ෙනාදැනුවත්කමටයි ෙම් අහන්ෙන යාලුවෙන්.
සිරිසඟෙබා් රජතුමා කියන්ෙන කවුද කියලා අපි දන්ෙන නෑෙන හරියටම.
ඒයා මම මතු බුදු ෙව්වා කියලා හිස දන් දුන්නට ෙකායි ෙබෟද්ධ පොෙත්ද ලියවිලා තිෙයන්ෙන ඒ් ෙෙමත්‍රී බුදු හාමුදුරුෙවා කියලා?
ෙෙමත්‍රී බුදුහාමුදුරුෙවා ෙම් ෙලා්ෙක පහල ෙවලා අවස්ථානුකූලව ඒ් ජාතක කතා ෙද්ශනා කරනකං අපි දන්ෙන නෑ ෙන්ද අැත්තටම සිරිසඟෙබා් රජතුමා බුදු ෙවන්න ෙපරුම්පුරපු ෙබා්සතානන් වහන්ෙස් කියලා.
මම ෙර්රුකාෙන් හාමුදුරුවන්ට ෙගාඩක් ගරු කරනවා ෙමාකද අපිට නිර්මල බුදු දහම ගැන හදාරන්න පුලුවන් ඒතුමාෙග ෙපාත් වලින් විතරයි.
ඉතිං බලන්න ඔය කියලතියන ධ්‍යාන වඩපු හාමුදුරුෙවා් සිය දිවි නසා ගත්තට රහත් පලයට පත් වුනා ඒ් හිත දියුණු කරලා ලබාගත්ත ෙද් තුලින්.
වැරැද්දකට කියනව ෙනෙවයි ඔය ෙබා්වත්ෙත හාමුදුරුෙවා සෑෙහන්න විඳවලා තමා අපවත් වුෙන්. ඒ් ෙදක සංසන්ධනය කරන්න පුලුවනිද?
ෙර්රුකාෙන් හාමුදුරුෙවා ඒ් ෙපාෙත් සඳහන් කරල තියන විදියට මනස උසස් මට්ටමකට ෙගනාපු ෙකෙනකුට තමයි ඔය වෙග් උතුම් අරමුණක් ෙවනුෙවන් ජීවිතය කැප කරන්න පුලුවන් කියන්ෙන. ඉතිං ඒ් බව ෙබා්වත්ෙත හාමුදුරුෙවා් ජීවත්ව සිටි කාෙලදි ෙපන්නුවද?
ඔයාලා හිතනවද මහණදම් පුරන අතෙර ෙද්ශපාලනය කරන ඒක හරි කියලා.
ඒෙහම ෙකෙනක් උතුම් මනසක් තිබ්බ ෙකෙනක් කියන්න පුලුවන්ද?
මට ෙනාෙත්ෙරන ෙම් කාරණා දහම් දැනුම තියන ෙකෙනක් පහදලා ෙදනවනං ෙගාඩක් පිං සිද්ධ ෙවයි.