උයාල තනියම කාමරේ ඉද්දි මේව කරනවද?

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    තනියම හිනාවෙනවද?
    තනියම කතා කරනවද?
    නටනවද?
    එක එක අංගචලන දානවද?

    බල්ලෙක් පූසෙක් සෙට් උනාම උව උස්සල කරකවල අත්වලින් අල්ලල කරකවල එහාට වනල මෙහාට වනල තට්ටමට ගහල නටවල විකාර කරන්න හිතෙනව. සත්තු මාව දැක්කම දුවනව.

    මේව නෝමල්ද බං නැත්නම් පිස්සු හැදීගෙන එනවද?
    දැන් මේව මගේ තියනෙව. ගෙදර අය කැම් එකක් සෙට් කරල දවස් දෙකකට පස්සේ බැලුවොවත් මම අනිවාර්යෙන් බලෙන් උස්සන් යන්නේ පිස්සන්කොටුවට.

    මෙය පිස්සුවක් නම් මෙහි නම කුමක්ද? obsessive compulsive something මොකක් හරිද?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    නෝමල්

    මෙය පිස්සුවක් නම් මෙහි නම කුමක්ද? - පොර සෝකේ
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ආ මානසික රෝගියා මම හිතුවා උඹ ෂුවර් එකට හෙන ම හෙන මානසික ලෙඩෙක් කියලා
    අද ඌ ම ඒක පිළි අරගෙන.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    එළකිරියෙ ඉන්න දරුණු ම මානසික ලෙඩා මූ තමයි.
    ගෑනු ගැනයි උගෙ යාළුවොන්ගෙ පවුල් ගැනයි යාළුවොන්ගෙ බිජි ගැනයි කතා ගොත ගොතා ඒවා මේකෙ දාලා මූ අතේ ගහනවා. සෙනාල්ටත් වඩා මානසික රෝගියෙක් මූ. සෙනාල් ම වෙන්න ඇති මොකද උගෙ බැටරි පොඩ්ඩ ප්‍රොෆයිල් එක වැඩිය ඇක්ටිව් නෑ මේ දවස්වල
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    විකාරද හුත්තො උබට සත්තුන්ගෙ තට්ටම් වලට ගහන්න?? උන් ක්ලබ් ඩාන්සස්ල වගේ පේනවද උබට??