උලමා අල්ලා දෙවියන්ටත් පොල්ල තියයි.

උලමා අල්ලා දෙවියන්ටත් පොල්ල තියයි.

313378_621417121209208_1432598581_n.jpg

උලමා අල්ලා දෙවියන්ටත් පොල්ල තියයි. හලාල් ගහලා මුස්ලිම් ජනතාවට ඌරු තෙල් කන්න දීලා..

සිංහල-මුස්ලිම් ජනයා මේ බිම තුළ ඉතාමත් සමගියෙන් ජීවත් වන හෙයින් පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඒ සමගිය බිඳ දැමීම සඳහා කටයුතු නොකරන ලෙස තමන් ඉතා ඕනෑකමින් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති හලාල් පිළිබඳ තම පක්‍ෂයේ ස්ථාවරය අනාවරණය කළ මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා, මෙසේද පැවසීය.

‘‘හලාල් කියන එකේ ඉස්ලාමීය තේරුම වන්නේ දෙවියන් වහන්සේ අනුමත කළ දෑ යන්නයි. මේ වන විට අප සමාජයේ හලාල් යන්න පිළිබඳව පුළුල් සංවාදයක් මතු වී තිබෙනවා. අපි පැහැදිලිව තේරුම්ගත යුතුයි හලාල් කියන්නේ ඉස්ලාමීය ජීවන රටාවටයි. ඒ නිසා මුස්ලිම්වරයකු සිතන විදිහේ හලාල්(දෙවියන් වහන්සේ අනුමත කළ) සහ හරාම් (දෙවියන් වහන්සේ අනුමත නොකළ) තිබෙනවා. අඳින පළඳින ඇඳුමේ හලාල් සහ හරාම් තිබෙනවා. ඔහු ගන්න ආහාරවල හලාල් සහ හරාම් තිබෙනවා. ඔහුගේ ක‍්‍රියාවන් තුළ හලාල් සහ හරාම් තිබෙනවා. මුස්ලිම්වරයකුගේ සමස්ත ජීවන රටාව තුළම හලාල් සහ හරාම් තිබෙනවා.

නමුත් පසුගිය කාලයේ අපි දැක්කා හලාල් යන්න ආහාරවලට සහ වෙළඳ භාණ්ඩවලට පමණක් සීමා කරමින් යම් සහතිකයක්, ලාංඡනයක් නිකුත් කිරීමේ ක‍්‍රමවේදයක්. අපගේ ස්ථාවරය වන්නේ ‘‘හලාල් යනු ඉස්ලාමීය ජීවන රටාව නම් එයට සහතිකයක් හෝ යම් ලාංඡනයක් ලබා දීමට බැහැ’’, කියන එකයි. එය පරම්පරාවෙන් පරම්පරාවට විශ්වාසය තුළින් එන දෙයක්. දැන් මේ සහතිකය ආණ්ඩුවට දෙන්න කියලා කියනවා. අපි එය ඉතා පැහැදිලිව ප‍්‍රතික්‍ෂෙප කරනවා. ඉස්ලාමීය ජීවන රටාවට කවුරුන් හෝ සහතික ලබා දෙන්න හදනවා නම් ඒක වහාම නැවැත්විය යුතුයි. කොහොමද සිතන විදියට, කරන ක‍්‍රියාවන්වලට සහතික හෝ ලාංඡන ලබා දෙන්නේ. ඒ නිසා මේ පවතින ක‍්‍රියාවලිය වෙළඳ භාණ්ඩවලට සහතික හෝ ලාංඡුනය ලබා දීමේ වාණිජ පරමාර්ථයෙන් සිදු කරන දෙයක් මිස ආගමික පරමාර්ථයෙන් සිදු වන දෙයක් නොවන බව පෙන්වා දීමට කැමතියි.

එදා මුස්ලිම් ජනතාව තමන්ට අවශ්‍ය කුකුල් මස් හෝ හරක් මස් ලබා ගත්තේ විශ්වාසය මතයි. බණ්ඩයියගේ කඬේට ගිහින් විශ්වාසයෙන් බත් ටික කෑවා. සිංහල ව්‍යාපාරිකයකු හලාල් ක‍්‍රමයට මුස්ලිම් අයකු යොදවා කුකුල් මස් අලෙවි කරන කොට ඒවා විශ්වාසයෙන් මිලදී ගත්තා. අද මේ ලාංඡනය හරහා විශාල සමාගම් පෝෂණය කිරීම පමණයි සිදුව ඇත්තේ. ඒ හැරෙන්නට සාමාන්‍ය ජනතාව මත අමතර පීඩනයක් පැටවී තිබෙනවා.

