ඒක ඉතින් report කරන්න පුලුවන් නේ.. ඕවගෙ වැඩ කලිනුත් උනා.. කංචනයගෙ කාලේ.. සමහර ලයිසන් කැන්සලුත් කරා..එතකොට ශෙඩ් අයිත්කාරයො අනේ අපේ QR එක කැඩිලනෙ. පෝන් වැඩ නෑනෙ. ඕනෙ නම් QR නැතුව වැඩි ගාන එකෙන් ගන්න පුලුවන්..![]()
ඒක ඉතින් report කරන්න පුලුවන් නේ.. ඕවගෙ වැඩ කලිනුත් උනා.. කංචනයගෙ කාලේ.. සමහර ලයිසන් කැන්සලුත් කරා..එතකොට ශෙඩ් අයිත්කාරයො අනේ අපේ QR එක කැඩිලනෙ. පෝන් වැඩ නෑනෙ. ඕනෙ නම් QR නැතුව වැඩි ගාන එකෙන් ගන්න පුලුවන්..![]()
ඒක ඉතින් report කරන්න පුලුවන් නේ.. ඕවගෙ වැඩ කලිනුත් උනා.. කංචනයගෙ කාලේ.. සමහර ලයිසන් කැන්සලුත් කරා..
Report karala investigation ekak karala licence cancel karanakam wahala danna ya

කන්චනයගෙ කාලෙ උනේ සිස්ට්මැටිකලි. ක්‍රයිසිස් එකක් කාලෙදි වැටලීම් කරන්න බෑ බන් ලොකු ප්‍රශ්න වෙනව. හොදම දේ මේ යන විදිය යන්න දෙන එක. නොයිස් එක ඇහුනෙ නෑ වගේ ඉන්න එක. මොකද ආන්ඩුවට විරෝධය ආවත් මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ. මිනිස්සු බැන බැන ඉන්නව විතරයි.ඒක ඉතින් report කරන්න පුලුවන් නේ.. ඕවගෙ වැඩ කලිනුත් උනා.. කංචනයගෙ කාලේ.. සමහර ලයිසන් කැන්සලුත් කරා..
Meka thama ena oni ekakta india puka dena eka nawaththanna oniරටකට තෙල් පිරිපහාදු, ලොකු ගබඩා පහසුකම් තියෙන්න ඔනෙ, මුන් තියෙන ගබඩා ටිකත් ඉන්දියාවට දුන්නා. ඇත්තම කිව්වුවොත් දෙන්න වුනා, ඉන්දියන් පරයො කොහොමත් අපිව නටවනවා උන්ගෙ පදෙට, කිසිම ගැලවීමක් නැ.
ඔයා නේද මචං?
ඔව් මටත් මතකයි ඔයා ගූටා ගෙන්නත් හැලි ලිව්වා නේද?
ඒ කියන්නේ මීක් කියන් නැතුව පෝලිම් වල ඉන්න ගෝඨා විරුවා මහත්තයා... පුරුදු කරා නේ... ඇයි ටිපර් වෙලා කෙදිරි ගාන්නේ....තොපේ ඔය මජර ගති නැතිකරගනින් මුලින්.
තොපේ හරක් මොලේට තේරුම්ගන්න අමාරු උනාට දෙයක් තේරෙන උනුත් දන්නවා උද්දච්ච හැත්ත නෑවා කියලා
අඩුකුලේ පරයා
ගෝඨා විරුවා මහත්තයා උබටල බයියා කාලේ ලොකු උනාට අපිටනම් අදටත් නන්දසේන පොන්නයෙක්ඒ කියන්නේ මීක් කියන් නැතුව පෝලිම් වල ඉන්න ගෝඨා විරුවා මහත්තයා... පුරුදු කරා නේ... ඇයි ටිපර් වෙලා කෙදිරි ගාන්නේ....
Ekane, Munge kaale digital karanna kisima uwamanawak naa, man ada dekka narahenpita railway station eke ticketing system experiment karanawa. aye malak wage wedak.@shenat ල digitalize කරගෙන යන රටේ මේ මොන සිල්ලර දේවල්ද මුන් මේ කතා වෙන්නේ.
ඔව් මචංඉතින් මොකක්ද ප්‍රස්නෙ ? ඌ එලෙව්වා
දැන් අපි ඔයාට ඕන කෙනෙක්ට හෑලි ලියන්න ඕන ? එහෙමද ආස ?
ඊට පස්සෙ අහවල් ආනයනකරුවන්ගේ සංගමය කියල මිල වැඩිකරයිනෙ.ලංකාවෙ මාකට් එක ඕපන් මාකට් එකක් නොවෙන එක තමා මේ ප්‍රශ්න සේරටම හේතුව තිරිගු පිටි ගේන්න පුළුවන් කීප දෙනෙක්ට විතරයි තෙල් ගේන්න පුළුවන් කීපදෙනෙක්ට විතරයි. දේසීය ගොයියො රකින්න හාල් ලූණු ගේන්න පුළුවන් කීපදෙනෙක්ට විතරයි ඕව හින්ද තමා ඒකාධිකාර හැදිල ලොවෙත් නැති price වලට අපිට ජරාව ගන්න වෙන්නෙ. මම එදා ඉඳලම කියන්නෙ ලංකාව capitalism උපරිමයෙන්ම practice කරන්න ඕන රටක් කියල ඒක නොකර මොනා කරත් වැඩක් නෑ.
800 ml මදිද බං![]()
tested and proven system එකක මේ වගේ bug එකක් එන්නෙ මොනා වෙලාද? මුන් අලුතෙන් ආයිත් මුක්කු ගහලද කෝඩ් ලෙවල් එකේ ඉදන්
සංගම් එන්නෙත් එක එකා ආරක්ෂා කරන්න හරියට capitalism practices නොකරාම බංඊට පස්සෙ අහවල් ආනයනකරුවන්ගේ සංගමය කියල මිල වැඩිකරයිනෙ.