උවේ තවත් අලි දෙන්නෙක් ආණ්ඩුවට පනී..

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
උවේ තවත් අලි දෙන්නෙක් ආණ්ඩුවට පනී..

උවේ තවත් අලි දෙන්නෙක් ආණ්ඩුවට පනී..

ඌව පළාත් සභාව නියෝජනය කරන එජාප මන්ත්රීවරුන්
දෙදෙනෙක් සන්ධානයට එක් වීම සඳහා සූදානමින් සිටින බව
වාර්තා වෙයි.
මෙම දෙදෙනා ඒ සඳහා ශ්රීලනිප මහ ලේකම් ඇමති අනුර
ප්රියදර්ශන යාපා මහතා හමු වී සාකච්චා කර තිබේ.
මෙම දෙදෙනා ලබන සතියේදී සන්ධාන ආණ්ඩුවට එක් වන
බව ශ්රීලනිප ආරංචි මාර්ග කියයි.
 
yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    166wsk3.jpg
    166wsk3.jpg
    166wsk3.jpg
    166wsk3.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අලි පනින්නේ නෑ බන්.පනින්නේ නරි.යූන්පි එකේ ඉන්න නරි ටිකක් පනිනවා.මුන්ව පක්ෂෙන් සුද්ද කරලා දෙන එක ආන්ඩුව අපිට කරන උදව්වක්
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අලි පනින්නේ නෑ බන්.පනින්නේ නරි.යූන්පි එකේ ඉන්න නරි ටිකක් පනිනවා.මුන්ව පක්ෂෙන් සුද්ද කරලා දෙන එක ආන්ඩුව අපිට කරන උදව්වක්

    මංගල චන්ද්‍රිකා වික්‍රමබාහු රවී මුන් ටික එලෙවුවනම් ඔන්න දිනන්න තිබ්බ :P:P:P
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අලි පනින්නේ නෑ බන්.පනින්නේ නරි.යූන්පි එකේ ඉන්න නරි ටිකක් පනිනවා.මුන්ව පක්ෂෙන් සුද්ද කරලා දෙන එක ආන්ඩුව අපිට කරන උදව්වක්

    ඔව් කාලකන්ණි රැල පනිනවා උන්ටික පෙන්වලා මහින්ද ජන්දගන්න හදනවා නයි නටවනවා වගේ වැඩක් .