උඹ_කොච්චර_අත්දැකීම්_සහිතද.?

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    වැටෙන්න බී තිබීම -7 points :no:

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points
    :no:

    ගංජා ගසා තිබීම -5 points
    :no:

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points
    :no:

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    :no:

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points

    :no:
    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points :no:

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points
    :no:

    විභාගයකදී වංචා කර තිබීම -2 points :rolleyes:

    විභාගයක් අසමත් වී තිබීම -10 points :yes:

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points
    :no:

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points :dull:

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points :dull:

    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
    :no:

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points
    :no:

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
    :no:

    බුට් එකක් කා තිබීම -10 points
    :no:

    හඬමින් නින්දට ගොස් තිබීම -2 points :yes:

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points :yes:

    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points
    :no:

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points
    :no:

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points :yes:


    -40-
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    විභාගයකදී වංචා කර තිබීම -2 points

    විභාගයක් අසමත් වී තිබීම -10 points

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points

    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points


    32
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    36
    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points
    හඬමින් නින්දට ගොස් තිබීම -2 points (පොඩි කාලෙ)
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points (මම ම බ්‍රේක් කරා)
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points (එක දෙයක් තියනවා)
     
    Mar 3, 2012
    61
    12
    0
    විභාගයකදී වංචා කර තිබීම -2 points

    විභාගයක් අසමත් වී තිබීම -10 points


    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points








    හඬමින් නින්දට ගොස් තිබීම -2 points

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points


    39yi

    mata awrudhu 25yi
    :sorry::sorry: