උඹ මම අපි මෙහෙමද...? තමාට අහිමි වුන යමක් ... තවකෙකුට ළග තියනවා දැක්කම , හදවතින්ම සතුටු වෙන්න පුළුවන් , සැබෑ මනුස්ස හදවතක් තියන , සරල මනුස්සයෙකුට විතරයි ... ! - පේමන්ට් එකේ අපි