තනියම හිනාවෙනවද?
තනියම කතා කරනවද?
නටනවද?
එක එක අංගචලන දානවද?
බල්ලෙක් පූසෙක් සෙට් උනාම උව උස්සල කරකවල අත්වලින් අල්ලල කරකවල එහාට වනල මෙහාට වනල තට්ටමට ගහල නටවල විකාර කරන්න හිතෙනව. සත්තු මාව දැක්කම දුවනව.
මේව නෝමල්ද බං නැත්නම් පිස්සු හැදීගෙන එනවද?
දැන් මේව මගේ තියනෙව. ගෙදර අය කැම් එකක් සෙට් කරල දවස් දෙකකට පස්සේ බැලුවොවත් මම අනිවාර්යෙන් බලෙන් උස්සන් යන්නේ පිස්සන්කොටුවට.
මෙය පිස්සුවක් නම් මෙහි නම කුමක්ද? obsessive compulsive something මොකක් හරිද?