මගේ update එක

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    එළකිරිවසි ඔබට

    මාව ban kalane... Lovtus ට බැන්නා උගේ ෆොටෝ දැම්මා කියලා

    මම ඕකට call එකක් ගත්තා... මේකේ තියෙන චණ්ඩි පාර්ට් නෑ call එකේදි.. කවුද කවුද කියලා කොඳුරලා කට් කරා..

    මට යකා නැගපු පාර ගම්පහ ගිහින් ඕකට රැකලා ඉඳලා නෙලන්න ම හිතුනා 🤣🤣🤣

    ඕකාගෙන් මම ඉස්සර 2500 කේන්දර බලාගත්තා

    ඕක සොෆ්ට්වාරේ එකකින් බලලා ගෙඩි පිටින් එවන්නේ.. proof ඕනේ නම් [email protected]කට email එකක් දාන්න

    ජෙප්පෝ එක්ක මම තරහා උන්ගේ වැඩ මම හොදට දන්නවා. මගේ තාත්තා army එකට යන්න කලින් JVP එකේ ඒ ගමේ ආයුධ බරවා හිටපු කෙනා.. තාත්තාව මරන්න ආපු එකෙක් දවසකට පස්සේ හන්දියේ බෙල්ල කපලා බෙල්ල තියලා තිබුණා (කවුද කාලේ කියලා නොදනී 🤣 ) ඉතින් ඔවට වඩා දේවල් දන්නවා මම.

    anyway.. මගේ අසනීප 100% සුවයි. Dr අරුණි තමා හොයාගත්තේ cause එක.. ඇඟේ vitamin D නැහැ. dr රුබන් හොරෙක් ඕක ගාවට යන්න එපා.

    සනීප වෙලා ගේමක් ගහලා ආයේ job එක අරන් අලුතෙන් වහනෙකුත් ගත්තා

    දැන් පාඩුවේ ඉන්නවා..

    දැන් මාව ban වෙයි. ටාටා... ජයවේවා

    මම බනපු එවුන්ටත් පාවා මට වඩා හරියන්න ඕන!
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63

    මචන් මගේ තාත්තත් හමුදාවේ හිටියේ...මටත් ඔය ජෙප්පෝ ගැන මාරම තරහක් තියෙන්නේ :mad:
     
    • Like
    Reactions: monson

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    එළකිරිවසි ඔබට

    මාව ban kalane... Lovtus ට බැන්නා උගේ ෆොටෝ දැම්මා කියලා

    මම ඕකට call එකක් ගත්තා... මේකේ තියෙන චණ්ඩි පාර්ට් නෑ call එකේදි.. කවුද කවුද කියලා කොඳුරලා කට් කරා..

    මට යකා නැගපු පාර ගම්පහ ගිහින් ඕකට රැකලා ඉඳලා නෙලන්න ම හිතුනා 🤣🤣🤣

    ඕකාගෙන් මම ඉස්සර 2500 කේන්දර බලාගත්තා

    ඕක සොෆ්ට්වාරේ එකකින් බලලා ගෙඩි පිටින් එවන්නේ.. proof ඕනේ නම් [email protected]කට email එකක් දාන්න

    ජෙප්පෝ එක්ක මම තරහා උන්ගේ වැඩ මම හොදට දන්නවා. මගේ තාත්තා army එකට යන්න කලින් JVP එකේ ඒ ගමේ ආයුධ බරවා හිටපු කෙනා.. තාත්තාව මරන්න ආපු එකෙක් දවසකට පස්සේ හන්දියේ බෙල්ල කපලා බෙල්ල තියලා තිබුණා (කවුද කාලේ කියලා නොදනී 🤣 ) ඉතින් ඔවට වඩා දේවල් දන්නවා මම.

    anyway.. මගේ අසනීප 100% සුවයි. Dr අරුණි තමා හොයාගත්තේ cause එක.. ඇඟේ vitamin D නැහැ. dr රුබන් හොරෙක් ඕක ගාවට යන්න එපා.

    සනීප වෙලා ගේමක් ගහලා ආයේ job එක අරන් අලුතෙන් වහනෙකුත් ගත්තා

    දැන් පාඩුවේ ඉන්නවා..

    දැන් මාව ban වෙයි. ටාටා... ජයවේවා

    මම බනපු එවුන්ටත් පාවා මට වඩා හරියන්න ඕන!
    මොකටද හුත්තො බෑ කරන්නෙ. දැන් මේකේ කීදෙනෙක් ඉන්නවද ආත්ම මාරු කරන්?

    Eg: Mowhok --> asanka++ --> aldren --> wadakaru --> @ThadiPollenCepaDenawa
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    1.මේකේ එවුන්ට නිකන් කේන්දර බලලා දෙන මම පව්... ආයිනම් නිකන් බලන්නේ නෑ.. මටත් 2500 ක් ඕනේ ..එක්කො ඕනේ නෑ මම 1500 ට බලලා දෙනවා...😇

    2. විටමින් D නැතිවෙන්නේ අව්වේ ඉන්නේ නැතිව මස් මාලුත් නොකෑවාම..

