
උබ ලංකාවේද ඉන්නේ මචන් ?Mata Kaden kawototh rs.3000k Wath yanawa dawasakata.gedarin kawoth 1000k Wath yanne na
බන්දුල මාමි ගෙන් අහගන්න වෙයි කැන්ටිම... 2500න් ජීවත් වෙන්න පුළුවන්....Geni uyanna be kiwwda?![]()
Kaden Pan + Pariipu kewath dennekta dan 400 eha yayi.
Puluwan nm campus canteen ekak set kara ganin. Rs40 bath kapan eka labai![]()
![]()
ලාබයි, හැබයි කෑම හැදෙන විදිය සිරාවටම දන්නේ නෑනේ. කොච්චර වස විස නෑ කිව්වත් ගෙදර හදන බතුයි පරිප්පුයි සම්බලෙයි තරම් මුකුත් නෑ බං මට නම්.


