උඹ_කොච්චර_අත්දැකීම්_සහිතද.?

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    :rofl::rofl:
    විභාගයකදී වංචා කර තිබීම -2 points :dull:

    විභාගයක් අසමත් වී තිබීම -10 points :(

    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points :baffled:

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points :eek:

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points :oo:

    22 :sorry:
    අඩෝ මාත් ඔය ටිකමයි බන්... එල නේ.. 22 :confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    me දෙක විතරයි නැත්තෙ :rofl:

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points

    126. :dull:

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points

    මෙක විතරයි මාත් නැත්තෙ:D

    අම්බානෙකට ලකුනු ඔයි මට:rofl:

    :lol::lol::lol:
    11.gif