මේ ඉන්නේ මම

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,619
    13,302
    113
    උබට අවුරුදු 25ක්ද?
    පෙන්නේ නම් අවුරුදු 14 ලමෙක් වගේ.
    අමුතුවෙන් ඇග අඩු කරන්න දෙයක් නෑ උබේ ඇග වයසට අනුව වඩිලා නෑ.
    උස කියද?
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේවාට රැවටෙන්න එපා
    මේ මූ ගහපු කොල්ලෙක් ගේ ෆොටෝ
     
    • Like
    Reactions: usa_nihaal

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,563
    113
    colombo
    උබට අවුරුදු 25ක්ද?
    පෙන්නේ නම් අවුරුදු 14 ලමෙක් වගේ.
    අමුතුවෙන් ඇග අඩු කරන්න දෙයක් නෑ උබේ ඇග වයසට අනුව වඩිලා නෑ.
    උස කියද?

    උස 5.9 බර 70kg. ඇග නම් වැඩිලා තියෙන්නේ බන් ෆොටෝ එක කපලා තියෙන්නේ
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    උඹේ බර 70kg කියල පේන්නෙ නෑ :nerd:. Six packs තියනවද බලන්න shirt එක නැතුව එකක් දාපන්

    P. S: එක්කො ඕනෙ නෑ. උඹෙන් photo ඉල්ලල අනීත් උන් මගේ ගැන වැරදියට හිතයි :P