උසස් අධ්‍යාපන ආයතන පෙලක් තහනම් කරයි

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    යකෝ ඔන්න ඕකට තමා කියන්නේ අතු කපාගෙන කපාගෙන ගිහින් තමන් ඉදගෙන ඉන්න අත්ට්තත් කපනව කියල.
    ai?
     

    buddhika56

    Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    මට මේ රටේ ඒව දකිනකොට මහින්ද මාත්තයගෙ පුකට ගහගෙන ගහගෙන යන්ඩ හිතෙනවා මැරෙනකංම. පඩයා...ඕකගෙ පුක කාලත් මදි බොල. ඕකගෙ පුකට ග්‍රැනේඩ් එකක් ගන්න ඕන. මේ රට මෙහෙම ගිනියම් කලාට.
     
    • Haha
    Reactions: elakiriaddict

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    සල්ලිවලට සහතික විකුනපු කඩ ටිකක් තහනම් කරලා.

    කිරියෙ ඉන්නවද මේවට ගියපු අය?

    https://nvq.gov.lk/Insreg_Home/Insr...01aC24Dbh9-iTBnJU82ZH6akkkIQQ0sQhbZ13hEgjNtks
    ආ බයවෙන්න එපා....... ආන්ඩුවට අදායමක් එනවිදිහට බද්දක් ගහයි ඊටපස්සේ නියාමනය කලා කියල මේ ඔක්කොම release කරනවා..
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    අඩෝ ශික් bsc එක ගන්න ටයිකෙන්න මහන්සිවෙලා පට්ට කට්ටක් කන්න උන නිසා msc එකවත් ආතල් එකේ සල්ලි දීලා ඕකෙන් ගන්න හිටියේ. කාලනෙ වේසිගෙ පුත්තු වැඩේ 🤬🤬
    මේ NVQ course වලට තහනම් දාලා තියෙන්නේ.ඩිග්‍රි වලට නෙමේ.ඒවට කේස් දානවනම් දාන්න ඕන UGC එකෙන්.
     

    UnicornLk

    Member
    Apr 4, 2025
    13
    21
    3
    ඔය suspend කරල තියෙන බිස්නස් අනිවාර්යෙන්ම ඕකට respond කරන්නෙ TVEC කියන එක වැඩකට නැති, අපිට තව දුරටත් ඕන නැති outdated දෙයක් විදියට position කරලා.