උඹ හින්දා‍..

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒ පාර මොන කෙල්ල ගැනද? :D

    ඇත්ත තමයි බං. හැබැයි මම නම් තාම රබර් සෙරෙප්පු දෙක අත ඇරියෙ නෑ. හොඳ නිර්මාණයක් සුපුරුදු ලෙසම.

    මේත් එක්තරා කෙල්ලෙක් ගැන තමයි;)
    ඒකි සපත්තු දෙකක් අරං දුන්නනෙ:lol: තෑන්ක්ස් මචං:)
     
    Last edited:

    sl.manju

    Member
    Mar 19, 2007
    1,381
    27
    0
    kadawtha / perth-W Aus
    මලයා..... තවත් අගේ ඇති නිර්මාණයක්.....ලියමු තව තවත් ඔය වගේම සරල සහ සුන්දරම සුන්දර නිර්මාණ.. එලකිරි..හොඳේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මලයා..... තවත් අගේ ඇති නිර්මාණයක්.....ලියමු තව තවත් ඔය වගේම සරල සහ සුන්දරම සුන්දර නිර්මාණ.. එලකිරි..හොඳේ
    ස්තූතියි අයියා :):)