    3. උඹේ තාත්තාගේ කාලේ හිටපු මිනීමරු ජෙබ්බෝ අද නෑ.. ඒ නිසා එව්වායි මාලිමාවයි සමාන කරන්න එපා.. අංගුලිමාල රහත් වූනාට පස්සේ මිනීමරුවෙක් නෙමේ..
     
    • Like
    Reactions: Yeezus

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    1.මේකේ එවුන්ට නිකන් කේන්දර බලලා දෙන මම පව්... ආයිනම් නිකන් බලන්නේ නෑ.. මටත් 2500 ක් ඕනේ ..එක්කො ඕනේ නෑ මම 1500 ට බලලා දෙනවා...😇

    2. විටමින් D නැතිවෙන්නේ අව්වේ ඉන්නේ නැතිව මස් මාලුත් නොකෑවාම..

    3. උඹේ තාත්තාගේ කාලේ හිටපු මිනීමරු ජෙබ්බෝ අද නෑ.. ඒ නිසා එව්වායි මාලිමාවයි සමාන කරන්න එපා.. අංගුලිමාල රහත් වූනාට පස්සේ මිනීමරුවෙක් නෙමේ..
    ඉන්නවද නැද්ද කියලා මට උගන්වන්න එපා බං 🤣

    daily මස් මාළු කනවා

    සතියට පාරක් දාර අව්වේ cricket ගහනවා full 50 over div ලෙවෙල් match
     
    • Haha
    Reactions: Kumbhakarna22

    ඔව් ගාන වැඩි කරපන්, නැත්තන් මේ ආත්මේ තොට වැගන් R බල බ්ල අතේ ගගහා තමා ඉන්න වෙන්නෙ 🤭 🤭 👇 👇

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මේකෙ ඉන්න කලුවො හැමෝටම, සමිතිය දවසට විටමින් D tablets නොමිලේ බෙදා දෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන් ලෙස මා යෝජනා කර සිටිනවා..
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මේකෙ ඉන්න කලුවො හැමෝටම, සමිතිය දවසට විටමින් D tablets නොමිලේ බෙදා දෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන් ලෙස මා යෝජනා කර සිටිනවා..
    Doctor kiwwa lanakwe godak unta me prashne tiyenawalu..

    Udeta awwe hitiya mas maalu kewa kiyala naha
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    ඉන්නවද නැද්ද කියලා මට උගන්වන්න එපා බං 🤣

    daily මස් මාළු කනවා

    සතියට පාරක් දාර අව්වේ cricket ගහනවා full 50 over div ලෙවෙල් match
    එහෙම ක්‍රිකට් ගැහුවායි කියලා විටමින් D හැදෙන්නේ නෑ.. හැමදාම විනාඩි 30ක් දවල් 11 - 3 අවුවේ ඉන්න ඕනේ.. 🤭
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    එහෙම ක්‍රිකට් ගැහුවායි කියලා විටමින් D හැදෙන්නේ නෑ.. හැමදාම විනාඩි 30ක් දවල් 11 - 3 අවුවේ ඉන්න ඕනේ.. 🤭
    ඉන්නවා බං bike එක පදින්න කට්ට අව්වේ තමයි

    උඹ දන්නවද specialist doctor ත වඩා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,912
    27,520
    113
    36
    Mirihana
    alis.alberta.ca
    pukaa.png
     
    • Wow
    Reactions: remoteworkerlanka

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,131
    4,806
    113
    Abyss
    dr රුබන් හොරෙක් ඕක ගාවට යන්න එපා.
    උබ බන් අදහස් වෙනස් කරනවනෙ සට ගාල.

    මට මතකයි ඉස්සර උබ රූබන්ට හොද කියල තිබුනා.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    උබ බන් අදහස් වෙනස් කරනවනෙ සට ගාල.

    මට මතකයි ඉස්සර උබ රූබන්ට හොද කියල තිබුනා.
    mama weradiy kaluwo :( samaweyan

    mala magulak wela tiyenne
    last time giyama Dr kiwwa behethak liyannam habai badagini enawa bada enawa habai loweth kenthi nam yanne na kiala..

    man eka biwwe na

    ape thaththa th ekkan giya amma same dr gawata.. eyatath oka deela dan baba wage innawa

    eka dakala wife matath eka horen deela dawas dekaka idan

    mage wire maru wela ban inne

    dan nephew ekka yanna awa thaththa passenger seat eke awa mama wali wala patalei kiala

    :(
    ------ Post added on Aug 30, 2025 at 4:22 PM

    mama me wele diyatha park eke ine
    awoth autograph ekak ganna puluwan
    ------ Post added on Aug 30, 2025 at 5:06 PM