උෂ්ණත්වය කීයද?

gihan500

Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    24C Katunayake

    බොලාට මතකද 2011 ජනවාරි වල මීට වඩා සීතලක් ආවා?
    mata dan mathak une, 2011 april wala oka une hariyatama sinhala aluth aurudda dawase. eda nam patta sithalai bn. api cricket gahuwa dadiaya danna kiyala. kochcara sellam karath eda nam dadiaya dammema ne bn.
     
    • Like
    Reactions: B.Chat

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ඔවානම් මොනවද සින්ඝලු පේනවා නේ අපි කන කට්ට ..උබල වාසනා වන්තයි එක පැත්තකින් 5 ට උඩ යන්නේ හරිම කාලාතුරකින්
    Image (1).jpg
     
    • Wow
    Reactions: PHBhagya and B.Chat

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    මම නිකමට එළියට බැස්සා. යකෝ මිනිස්සු වෙව්ලනවා. ආයේ මෙහේ එවුන්ට සීතලට අඳින ඇඳුම් තියෙනවා කියලයෑ.
    අම්මෝ එපා වුනා ඊයෙ නම් 😌🥲
     
    • Like
    Reactions: B.Chat

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    අද ස්කොල නිවාඩු දුන්නේ අපරාදේ 🫢 කාලගුණ දෙපාර්තේන්තුවෙන් අහලා නිවාඩු දුන්නා කිවම මං හිතුවා 😂
     
    • Haha
    Reactions: B.Chat

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,327
    12,596
    113
    Piliyandala
    බොලා ඔක්කොටම දෙසම්බරේ නුවරඑළි යන්න සල්ලි නැති නිසා.... රනිල් නුවරඑළියේ සිතල ගෙවල් පැත්තටම ගෙනල්ල දුන්න ඔන්න... මෙදා සැරේ අපිටත් නත්තල්
     
    • Haha
    Reactions: B.Chat