්ති කරන එක නෙමේ

    හරි මොකාගේ සල්ලි හරි ඉතුරුයිනේ.. මොකෝ ටියුශන් ගියේ නැත්තේ කව් රු හරි අල්ලන් උන්නද??

    මම අහපු එකට උත්තර දුන්නේ නෑනේ,. ඔච්චර මොලයක් සැලැස්මක් තියෙන උබ මොකෝ බන් විභාග පාස් කරන්න අව්රුදු දෙකක් මැත්ස් කලේ??
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere

    දැන් ඉතින් කට්ටිය කිසිම අවුලක් නැතුව ෆුල් ආතල් එකේ කාඩ් එක භාවිතා කරලා බාර් එකේන් බඩු ගන්නවා, ගොන් බඩු ගහනවා, ගන්ජා ගහනවා කුඩු ගහනවා, ඊට පස්සේ තමයි නියම ගේම පටන්ගන්නේ,

    කාර්ඩ් එක හැක් කරන ක්‍රමයක් ඉක්මනින් හොයා ගනී:cool:. තව බඩු පොට් එකකින් බඩුවක් ගැහුවොත් 100 රිලෝඩ් එකක් දාගත්තා කියලා සේව් වෙන විදිහට ඕවා වෙනස් කරගනී :baffled:
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    1. විශ්ව විද්‍යාල 10ක් දානවා. නැත්නම් තව ලක්ෂ 2 කට සුදුසුකම් හදලා දෙනවා
    2. දේශපාලනයට අවම සුදුසුකම Phd කරනවා
    3. සිංහල භාෂාව උසස් පෙල සහ විශ්ව විද්‍යාලවලට අනිවාරය්ය කරනවා. සියළුම නිවේදකයන්ට සිංහල භාෂාව හා සම්බන්ධ පාඨමාලා අනිවාර්ය කරනවා
    4. සියළුම රාජ්‍ය සේවකයන් ට (දේශපාලාන පත්වීම්) රාජ්‍ය පරිපාලනය පාඨමාලා අනිවාර්ය කරනවා
    5. අපේම කියලා ආයුධ හදනවා. හදල මුසුලිම් රටවල්වලට ආයෝජනය කරනවා
    6. සියළුම දහම් පාසල් වැඩි දියුනු කරනවා. රජයේ රැකියාවට දහම් පාසල් අනිවාර්ය කරනවා
    7. Java, C, Python අනිවාර්ය විෂයන් කරනවා සියළුම පාසල් වලට
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;21163181 said:
    නිදහස් අද්‍යාපනේ කියන්නේ විභාග පාස් කරන එක නෙමේ, ඒත් නිදහස් අද්‍යාපනෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ ඒ වියදම් කරන සල්ලි වලින් වැඩක් ගන්න එක.. පිස්සු කෙලලා බුල ගහලා නාස්ති කරන එක නෙමේ

    හරි මොකාගේ සල්ලි හරි ඉතුරුයිනේ.. මොකෝ ටියුශන් ගියේ නැත්තේ කව් රු හරි අල්ලන් උන්නද??

    මම අහපු එකට උත්තර දුන්නේ නෑනේ,. ඔච්චර මොලයක් සැලැස්මක් තියෙන උබ මොකෝ බන් විභාග පාස් කරන්න අව්රුදු දෙකක් මැත්ස් කලේ??

    වියදම් කරපු සල්ලි වලින් වැඩක් ගන්නවා කියන්‍නේ විභාග පාස් වෙලා කැම්පස් ගිහින් උපාධි කාරයෙක් වෙනවා කියන එක නෙමේ.. ඒක උපාධි කාරයන්ම උන්ගෙ වාසියට සමාජ ගත කරපු බහබූත අදහසක්. නිදහස් අධයාපන‍ේ කියන්නෙ නොමිලේ දෙන අධයාපන‍ේ.. අධයාපනේ කියන්නෙ සමාජයට සේවයක් වෙන ‍විදියට ජීවත් වෙන්න උගන්නන එක. උඹට පිස්සු කෙලිනවා වගේ පෙනුනට ඒක ඇත්ත තත්වෙ නෙමෙයි.

    ටියුශන් ගියේ නැත්තෙ මම යන්න කැමති නිසා. ‍මම හිතන් හිටියේ ඉස්කෝලෙන උගන්නන එක ඇති කියල විභාග පාස් වෙන්න. ෆේල් උනාම තේරැනෙ මම වැරදී කියල.

    මැත්ස් කලේ සයන්ස් පැත්තෙන් ඉගනෙ ගන්න එක කෝකටත් හොද නිසා... සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා දෙයියනනේ කියල...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබලා මොනවා කිව්වත්, රෙප් ඇපුවත් කමක් නැ. මම නම් කියන්නේ (මම ජිවිතේට ඉල්ලන්නෙත් නැ, ඉල්ලුවට් හම්බ වෙන්නෙත් නැ ) හැබැයි කරුමෙට හරි හම්බ උනොත්, ආයේ දෙකෙන් එකක් නැ පරම්පරා හත අටකට හම්බුකරගන්නවා. උබලා මොන දේ කිව්වත් අන්තිමට උබලට උනත් හම්බ උනොත් කරන්නේ ඒක තමා. කොච්චර උඩු හිත කිව්වත් රට් හදනවා කියලා. උබලම හිතලා බලහන් ගහන්න තැනක් සෙට් උනොත් උබලා අනේ එපා සල්ලි එපා කියලා අත පිහදාගන්නවද? ලොකේ ගොඩක් රටවල ජනාදිපති අගමැතිකම ලැබුනොත් ඔන්න මම මාටියා නොගහා ඉදිවි මොකද බලේ නැතිදාට අහුවෙනවනේ කියලා. ඒත් ලන්කාවේ.. උබලා හොදටම දන්නවා ලන්කාවේ මලාට අහුවෙන්නේ නැ කියලා. එහෙම තියෙද්දි යක්ශයා කතා කරනවනම් නොයන මොඩයා කවුද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21163132 said:
    ආඩම්බරයි පුතී..මම ඒත් බැලුවා මේ මොකෝ කියල:rofl:

