Gov fucked up 💯, so what are the solutions? 🧠 💡

Sen-lu

Well-known member
  • Kalin paarath machan fuel genawa private entities walin.
    MAS ehema genawa mokada ratin pita thamai unge dollar reserves thibune.

    Me paarath ehema kara nam hari. Habai ithin a gena ewata government eken thaga daala market price ekatama denna kiyai da dannaha.
    Salli thiyena entities thamanta business eka duwanna ona pramane export karanna freedom dunna nam hari. Rajayata thiyena liability eka hari adu wenawa. Business tika hari watenne nathuwa duwai.
    Main corporates serama wage ratin pita dollars park karala thiyena nisa mehe dollar reserves walata hit ekak enneth naha.
    මේ පාරත් private උන්ට import කරන්න දෙනවනේද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    ඔය hybrid මගුල් ගොන් කතා බන්. උඹලත් හිතන්නෙ මාලිමාවෙ phd උන් වගේ. අපි මේ ඩීල් කරන්නෙ මිනිස්සු ලක්ශ 200ක් එක්ක. උන් එක එක බුද්දි මට්ටමේ ඉන්නවා. නිකන් හිතපන්කො ඔහොම 2ට කැඩුවා කියලා, අනිවා මිනිමැරුම් තමා ඉතින් ශෙඩ් වල. QR එක වැඩ, ඒක සාර්තකයි. ප්‍රශ්නේ තියෙන්නෙ තාම cogestion එක හැදිලා නෑ. ඒක ඇරෙන්න පොඩි කාලයක් දෙන්න ඕන. ඕනම් 3weel/bike වලට ටිකක් සැරට බලන්න පුලුවන්. උදා: QR එකයි, උන්ගෙ VN එකයි මැච් වෙනවද? පොම්ප කරන උන් ශුවර් නැත්තන් ඕනම් volunteer උන් ගන්න පුලුවන් ඕක verify කරන්න. ඕනම් app එකේම පොඩි image recognition පාරක් දාල ඒකෙන්ම QR + VN එක verify කරන්න පුලුවන්.

    අනිත් දේ තමා consumption එක අඩු කරන්න ඕන. school/office WFH දාන්න තිබ්බා. තව දෙයක් තමා තාවකාලිකව තෙල් මිල වැඩි කරනවා අනවශ්ය විදියට නාස්ති නොකරන්න.

    ගොන්නු ඉන්න රටක හෙන hightech සොලුශන් දාන්න බෑ. ලංකාවෙ උන් ලොකුවට නාගන්න තැනක් තමා ඕක.

    mama kiwwe 🧭 unta karanna puluwanda berida kiyana eka neme... mama kiwwe practical solution ekak..

    hama minihatama ekama quota eka dena eka force karana eka thama bn gon wade.. salli thiyena minissunta wadi ganata hari ganna thel thiyenna one.. ex: business, middle/upper class. ethakota un kohomahari hari eka manage karagannawa... hamotama ekama quota eka denna force karoth thawa economy ekata kela wenawa

    Panic situation එකකදි ඉක්මනට issue identify කරගෙන solutions දෙන්න මේ ආණ්ඩුවට බෑ කියන එක දැන් තහවුරු කාරනයක්නෙ.

    eka sure.. eka gana neme man katha karanne...

    Hybrid solution එක හොඳ solution එකක් උනාට implementation එකේදි ground level එකේ issue වලට හොඳ ඉක්මන් responses දෙන්න තරම් government එක capable කියල මම හිතන්නෙ නෑ බං. ඒක නිසා තියෙනවට වඩා ප්‍රශ්න හදල concept එකම ගොංපාට් වෙන්න තියෙන ඉඩ වැඩී. ඒක නිසා gradually කාලෙ අරගෙන තමා ඕව implement කරන්න වෙන්නෙ.

    response kiyanne bn anik players lage price control eka ain karanna thiyenne.. ethakota salli thiyena kattiya kohomahari market price ekata thel gahai.. anik kattiya QR ekata CPC eken thel gahai.. ethakota CPC eketh congestion eka adu wenawa..

    Kohenda ban samaja wadwyak thiyenne munge

    gov eka hama business ekak ma karanna one kiyana eka..

