උඹ_කොච්චර_අත්දැකීම්_සහිතද.?

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වැටෙන්න බී තිබීම -7 points

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points

    ගංජා ගසා තිබීම -5 points

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points

    විභාගයකදී වංචා කර තිබීම -2 points

    විභාගයක් අසමත් වී තිබීම -10 points

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points

    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points

    බුට් එකක් කා තිබීම -10 points

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points

    111 Points.

    ඇත්තටම මචන් පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම, බුට් එකක් කා තිබීම,කාගෙන් හෝ ගුටිකා තිබීම වගේ වලින් ජීවිතේ සමහර දෙවල් ඉගෙන ගන්න පුලුවන්.

    හැබැයි මේවා කරා කියලා පොරක් වෙන්නෙ නෑ
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේකේ එකම අවුල අත්දැකීම් කොච්චර තියන එකද කියන එක නෙමෙයි...
    ඒ අත්දැකීම් හොඳ ඒවාද නරක ඒවද කියන එකයි ;)
    ඒක නිසා එක ගැන දුක් වෙන්න එපා..

    වැටෙන්න බොන එක අත්දැකීමක් තමයි හැබැයි හොඳ එකක් නෙමෙයි,
    බෞද්ධයෙක් විදියට ඊට වඩා හොඳ අත්දැකීම් ලැබෙනවා හිත සාමාන්‍ය කෙනෙක්ට වඩා දියුණු උනාම...

    :yes:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    වැටෙන්න බී තිබීම -7 points

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points

    විභාගයකදී වංචා කර තිබීම -2 points

    විභාගයක් අසමත් වී තිබීම -10 points

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points

    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points

    79 :eek:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    e mokadda bn hire giya scene eka:baffled::baffled:

    මේකෙ අහලා තියෙන්නෙ Police කූඩුවෙ ඉදලා තියෙනවද කියලනෙ බං, හිරේ නම් ගිහින් නැ,
    මගෙ යාලුවෙක්ගෙ කෙල්ලෙක්ව ඒකිගෙ ගෙදරටම ගිහින් උස්සන් ආපූ එකකට බං, පත්තරෙත් ගියා ඒ සීන් එක දෙයියෝ සාක්කි එකේ, අපේ නම් නම් ගියේ නැ... ඒත් ගෙදර එහෙම ලීක් වෙලා ෆුල් චා උනා.

    එදා විතරයි ඇතුලට දැම්මෙ

    වලි වලට ගියාම ඇතුලෙ දාන්නෙ නැනෙ බං වයස නැති නිසා, ,:D. .

    අපො ඒ අද්දැකීම නම් මහ චාටර් ඕයි, කන් පිරෙන්න කුනුහරප, සමහර ඒවා ඒදා මයි අහුවෙ, ,අපි කෙල්ලව ගෙනත් නැවැත්තුවෙ කෙල්ලගෙම යාලුවෙක් ගෙ ගෙදර, ඒත් ඔක්කොම කතා කලේ අපි හතර දෙනාම කෙල්ලව රැ එලි වෙනකල් Rape කලා කියලා, දන්න දන්න කෙල්ලො අපි දිහා බැලුවෙ හරහට,, (සමහර කෙල්ලො නම් එදායින් පස්සෙ හැරි හැරිත් බැලුවා:lol::lol:)
     
    lol. police kuuduwe innakota POliciye eunge kunu banum ahana eka thama iwasanna bari. un hena loku cn denne.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකෙ අහලා තියෙන්නෙ Police කූඩුවෙ ඉදලා තියෙනවද කියලනෙ බං, හිරේ නම් ගිහින් නැ,
    මගෙ යාලුවෙක්ගෙ කෙල්ලෙක්ව ඒකිගෙ ගෙදරටම ගිහින් උස්සන් ආපූ එකකට බං, පත්තරෙත් ගියා ඒ සීන් එක දෙයියෝ සාක්කි එකේ, අපේ නම් නම් ගියේ නැ... ඒත් ගෙදර එහෙම ලීක් වෙලා ෆුල් චා උනා.

    එදා විතරයි ඇතුලට දැම්මෙ

    වලි වලට ගියාම ඇතුලෙ දාන්නෙ නැනෙ බං වයස නැති නිසා, ,:D. .

    අපො ඒ අද්දැකීම නම් මහ චාටර් ඕයි, කන් පිරෙන්න කුනුහරප, සමහර ඒවා ඒදා මයි අහුවෙ, ,අපි කෙල්ලව ගෙනත් නැවැත්තුවෙ කෙල්ලගෙම යාලුවෙක් ගෙ ගෙදර, ඒත් ඔක්කොම කතා කලේ අපි හතර දෙනාම කෙල්ලව රැ එලි වෙනකල් Rape කලා කියලා, දන්න දන්න කෙල්ලො අපි දිහා බැලුවෙ හරහට,, (සමහර කෙල්ලො නම් එදායින් පස්සෙ හැරි හැරිත් බැලුවා:lol::lol:)

    PISSUNE :lol: :lol: :lol: