උඹ_කොච්චර_අත්දැකීම්_සහිතද.?

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    බඩුවක් ගහ ගහ ඉන්න කොට :rofl::rofl: මාට්ටු උනා:P

    ඒක හොඳයි කියපන්කො. beach එකේ සෙට් වෙලා යන්න හදනකොට එක වේශ කොලුවෙක් මගෙ කලිසම ගැලෙව්ව. මොනවද ඉතින් වාහනේට යනකම් හොල්ල හොල්ල ගියා.

    p.s හැබැයි ඉතින් මෙහෙ උන්ට ඕව වැඩි ගානක් නැහැ. :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    :rofl::rofl: කැරි සින් එක ඔව් එකත් ඇත්ත සමහරක් වෙලාවට පාරවල් වලත් යනවා නෙහ්? හෙලුවෙන්
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඒක හොඳයි කියපන්කො. beach එකේ සෙට් වෙලා යන්න හදනකොට එක වේශ කොලුවෙක් මගෙ කලිසම ගැලෙව්ව. මොනවද ඉතින් වාහනේට යනකම් හොල්ල හොල්ල ගියා.

    p.s හැබැයි ඉතින් මෙහෙ උන්ට ඕව වැඩි ගානක් නැහැ. :P

    :rofl::rofl:matath oka party ekaka una welawata kawruth dakke na:P
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    :rofl::rofl: කැරි සින් එක ඔව් එකත් ඇත්ත සමහරක් වෙලාවට පාරවල් වලත් යනවා නෙහ්? හෙලුවෙන්

    nude beach තියනව, තව ඉන්න බැරි කමට මුන් හෙළුවෙන් ඇවිදින්න බයිසිකල් පදින්න එහෙමත් යනව. අපිනම් ඉතින් ඕවට යන්නේ නෑ. :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    nude beach තියනව, තව ඉන්න බැරි කමට මුන් හෙළුවෙන් ඇවිදින්න බයිසිකල් පදින්න එහෙමත් යනව. අපිනම් ඉතින් ඕවට යන්නේ නෑ. :P
    අෆ්ෆා වෙන්නම ඇති:P