උල්කා_වර්ෂාව

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අද තියනවා කියන Perseid meteor shower එක ලංකාවටත් පේනවද කියල දන්නා එකෙක් කියපල්ලකෝ. පෙන්නේ නැත්නම් බොරුවට උඩ බලන් ඉඳල වැඩක් නැහැනේ බන්..:P:P

    Best hours to observe:
    11:00pm - 04:30am (IST)
    Peak: Night of Aug 11 to morning of Aug 12
    Best:While Perseids peaks on August 12th, we recommend observing starting August 1st, way before August 17th's full moon, for maximum visibility.

    http://www.spacedex.com/perseids/locations/perseid-asia-sri-lanka.php

    පොඩි එකා එක්ක මේ දැන් එලියට ගිහින් ආවේ. පැය බාගෙට 15 ක් 20 ක් විතර උල්කා වැටුන...... පට්ට:cool::cool:. හිතේ හැටියට බලාගත්තා.:love::love::cool: උඩ බලන් හිටියට පාඩු නෑ හෙට අනිද්දටත් තියෙනවා.

    Thanks machanla..
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,776
    8,101
    113
    Kotahena
    මං ගිහින් දැන් බැලුව. තාම නං නෑ බන් දැන් දවල්නෙ. හෙට උදේට බලන්න ඕන
    රෑට කම්මැලියි එලියට යන්ඩ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මං ගිහින් දැන් බැලුව. තාම නං නෑ බන් දැන් දවල්නෙ. හෙට උදේට බලන්න ඕන
    රෑට කම්මැලියි එලියට යන්ද
    giphy-facebook_s.jpg
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අද තියනවා කියන Perseid meteor shower එක ලංකාවටත් පේනවද කියල දන්නා එකෙක් කියපල්ලකෝ. පෙන්නේ නැත්නම් බොරුවට උඩ බලන් ඉඳල වැඩක් නැහැනේ බන්..:P:P

    ඔකට Enrique එනවද බං
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි එකා එක්ක මේ දැන් එලියට ගිහින් ආවේ. පැය බාගෙට 15 ක් 20 ක් විතර උල්කා වැටුන...... පට්ට:cool::cool:. හිතේ හැටියට බලාගත්තා.:love::love::cool: උඩ බලන් හිටියට පාඩු නෑ හෙට අනිද්දටත් තියෙනවා.
     
    • Like
    Reactions: Fake Hakker

    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    පොඩි එකා එක්ක මේ දැන් එලියට ගිහින් ආවේ. පැය බාගෙට 15 ක් 20 ක් විතර උල්කා වැටුන...... පට්ට:cool::cool:. හිතේ හැටියට බලාගත්තා.:love::love::cool: උඩ බලන් හිටියට පාඩු නෑ හෙට අනිද්දටත් තියෙනවා.

    balanna kiyala hitiye dan aharune. dannam uda baluwata pena ekak na mage hithe. :sorry:
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    පොඩි එකා එක්ක මේ දැන් එලියට ගිහින් ආවේ. පැය බාගෙට 15 ක් 20 ක් විතර උල්කා වැටුන...... පට්ට:cool::cool:. හිතේ හැටියට බලාගත්තා.:love::love::cool: උඩ බලන් හිටියට පාඩු නෑ හෙට අනිද්දටත් තියෙනවා.
    Kiyata witharada beluwe ethakota ahase mona pdeththenda bn
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Best hours to observe:
    11:00pm - 04:30am (IST)
    Peak: Night of Aug 11 to morning of Aug 12
    Best:While Perseids peaks on August 12th, we recommend observing starting August 1st, way before August 17th's full moon, for maximum visibility.

    http://www.spacedex.com/perseids/locations/perseid-asia-sri-lanka.php

    පොඩි එකා එක්ක මේ දැන් එලියට ගිහින් ආවේ. පැය බාගෙට 15 ක් 20 ක් විතර උල්කා වැටුන...... පට්ට:cool::cool:. හිතේ හැටියට බලාගත්තා.:love::love::cool: උඩ බලන් හිටියට පාඩු නෑ හෙට අනිද්දටත් තියෙනවා.

    Thanks machanla..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kiyata witharada beluwe ethakota ahase mona pdeththenda bn

    Best hours to observe:
    11:00pm - 04:30am (IST)
    Peak: Night of Aug 11 to morning of Aug 12
    Best:While Perseids peaks on August 12th, we recommend observing starting August 1st, way before August 17th's full moon, for maximum visibility.

    Peak: August 11, 12, 13
    Shower rate: 60-100 per hour
    Time Zone: UTC/GMT +5:30 hours

    Once you have settled down at your observation spot, face half-way up toward the northeastern portion of the sky. Looking northeast, you will have the constellation of Perseus, the radiant of the Perseids shower, within your field of view. Not coincidentally, the Perseids meteor shower is named after the constellation Perseus for the reason that they appear to originate from the sparkling Greek “hero.”

    http://www.spacedex.com/perseids/locations/perseid-asia-india.php

    අත අරින් නැතිව බලපන්. පට්ට ගති. හෙන දිගට ඇදුන නිල්, සුදු, කහ ලයින්ස් දැක්කා. ෆොටෝ ගන්නත් බෑ අපි හැරෙනකොට නිවිලා ඉවරයි.:baffled: හෙටත් යන්න ඕන. අද හිතන් හිටියේ ෆැමිලි එකම කෑමත් අරන් බීච් ගිහින් නිදාගෙන උඩ බලන් ඉන්න. මේ පට්ට සමර් එකේ ගල්කැට සයිස් අයිස් වැස්සක් වැහැල ප්ලෑන් එක කෑවා.:angry::angry: ගල්වෙන්න සීතලයි .........අද වයිෆ් ගෙනියන්න බැරිවුනා. හෙටවත් ගෙනියන්න ඕන:yes::rolleyes:
     
    elane... thank you for info machan..:D:D