තෝ වැඩ නැතුව මෙතන කවි ලියනව නේද..හිටපන් බොසාට කියන්නම්..
හා හා! උඹත් මේ හොට දාගෙන ඉන්නේ.
හිටපිය තොවත් අල්ලලා දෙන්නම්! 

තෝ වැඩ නැතුව මෙතන කවි ලියනව නේද..හිටපන් බොසාට කියන්නම්..
හිටපිය තොවත් අල්ලලා දෙන්නම්! 

උඹට මං පෙන්නුවෙම පිරිසිදුම සුදු පාට
අද දකින්නට ඇහැකි ආදරේ රතු පාට...
ඒකනම් රිදුනා සැරටම.. " අක්කා නොව අම්මා උන මන් උඹට ණයත් ඇති"

I enjoy reading more than writing I guess
Good night anyways babes
රස වින්දා අක්කේ![]()
අවාසනාවට ඇත්ත කතාවක්ද
Very nice 4n aken wadiya kotanna baha akka 13+
ලස්සනයි අක්කේ..
පද ටික ඇතුලේ ගොඩක් ලොකු කතාවක් තියෙනවා..
touching...
දුටු හැම දනා හට අනගිව මනරංගී
තුටු පටු කළා ගලපා කවි අනරංගී
එළකිරියේ වසනා නුඹ අභිරංගී
මට ගුරු වෙයන් අක්කේ මගෙ දෙව්රංගී
![]()
සොයුරිය,
මින් පෙර ඔබ ලියු කවි අසා තිබුනේ නැත.
අද උදයේ කියවූ මුත් නිසි පරිදි අදහස් පල කිරීමට වෙලාව මදිවිය.
සරලව පැවසුව හොත්, මට මගහැරී තිබු මගේ ආත්මයට ඔබ කතා කිරීම මටම පුදුමයක් විය.
ස්තුතියි සොයුරිය, නොනැවතී යන්න.
ඔබගේ අනෙකුත් නිර්මාණ මට පෙන්වාදුන් කිබුලාට ද මගේ හද පිරි ස්තුතිය.
(bookmarked!)
niwadu paduwa kiywa adahasak daannam akka.
>> BUMP!

දුටු හැම දනා හට අනගිව මනරංගී
තුටු පටු කළා ගලපා කවි අනරංගී
එළකිරියේ වසනා නුඹ අභිරංගී
මට ගුරු වෙයන් අක්කේ මගෙ දෙව්රංගී
![]()


මේ කවිය නම් බොහොම ලස්සනට පද ගැලපිලා තියනවා...ගුරු හරු කම් මොකටද, මේ ලියන්නේ අපූරුවට...



හෙන ගැඹුරු කතන්දරයක් නිසා කියන්නෙ මොකද්ද කියල හිත හිත එද්දි මේක දැක්කේ...
වෙනද වගේම නියම තේරුමක් තියෙන ලස්සන නිර්මාණයක්...



හෙන ගැඹුරු කතන්දරයක් නිසා කියන්නෙ මොකද්ද කියල හිත හිත එද්දි මේක දැක්කේ...
වෙනද වගේම නියම තේරුමක් තියෙන ලස්සන නිර්මාණයක්...