    අනේ අප්පේ මොකටද ඉතින් විභාක කරන්න ගියේ?? අර උබ කිව්ව ක්‍රමේ කලානම් අව්රුදු 2ක් ඉතුරුයිනේ?:lol:

    නරියත් කිව්වලු මිදි තිත්තයි කියල... දැන් උබ ඔය "මැත්ස් ෆේල්" කිව්වේ, මැත්ස් කරන්න අව්රුදු දෙකක් දැගලුවේ මොකක් බලාපොරොත්තුවෙන්ද?? මේ කියන විදිහට නිදහස් අද්යාපනේ සල්ලි නාස්ති නොකර මැදපෙරදිග ගෘහ සේවක ඇබෑර්තුවකට ගියානම් හරිනේ බන්? රටේ සල්ලිත් ඉතුරුයිනේ

    උබ කෙලෝ ගත්තට නැට්ටෙ ඉදන් ගොම නාගෙන අනික් උන්ගේ ගද සුවද හොයන්න එපා බන්

    නිදහස් අද්‍යාපනයේ උපරිම ඵල නෙලනවා කියන්නේ ලංකාවේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන හොඳ රටකට ගිහින් PR අරන් එහේ පදිංචි වෙන එක.

    අපරාදේ ඒ වගේ එවුන්ට උගන්වන්න වියදම් කරන සල්ලි. :dull::dull::dull:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    වියදම් කරපු සල්ලි වලින් වැඩක් ගන්නවා කියන්‍නේ විභාග පාස් වෙලා කැම්පස් ගිහින් උපාධි කාරයෙක් වෙනවා කියන එක නෙමේ.. ඒක උපාධි කාරයන්ම උන්ගෙ වාසියට සමාජ ගත කරපු බහබූත අදහසක්. නිදහස් අධයාපන‍ේ කියන්නෙ නොමිලේ දෙන අධයාපන‍ේ.. අධයාපනේ කියන්නෙ සමාජයට සේවයක් වෙන ‍විදියට ජීවත් වෙන්න උගන්නන එක. උඹට පිස්සු කෙලිනවා වගේ පෙනුනට ඒක ඇත්ත තත්වෙ නෙමෙයි.

    ටියුශන් ගියේ නැත්තෙ මම යන්න කැමති නිසා. ‍මම හිතන් හිටියේ ඉස්කෝලෙන උගන්නන එක ඇති කියල විභාග පාස් වෙන්න. ෆේල් උනාම තේරැනෙ මම වැරදී කියල.

    මැත්ස් කලේ සයන්ස් පැත්තෙන් ඉගනෙ ගන්න එක කෝකටත් හොද නිසා... සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා දෙයියනනේ කියල...

    මැත්ස් කලේ සයන්ස් පැත්තෙන් ඉගනෙ ගන්න එක කෝකටත් හොද නිසා... සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා දෙයියනනේ කියල...:eek::eek::eek::eek::eek::eek:

    වැඩේ හරියට වෙලා නෑ.:(:(:(:(:( යාන්තම්වත් සබ්ජෙක්ට් තුන යන්තම් යන්තම් වත් තේරුනානම්, අඩුම තරමේ මොලේ කල්පනා කරලා MCQ ටික ගහගත්තනම් කොහොමත් S3ක් වත් නිකන්ම එනවා. උබ ඉගෙනගත්ත සයන්ස් වලින් වැඩගන්න යන්නනම් එපා එක්කෝ පුපුරයි නැත්නම් අතක් පයක් කැඩෙයි:lol::lol::lol::lol::lol:

    එහෙම බැලුවත් පන්ඩිත කම විතරයි.. උබ අසාර්තකයි:(:(
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;21166110 said:
    මැත්ස් කලේ සයන්ස් පැත්තෙන් ඉගනෙ ගන්න එක කෝකටත් හොද නිසා... සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා දෙයියනනේ කියල...:eek::eek::eek::eek::eek::eek:

    වැඩේ හරියට වෙලා නෑ.:(:(:(:(:( යාන්තම්වත් සබ්ජෙක්ට් තුන යන්තම් යන්තම් වත් තේරුනානම්, අඩුම තරමේ මොලේ කල්පනා කරලා MCQ ටික ගහගත්තනම් කොහොමත් S3ක් වත් නිකන්ම එනවා. උබ ඉගෙනගත්ත සයන්ස් වලින් වැඩගන්න යන්නනම් එපා එක්කෝ පුපුරයි නැත්නම් අතක් පයක් කැඩෙයි:lol::lol::lol::lol::lol:

    එහෙම බැලුවත් පන්ඩිත කම විතරයි.. උබ අසාර්තකයි:(:(

    ඔවු බන් මම අසාර්තක තමා... ඉතින් එහෙම කියල මම මෙතන කිව්ව කාරනා බොරැ වෙනවද? :P:P