උසස්පෙළ අසමත් සිසුන්ගේ ජීවිතය විනාශ කරන අධ්‍යාපන බලධාරීන්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඕවගේ උඩ ඉන්නේ ඉතින් පහවත් පාස් නැති එවුන් නේ. උන්ට කොහොමත් වැඩක් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,380
    26,909
    113
    Kandy
    තාක්ශන දැනුම ගන්න ටෙක් වගේ ඒවා අනිවාර්ය කලානම්.එලෙවල් වලින් පස්සේ හැකියාවක් තියෙන ලමයෙක් එලියට එන්නේ නැතිනම් ත්‍රීවීල් එකක් හයර් කරන් හන්දි ගානේ ඉදි
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    තාක්ශන දැනුම ගන්න ටෙක් වගේ ඒවා අනිවාර්ය කලානම්.එලෙවල් වලින් පස්සේ හැකියාවක් තියෙන ලමයෙක් එලියට එන්නේ නැතිනම් ත්‍රීවීල් එකක් හයර් කරන් හන්දි ගානේ ඉදි
    pissuda bn ahema karoth ratawal hedenawane

    Quit whining faggot learn some skills, school never mattered anyway
    12 years completed nethnam samahara ratawal walata yanna ba
    ------ Post added on Mar 15, 2023 at 1:18 PM
     
    • Sad
    Reactions: kevin_levin

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ado eka kawadaawath hithapu nathi ekak...

    kiyana kathaawa attha habai
    සමහර රටවලට අධ්‍යාපනයට යන්න අවම වසර දොලහක අධ්‍යාපන කාල සීමාවක් සම්පූර්ණ කරලා තියෙන්න ඔන. උ ප‌ෙල ලියපු උන්ට අසමත් උනාම සා පෙල සමත් කියලා දාලා දුන්නම ඌ අනාතයි.

    oke therumak nane.. al pasal ayadumkaruwek kiyanne 13ta enakam iskole giya kiyana ekane..
    ඉතින් බන් ඒකනේ 12 වසර සමත් කියලා ද‌ෙන්න ඔන. ලංකාවේ ඒහෙම ද‌ෙන්නේ නෑ (දෙන පාසැල් තියෙනවා)
    ------ Post added on Mar 15, 2023 at 1:29 PM
     
    • Like
    Reactions: kolavari

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අඩෝ එහෙම කරනවද. එතකොට අර අන්තිමට ඉස්කොලෙ ගිය අවුරුදු 2 වැඩක් නෑ නේ. උසස් පෙලට පෙනී සිටියා කියල දෙන්න කියපන් විෂය ටිකත් දාල.
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    A/Ls private dala karana unta mokada wenne? Untath dala denawa aththe O/Ls passed kiyala ne
    ow :yes:

    අඩෝ එහෙම කරනවද. එතකොට අර අන්තිමට ඉස්කොලෙ ගිය අවුරුදු 2 වැඩක් නෑ නේ. උසස් පෙලට පෙනී සිටියා කියල දෙන්න කියපන් විෂය ටිකත් දාල.
    දෙන්නේ නෑ බන්
    ------ Post added on Mar 15, 2023 at 4:29 PM