ai?යකෝ ඔන්න ඕකට තමා කියන්නේ අතු කපාගෙන කපාගෙන ගිහින් තමන් ඉදගෙන ඉන්න අත්ට්තත් කපනව කියල.
මෙකේ expire උන institute renew කරපු නැති එවගේ වැලිඩිටි එක ගැන දන්න කෙනෙක් ඉන්නවද?සල්ලිවලට සහතික විකුනපු කඩ ටිකක් තහනම් කරලා.
කිරියෙ ඉන්නවද මේවට ගියපු අය?
https://nvq.gov.lk/Insreg_Home/Insr...01aC24Dbh9-iTBnJU82ZH6akkkIQQ0sQhbZ13hEgjNtks
ona tharam thiynwa reputed uni walin karana,Part time degree deddi
ow ara spoken english camp karanne
ආ බයවෙන්න එපා....... ආන්ඩුවට අදායමක් එනවිදිහට බද්දක් ගහයි ඊටපස්සේ නියාමනය කලා කියල මේ ඔක්කොම release කරනවා..සල්ලිවලට සහතික විකුනපු කඩ ටිකක් තහනම් කරලා.
කිරියෙ ඉන්නවද මේවට ගියපු අය?
https://nvq.gov.lk/Insreg_Home/Insr...01aC24Dbh9-iTBnJU82ZH6akkkIQQ0sQhbZ13hEgjNtks
මේ NVQ course වලට තහනම් දාලා තියෙන්නේ.ඩිග්රි වලට නෙමේ.ඒවට කේස් දානවනම් දාන්න ඕන UGC එකෙන්.අඩෝ ශික් bsc එක ගන්න ටයිකෙන්න මහන්සිවෙලා පට්ට කට්ටක් කන්න උන නිසා msc එකවත් ආතල් එකේ සල්ලි දීලා ඕකෙන් ගන්න හිටියේ. කාලනෙ වේසිගෙ පුත්තු වැඩේ![]()