උඹ ok බ්‍රදර්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    48,830
    1
    31,299
    113
    උඹත් කලිසම පාත් කරල කීයක් හරි ඉල්ල ගනින්
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    2,873
    582
    113
    V
    this guy is so humble.
    some buggers come here and start growing a god complex after seeing poor kalu kota sinhalu.
    only thing they have is to be born in a rich country.
    but they act like its them who made it rich.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    23,311
    47,215
    113
    Kuwait-Galle
    මු ලංකාවට එන්න කලින් ගිය රටවල් වලට මෙහෙම උදව් කරලා නෑ නේද? ආයේ ආයෙ ගිහිනුත් නෑ
    ඔව් මු ලංකවට මාර චැරිටි ගොඩක් කාර,
    Boralanda to Ohiya Road 1 ban..:yes:
    පට්ට ලස්සනයි බන්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    19,177
    23,525
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිරා යකෝ, Present 1ක් දෙනවා කිව්ව ගමන් මේකි අරූගේ මාලෙ Gold ද කියල අහනවා. ඌ ඒක දෙයි කියල හිතලද කොහෙද... :growl:
    දෙවැනිපාර ඒ මනුස්සයා අතරමංවෙලා ආපු වෙලාවේ සලකපු විදිය බලපං. හොඳට හොයල බලල පෙට්‍රල් මදිනං ළඟ ත්‍රීවීල් එකක් තිබුනා ඒකෙ අයිතිකාරයගෙන් හරි අහල බලල ලොකු උදව්වක් කරන්න තිබුන ඒ මනුස්සයට අමතක නොවෙන්නම. ඒකි මුදලාලි වගේ කඩේ ඇතුලේ. පස්සේ තමයි එලියටවත් බැස්සේ. සිංහලුන්ට උදව් ලැබුනට පස්සේ අමතක කරල දාන එක සාමාන්‍ය දෙයක්.
     
    • Like
    Reactions: NRTG and Ozone4