    Number coding ekakata wage giyoth mokak wewida? license plate eke last digit ekata sathiye dawas kadala e dawasata witharai sathiyata petrol gahanna puluwan wage scene ekak. Ara samahara ratawala cities walata traffic restrictions dala thiyena widiya wage.

    eka thamai Nishan suggest karala thiyena solution eka.. eka congestion eka adu karanna hodai.. but long term economy ekata sahenna kela wenawa
    ------ Post added on Mar 18, 2026 at 10:32 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,322
    14,414
    113
    මේ පාරත් private උන්ට import කරන්න දෙනවනේද?
    Eaye ehema ekak kiwwalu.
    Import karala owa release kara ganna a adaala widiyata protocols wenas karannath ona habai. Nathnam port eke oya tika hira wela mala magulak wenne. Demurrage gewa gewa inna wunoth aaith mokekwath thel gena ekak naha.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    ඔය hybrid මගුල් ගොන් කතා බන්. උඹලත් හිතන්නෙ මාලිමාවෙ phd උන් වගේ. අපි මේ ඩීල් කරන්නෙ මිනිස්සු ලක්ශ 200ක් එක්ක. උන් එක එක බුද්දි මට්ටමේ ඉන්නවා. නිකන් හිතපන්කො ඔහොම 2ට කැඩුවා කියලා, අනිවා මිනිමැරුම් තමා ඉතින් ශෙඩ් වල. QR එක වැඩ, ඒක සාර්තකයි. ප්‍රශ්නේ තියෙන්නෙ තාම cogestion එක හැදිලා නෑ. ඒක ඇරෙන්න පොඩි කාලයක් දෙන්න ඕන. ඕනම් 3weel/bike වලට ටිකක් සැරට බලන්න පුලුවන්. උදා: QR එකයි, උන්ගෙ VN එකයි මැච් වෙනවද? පොම්ප කරන උන් ශුවර් නැත්තන් ඕනම් volunteer උන් ගන්න පුලුවන් ඕක verify කරන්න. ඕනම් app එකේම පොඩි image recognition පාරක් දාල ඒකෙන්ම QR + VN එක verify කරන්න පුලුවන්.

    අනිත් දේ තමා consumption එක අඩු කරන්න ඕන. school/office WFH දාන්න තිබ්බා. තව දෙයක් තමා තාවකාලිකව තෙල් මිල වැඩි කරනවා අනවශ්ය විදියට නාස්ති නොකරන්න.

    ගොන්නු ඉන්න රටක හෙන hightech සොලුශන් දාන්න බෑ. ලංකාවෙ උන් ලොකුවට නාගන්න තැනක් තමා ඕක.
    Sirawata, Petrol wadikarala Diesel shape ganaka thiyanna thibba.. ethakota Public use karana un eka use karai.. 3 Wheel pakkunta hukaganna kiyanawa.. karanna deyak naa.. Awashyama eka Petrol gahaganie.. Uda kiwwa wage. apita thibba leverage okkoma India walata deela.. Trinco Tank farm eka hariyata manage karanum dan wade goda.. koheda Katin bathala hitawana un ekka owa Waana.. :no:
     
    • Like
    Reactions: tharakaf

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    මේ සතිය ඇදන් යන්න බයි වොෂින්ටන්ලාට ටිකක් අපහසුයි වගේ...
    තොපේ ඔය මජර ගති නැතිකරගනින් මුලින්.
    තොපේ හරක් මොලේට තේරුම්ගන්න අමාරු උනාට දෙයක් තේරෙන උනුත් දන්නවා උද්දච්ච හැත්ත නෑවා කියලා

    අඩුකුලේ පරයා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    mama kiwwe 🧭 unta karanna puluwanda berida kiyana eka neme... mama kiwwe practical solution ekak..

    hama minihatama ekama quota eka dena eka force karana eka thama bn gon wade.. salli thiyena minissunta wadi ganata hari ganna thel thiyenna one.. ex: business, middle/upper class. ethakota un kohomahari hari eka manage karagannawa... hamotama ekama quota eka denna force karoth thawa economy ekata kela wenawa

    යකෝ මෙතන තියන ප්‍රශ්න මදිවට ඇති/නැති පරතරේත් දාන්නද යන්නෙ? උඹ පෝලිමකට ගිහින් බලපන් වීල්/බයික් කාරයෝ කොහොමද ඉන්නෙ කියලා. උන්ගෙ මූන දිහා බැලුවත් ඇති වලියකට යන්න. ඒඅස්සෙ ගිහින් "ආහ් මට සල්ලි තියෙනවා, QR එක නැතුව මට ලීටර් 40 50ක් ගහන්න" කිව්වාම කොහොමද ආතල් එක? පිහි පාර තමා. crisis එකක් වෙලාවෙ ඕවා කරන එක නිකන් ප්‍රශ්න ගොඩකට මුලක්
     
    Sen-lu

    Well-known member
  • response kiyanne bn anik players lage price control eka ain karanna thiyenne.. ethakota salli thiyena kattiya kohomahari market price ekata thel gahai.. anik kattiya QR ekata CPC eken thel gahai.. ethakota CPC eketh congestion eka adu wenawa..
    මෙතන ඇත්තම ප්‍රශ්නෙ price issue එක නෙවේ නේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    ආණ්ඩුව විසින් පෞද්ගලික සමාගම් කිහිපයකට තෙල් ආනයනය කිරීම සඳහා තාවකාලිකව අවසර ලබා දී තිබෙනවා.

    I thought private companies like Shell and Sinopec were authorized to import and distribute petroleum products in the Sri Lankan retail fuel market back in 2023/2024 for 20 years or something :unsure:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    යකෝ මෙතන තියන ප්‍රශ්න මදිවට ඇති/නැති පරතරේත් දාන්නද යන්නෙ? උඹ පෝලිමකට ගිහින් බලපන් වීල්/බයික් කාරයෝ කොහොමද ඉන්නෙ කියලා. උන්ගෙ මූන දිහා බැලුවත් ඇති වලියකට යන්න. ඒඅස්සෙ ගිහින් "ආහ් මට සල්ලි තියෙනවා, QR එක නැතුව මට ලීටර් 40 50ක් ගහන්න" කිව්වාම කොහොමද ආතල් එක? පිහි පාර තමා. crisis එකක් වෙලාවෙ ඕවා කරන එක නිකන් ප්‍රශ්න ගොඩකට මුලක්

    ඔහොම හිතුවොත් නම් මොන මගුල වත් කරන්න වෙන්නෙ නෑ.. එහෙනම් යකෝ වාහනේ අනුව තෙල් කෝටා එක වෙනස් කරන්නෙ නැතුව එකම කෝට එක හැමෝටම දෙන්නෙ නැත්තෙ ඇයි?

    සල්ලි තියෙන එකා රොද 4ක් ගන්න පුලුවන් කම තියෙද්දි ඒක එපා කියලා රෝද 2 ගන්නෙ නෑනේ.. එතන තියෙන්නෙත් ඇති/නැති පරතරය.. උබ හිතන විදිහට හිතුවනම් මිනිස්සු මාරාගන්න ඕනෙ බයික් වලට අඩු කෝට එකක් කාර් වලට වැඩි කෝට එකක් කියලා...

    අනික එකම ශෙඩ් එකේ දෙකම කරන්න ඕනෙ නෑ.. CPC වල QR වලට ගහල අනික් private players ලට මාකට් price එකට තෙල් ගහන්න පුලුවන්...

    මෙතන ඇත්තම ප්‍රශ්නෙ price issue එක නෙවේ නේද?

    මෙතන තියෙන්නෙ demand & supply issue එකක්... demand & supply එකට directly price එක බලපානවා

    I thought private companies like Shell and Sinopec were authorized to import and distribute petroleum products in the Sri Lankan retail fuel market back in 2023/2024 for 20 years or something :unsure:
    price same neh
    ------ Post added on Mar 18, 2026 at 11:45 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    Looked it up

    https://www.newsfirst.lk/2026/03/17...uel-import-licenses-for-exporters-and-tourism

    This arrangement allows local manufacturers/exporters with international ties to procure fuel for their own operations from there or/and import it and resell it to local manufacturers/exporters who can pay in USD.

    They're not allowed to enter the retail market

    me kiyanne sinopec, shell nemei neh.. export karana private companies walata..

    ehenam kamak na okata mama amu sinhalen jathiya amathuwa dawasak.

    oka software engineering video karanawa siyalla dath wage... podi kaluwonta gal palena boru kiyanne
    virtusa eke iddi da? fortude ekedi da? 😁
    ------ Post added on Mar 18, 2026 at 11:52 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,322
    14,414
    113
    Yep point is they're not allowed to enter the retail market even if we can pay in USD
    Anything that can help to take the load away from retail market would do machan at this point.
    MAS example ekata ganinko. Eke staff duwana vaahana tika, weda karana ayage vaahana, lorry anan manan tika ain wunath considerably large load ekak adu wenawa me waden.
    Me wage loku company keeyak thiyenawa. Hayleys, Brandix, JKH etc.