
අඩෝ මාත් ඔය ටිකමයි බන්... එල නේ.. 22විභාගයකදී වංචා කර තිබීම -2 points
විභාගයක් අසමත් වී තිබීම -10 points
කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points
22![]()


තොගෙ මේ කෙරුවාව උඹගෙ ගෙදරට කියන්න තිබ්බානම්![]()



gedarin dannawa honnayo ganja gahanawa kiyala nan danne na habai
tho ithin pansal walath ganja gahapu eka ne![]()





me දෙක විතරයි නැත්තෙ
කොල්ලෙක්ව kiss කර තිබීම -5 points
හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
126.![]()
කොල්ලෙක්ව kiss කර තිබීම -5 points
මෙක විතරයි මාත් නැත්තෙ
අම්බානෙකට ලකුනු ඔයි මට![]()

