උඹ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    Sheet.JPG



    මගේ
    ඉස්සරහ ශීට්
    එකෙන්
    වාඩි උන
    උඹෙන් විහිදුන
    කොලෝන් සුවඳ
    මගේ
    අක්මාවටම
    ඇදිලා යද්දි
    උඹ
    එහා ශීට් එකේ
    කොල්ල එක්ක
    හිනා උනා
    ​


    හිතට ආපු දෙයක් ලිව්වේ හොදනම් REP
    එකක් දෙන්නකේා කෝ
     
    Last edited: