උරුවෙල් කාශ්‍යප දමනය
1.උරුවෙල් කාශ්‍යප දමනය කරන්නට බුදුන් වහන්සේ එතරම් උනන්දු වූයේ ඇයි?
2.උරුවෙල් කාශ්‍යප දමනය කිරීමට බුදුන් වහන්සේ කොතරම් කාලයක් ගත කලේද?
3.ඔහුව දමනය කිරීම එතරම් දුෂ්කර කාර්යයක් වූයේ ඇයි?
4.ඝෘද්ධි ප්‍රාතිහාර(බුදු කෙනෙක්ගේ ) හමුවේ පවා දමනය නොවන පුද්ගලයන් ලොව සිටීද?
5.බුදුන්ගේ වචනයට තුන්වරකට වඩා කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැකිය.එසේ කරන්නෙක්ගේ හිස හත්කඩකට පැලී මියයයි.මෙය සත්‍යයක්ද? මෙය ධර්මතාවයක් ද?
උරුවෙල් කාශ්‍යප යනු අරහත් බව ලබා තිබෙන බව සිතාගෙන සිටි මිත්‍යාදෘෂ්ඨික මාන්නාධික පුද්ගලයෙකි.
උරුවෙල් කාශ්‍යප දමනය සම්බන්ධව පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා.