උලපනේ vs JVP

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,732
    12,754
    113
    ජෙප්පෝ ඔය වැඩේ කළා SAITM එකේ වලිය වෙලාවෙත්
    උන්ට ඕනි ප්‍රශ්නයක් විසදන්න නෙවෙයි
    හිගන්නාගේ තුවාලේ වගේ හැමදාම තියාගෙන වවාගෙන කන්න :angry:
     

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    @Kasun Baba meka poddak balanna baba.
    උලපනේ සුමංගලගේ ආණ්ඩුවෙන් ප්‍රශ්නේ විසදගන්න බැරි උනේ ඇයි කියලා මම අහන්න කැමති.
    උලපනෙත් අවුරුදු 5ක් ආණ්ඩු කළානේ