උරු තෙල් එන්නත් කිරීමේ පින්කම

දෙරණ

Member
Mar 7, 2013
69
12
0
උරු තෙල් එන්නත් කිරීමේ පින්කම

480463_168315513322861_810490783_n.jpg


ගව සම්පත රැක ගනිමු..!
අට අනූවක් රෝග ධාතුවන්ට මුල් වූ ගව මස් පරිභෝජනය හෙලයාට නුසුදුසු ක්‍රියාවකි.හරක් මර මර ලේ හලා බිම ඉඳුල් කරමින් රට පුරා" වැජඹෙන අසික්කිත ක්‍රියාව නැවැත්වීමේ මහා පුණ්‍ය කර්මයට දායක වීමට ඔබත් කැමති නම් (නියමාකාර හෙළ බොදුනුවෙක් නම් ) ඔබේ ගමේ පන්සල හෝ අනෙකුත් ස්ථානයක් මුල් කර ගෙන ගව ඝාතනයට එරෙහිව උඋරු තෙල් එන්නත් කිරීමේ පින්කමට දායක වන්න.
සියලු තොටතුරු මාතලේ වෙද හාමුදුරුවන්ගෙන්...0719006232
(මාතලේ වෙද හාමුදුරුවන් සමග හරාම් ශ්‍රී ලංකා)


http://www.facebook.com/photo.php?f...95279490.22679.115413998613013&type=1&theater
 
  • Like
Reactions: krrishkevin

Cronus

Member
Mar 9, 2013
291
19
0
ගවයව රැක ගන්න එක ලොකු දෙයක් නමුත් ගවයට පමනක් අභය දානය සීමා කිරිම කුහක කමක්.