36
කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points
කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points
හඬමින් නින්දට ගොස් තිබීම -2 points (පොඩි කාලෙ)
පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points (මම ම බ්රේක් කරා)
ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points (එක දෙයක් තියනවා)