අනෙක් අතින් මේ සහතිකය ලබා දීම සඳහා අනුගමනය කරන ක‍්‍රමවේදයත් ගැටළුකාරියි. ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික ලබා දීම පිළිබඳව අපි අවධානය යොමු කළහොත් නිෂ්පාදන ක‍්‍රියාවලියට අදාළව ISO වැනි සහතික ලබා දෙනවා. ඒ වගේම SLS වැනි නිෂ්පාදිතයට ලබා දෙන සහතික තිබෙනවා. නිෂ්පාදන ක‍්‍රියාවලියේ, නිෂ්පාදිතයේ ප‍්‍රමිතියට සහතිකයක් ලබා දීම වෙනුවට එකගතාව මත යම් සහතිකයක් ලබා දීමයි, මේ හලාල් සහතික ලබා දීමේ ක‍්‍රියාවලිය තුළ වැඩිපුරම දක්නට ලැබෙන්නේ. මෙහිදී බොහෝ වැරදි දේ සිදු විය හැකියි.

මම එක් උදාහරණයක් කියන්නම්. ෆොන්ටෙරා බහුජාතික කිරිපිටි සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා වරෙක පවසා තිබුණා, තමන් ආසියාතික රටවලට අපනයනය කරන කිරිපිටිවල මිල අඩු කිරීම සඳහා ඒවායේ අඩංගු කිරි මේදය ඉවත් කරලා ඒ වෙනුවට අඩු මිලට ලබා ගත හැකි වෙනත් තෙල් වර්ග එකතු කරනවා කියලා. මේ වෙනත් තෙල් වර්ග මොනවාද? බොහෝ විට සත්ව තෙල්. කුකුල් තෙල් හෝ ඌරු තෙල් වෙන්න පුළුවන්. රේගු වාර්තාවල සඳහන් වෙනවා ශ‍්‍රී ලංකාවට පිටි කළ ඌරු තෙල් ආනයනය කොට තිබෙනවා කියලා. මේ පිටි කළ ඌරු තෙල් ගෙන්වන්නේ ඇයි? අර කලින් කීව කිරිපිටිවලට එකතු කිරීමටයි. අපේ වෙළඳපොළේ තිබෙන ඌරු තෙල් මිශ‍්‍රිත කිරිපිටිවලට හලාල් සහතිකය ලබා දී තිබෙනවා. ඌරු තෙල් මිශ‍්‍රිත කිරිපිටිවලට කොහොමද හලාල් සහතිකය ලබා දී ඇත්තේ. මෙය අපි දිගටම අනාවරණය කළ දෙයක්. නිසි ආකාරයට රසායනාගාර පරීක්‍ෂණ සහ ප‍්‍රමිතියක් ලබා දීමේදී අනුගමනය කරන ක‍්‍රියාවලිය අනුගමනය නොකරමින් ලබා දෙන සහතිකයක් නිසා බරපතළ ලෙස ජනතාව නොමග ගොස් තිබෙනවා. ඌරු තෙල් අඩංගු නිෂ්පාදනවලට හලාල් සහතිකය ලැබී තිබෙනවා. ඌරු තෙල් මිශ‍්‍රිත කිරිපිටිවලට හලාල් සහතිකය ලැබුණේ කොහොමද? ඒක බරපතළ ගැටළුවක්.

මේකට විසඳුමක් තිබෙනවා. මේකට විසඳුම හලාල් සහතිකය ලබාදෙන ආයතනය එහාට මෙහාට මාරු කිරීම නොවෙයි. ඉතිහාසයේ පටන් හලාල් කියන්නේ බොහෝම විශ්වාසවන්ත දෙයක්. විශ්වාසය මත පදනම්ව තමයි මුස්ලිම්වරයා හලාල් දෑ පරිභෝජනය කළේ. ඉස්ලාම් දහමේ කියනවා වැරදීමකින් හලාල් නොවන දෙයක් පරිභෝජනය කළොත් ප‍්‍රශ්නයක් නැහැ කියලා. ඒ වගේම මරණාසන්න වූ අවස්ථාවක එහෙම කළත් ප‍්‍රශ්නයක් නැහැ කියා සඳහන්ව තිබෙනවා. ඒ නිසා මිනිසුන්ට තෝරාගැනීමේ අයිතිය ලබා දිය යුතුයි. අපි විශ්වාස කරනවා, මේ සහතිකය වෙනුවට තිබෙන වඩාම හොඳ විකල්පය තමයි, ඒ භාණ්ඩවල අඩංගු දෑ ඇසුරුමෙහි සටහන් කිරීම. ඌරු තෙල් අඩංගු කිරිපිටිවලට, ඌරු තෙල් අඩංගුයි කියා ඇසුරුමෙහි සටහන් කරන්න පුළුවන්. මධ්‍යසාර අඩංගු භාණ්ඩවලට මධ්‍යසාර අඩංගුයි කියා සටහන් කරන්න පුළුවන්. එසේ ප‍්‍රදර්ශනය කිරීම අනිවාර්ය කළොත් මුස්ලිම් ජනතාවට පමණක් නොවෙයි ඕනෑම කෙනෙකුට තීරණය කරන්න පුළුවන් මම ඒ භාණ්ඩය පාවිච්චි කරනවාද? නැද්ද? කියලා. වෙන සහතික අවශ්‍ය නැහැ.
 
