සුපිරි කොල්ලෙක් ඉතිං
මු කොහෙද බන් යන පාර මේ. පට්ට ලස්සනයි,,
මු කොහෙද බන් යන පාර මේ. පට්ට ලස්සනයි,,
Last edited:
සුපිරි කොල්ලෙක් ඉතිං
මු කොහෙද බන් යන පාර මේ. පට්ට ලස්සනයි,,
Boralanda to Ohiya Road 1 ban..මු කොහෙද බන් යන පාර මේ. පට්ට ලස්සනයි,,
ඔව් මු ලංකවට මාර චැරිටි ගොඩක් කාර,මු ලංකාවට එන්න කලින් ගිය රටවල් වලට මෙහෙම උදව් කරලා නෑ නේද? ආයේ ආයෙ ගිහිනුත් නෑ
පට්ට ලස්සනයි බන්.Boralanda to Ohiya Road 1 ban..![]()
සිරා යකෝ, Present 1ක් දෙනවා කිව්ව ගමන් මේකි අරූගේ මාලෙ Gold ද කියල අහනවා. ඌ ඒක දෙයි කියල හිතලද කොහෙද...මෙලෝ රහක් නෑ ඒ ගෑනි.![]()
එක ඇත්ත ගු හතයි/මෙලෝ රහක් නෑ ඒ ගෑනි.![]()
දෙවැනිපාර ඒ මනුස්සයා අතරමංවෙලා ආපු වෙලාවේ සලකපු විදිය බලපං. හොඳට හොයල බලල පෙට්‍රල් මදිනං ළඟ ත්‍රීවීල් එකක් තිබුනා ඒකෙ අයිතිකාරයගෙන් හරි අහල බලල ලොකු උදව්වක් කරන්න තිබුන ඒ මනුස්සයට අමතක නොවෙන්නම. ඒකි මුදලාලි වගේ කඩේ ඇතුලේ. පස්සේ තමයි එලියටවත් බැස්සේ. සිංහලුන්ට උදව් ලැබුනට පස්සේ අමතක කරල දාන එක සාමාන්‍ය දෙයක්.සිරා යකෝ, Present 1ක් දෙනවා කිව්ව ගමන් මේකි අරූගේ මාලෙ Gold ද කියල අහනවා. ඌ ඒක දෙයි කියල හිතලද කොහෙද...![]()