උරුවෙල් කාශ්‍යප දමනය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උරුවෙල් කාශ්‍යප දමනය

    උරුවෙල් කාශ්‍යප දමනය සම්බන්ධව පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

    1.උරුවෙල් කාශ්‍යප දමනය කරන්නට බුදුන් වහන්සේ එතරම් උනන්දු වූයේ ඇයි?

    2.උරුවෙල් කාශ්‍යප දමනය කිරීමට බුදුන් වහන්සේ කොතරම් කාලයක් ගත කලේද?

    3.ඔහුව දමනය කිරීම එතරම් දුෂ්කර කාර්යයක් වූයේ ඇයි?

    4.ඝෘද්ධි ප්‍රාතිහාර(බුදු කෙනෙක්ගේ ) හමුවේ පවා දමනය නොවන පුද්ගලයන් ලොව සිටීද?

    5.බුදුන්ගේ වචනයට තුන්වරකට වඩා කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැකිය.එසේ කරන්නෙක්ගේ හිස හත්කඩකට පැලී මියයයි.මෙය සත්‍යයක්ද? මෙය ධර්මතාවයක් ද?

    උරුවෙල් කාශ්‍යප යනු අරහත් බව ලබා තිබෙන බව සිතාගෙන සිටි මිත්‍යාදෘෂ්ඨික මාන්නාධික පුද්ගලයෙකි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    1. අතීත භව වලදී පාරමී දම් පුරලා රහත් වෙන්න තරම් පුන්‍ය ශක්තියක් තියෙන බව දැකපු නිසා

    2. මතක නෑ බන්

    3. තමන් රහත් වූ අයෙක් බවට මුලා වෙලා සිටීම

    4. ප්‍රාතිහාර වර්ග 3ක් තියෙනවා. අනුශාසනා ප්‍රාතිහාරය ආදේශනා ප්‍රාතිහාරය ඍධි ප්‍රාතිහාරය. බුදු රජානන් වහන්සේ මේ තුනෙන් වැඩියෙන්ම දමනය කරලා තියෙන්නේ අනුශාසනා ප්‍රාතිහාරයෙන්. මේ මොන ප්‍රාතිහාරය පෑවත් රහත් වෙන්න පින නැති අයෙක්ට කිසිම තේරුමක් නෑ. ඔව් එහෙම දමනය නොවෙන අය හිටියා. හොඳම උදාහරණය දේවදත්ත හාමුදුරුවො.

    5. ඔව් ඒක ධර්මතාවයක්ලු. ඒත් බුදු රජාණන් වහන්සේ කවදාවත් කාව වත් ඒ තත්වෙට පත් කරේ නෑ. අවවාද කරලා බේරගන්නවා.
     
    Thanks machan
    11.gif