  • Like
Reactions: Minion

rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    menna minissu. Onna ohoma epai inna. niyama adahas thiyena honda muslim mahathmayek wage oya katha karala thiyenne. mewa adarshayata ganin. ulamage ate ellila inne nathuwa
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    issara ape muslim sahodarayo kaawe bairaha kukul mas witharai. halal certification system eken passe ape aya sinhala farm walin ena kukul masuth kisi bayak sakayak nathuwa kanna patan gaththa. e kiyanne kukul mas prodution eka halal vidihata produce karoth witharai api eka kanne. ekata awashya guide lines ulama eken sinhala viyaaparikayanta labaa denawa. hariyata baluwoth ulama aththatama sinhala viyapaarikayonta halal certification issue karala sinhala vayapaarikayange business wadi karala thiyenawa.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113

    9% k inna oyagollo kohomada sinhala wiyaparikayange business wadikaranne :P:P
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    9% k inna oyagollo kohomada sinhala wiyaparikayange business wadikaranne :P:P

    onna othanai lkzombie soothraya waradda gaththe. godak companies all ceylon jamiathul ulama eken halal certificate eka ganne muslim ratwalwalata products export karanna. halal certification eka thibbahama lankawe inna muslim ayath product eka gannawa middle east wala inna ayath api lankawen middle east walata export karana product eka gannawa.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,995
    113
    ආශ්චර්යමත් රටක
    issara ape muslim sahodarayo kaawe bairaha kukul mas witharai. halal certification system eken passe ape aya sinhala farm walin ena kukul masuth kisi bayak sakayak nathuwa kanna patan gaththa. e kiyanne kukul mas prodution eka halal vidihata produce karoth witharai api eka kanne. ekata awashya guide lines ulama eken sinhala viyaaparikayanta labaa denawa. hariyata baluwoth ulama aththatama sinhala viyapaarikayonta halal certification issue karala sinhala vayapaarikayange business wadi karala thiyenawa.

    91% k innawa sinhala unta business karanna.. 9% k kohomada eeta wada business wadi karanne... :lol: 9% kage business nati unata kamak na,me ratata halal ona na.. halal dunnot apita 9% natiuna wage newei ubalata 91% natiwei.. :frown:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,995
    113
    ආශ්චර්යමත් රටක
    onna othanai lkzombie soothraya waradda gaththe. godak companies all ceylon jamiathul ulama eken halal certificate eka ganne muslim ratwalwalata products export karanna. halal certification eka thibbahama lankawe inna muslim ayath product eka gannawa middle east wala inna ayath api lankawen middle east walata export karana product eka gannawa.

    muslim ratwal walata export karana ewata ona labbak gahagattawe..habai ape ratata ewa ona na..ewata apita salli dennat ba.. :no:
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    91% k innawa sinhala unta business karanna.. 9% k kohomada eeta wada business wadi karanne... :lol: 9% kage business nati unata kamak na,me ratata halal ona na.. halal dunnot apita 9% natiuna wage newei ubalata 91% natiwei.. :frown:

    ethakota mada peradigath sinhalada ? lankawa athule inna 91% janathawa mada peradiga inna muslim janathawa ekka thiyala balanakota aba atayak wage punchi kottashayak. jamiyathul ulama eke halal service eka lankawe inna sinhala vyaapaarikayanta awashya wenne export sandaha halal certificate ganna. lankawen export karana products walata pita rata gihilla halal certificate ganna bahane. halal certificate eka thibbahama middle east ayath product eka gannawa lankawe muslim apith product eka gannawa lankawata ena muslim touristlath product eka gannawa.
     
    Last edited: