මේකේ එකම අවුල අත්දැකීම් කොච්චර තියන එකද කියන එක නෙමෙයි...
ඒ අත්දැකීම් හොඳ ඒවාද නරක ඒවද කියන එකයි
ඒක නිසා එක ගැන දුක් වෙන්න එපා..
වැටෙන්න බොන එක අත්දැකීමක් තමයි හැබැයි හොඳ එකක් නෙමෙයි,
බෞද්ධයෙක් විදියට ඊට වඩා හොඳ අත්දැකීම් ලැබෙනවා හිත සාමාන්‍ය කෙනෙක්ට වඩා දියුණු උනාම...

e mokadda bn hire giya scene eka![]()
. .
)මේකෙ අහලා තියෙන්නෙ Police කූඩුවෙ ඉදලා තියෙනවද කියලනෙ බං, හිරේ නම් ගිහින් නැ,
මගෙ යාලුවෙක්ගෙ කෙල්ලෙක්ව ඒකිගෙ ගෙදරටම ගිහින් උස්සන් ආපූ එකකට බං, පත්තරෙත් ගියා ඒ සීන් එක දෙයියෝ සාක්කි එකේ, අපේ නම් නම් ගියේ නැ... ඒත් ගෙදර එහෙම ලීක් වෙලා ෆුල් චා උනා.
එදා විතරයි ඇතුලට දැම්මෙ
වලි වලට ගියාම ඇතුලෙ දාන්නෙ නැනෙ බං වයස නැති නිසා, ,. .
අපො ඒ අද්දැකීම නම් මහ චාටර් ඕයි, කන් පිරෙන්න කුනුහරප, සමහර ඒවා ඒදා මයි අහුවෙ, ,අපි කෙල්ලව ගෙනත් නැවැත්තුවෙ කෙල්ලගෙම යාලුවෙක් ගෙ ගෙදර, ඒත් ඔක්කොම කතා කලේ අපි හතර දෙනාම කෙල්ලව රැ එලි වෙනකල් Rape කලා කියලා, දන්න දන්න කෙල්ලො අපි දිහා බැලුවෙ හරහට,, (සමහර කෙල්ලො නම් එදායින් පස්සෙ හැරි හැරිත් බැලුවා)
මේකෙ අහලා තියෙන්නෙ Police කූඩුවෙ ඉදලා තියෙනවද කියලනෙ බං, හිරේ නම් ගිහින් නැ,