උසස් කුළෙ නම්-වාසගම්

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,606
    6,877
    113
    වදුරව
    1. දික්වැල්ල, ඇබුල්දෙණිය, කිරින්ද, නාවින්න, වගෙ ගම්වල නම් වාසගමට තියෙන අය මොන කුළෙද?

    2. හිරිමුතුගොඩ, හමන්ගොඩ වගෙ නම් කොහොමද
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හිරිමුතුගොඩ කියන්නෙ උසස් කුළෙ නමක් නෙමෙයිද??
    🤔

    proposal සීන් එකක් බන්.
    e pawle aya samaje wedagath wdiyta inna ayanm, anith dewaluth galapenwanm ai owa balanne ban
    kule nogalapunoth ipadena lamai abbagatha wenawada?
    api ihalama kule, eth mannm marry karanna owa balanne na. therumakma na
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,606
    6,877
    113
    වදුරව
    e pawle aya samaje wedagath wdiyta inna ayanm, anith dewaluth galapenwanm ai owa balanne ban
    kule nogalapunoth ipadena lamai abbagatha wenawada?
    api ihalama kule, eth mannm marry karanna owa balanne na. therumakma na
    mamath caste system gana dana gatte lagadi.
    proposal wala wisthare ewanawane ekai ahuwe.
    walaw da danne naane. apith ready wela inna epai ena ball ekata bat karanna
     
    • Like
    Reactions: SK29

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    උප්පැන්නේ නම ලියන තීරුවේ, වාසගම ගමක්, නගරයක් උනේ අඩුකුලේ පුතේ.

    හරියට වාසගමක් නැති මිනිස්සු පස්සේ කාලේ වාසගම වෙනුවට තමා තමන්ගේ ගමේ නම සහ නගරේ නම යොදාගත්තේ,

    උදාහරණ, රබුක්වැල්ල, කිරිඇල්ල, නාවින්න
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,606
    6,877
    113
    වදුරව
    කෝටි 10ක් වත් හම්බෙනව නන් රදල
    කෝටි 5 නන් ගොවිගම
    කෝටි 2 නන් බත්ගම
    කෝටිය නන් කරාව
    නැත්නන් පද්දො, රොඩියො, හකුරු
    කරාව උසස් කියනවා නෙද බත්ගමට වඩා
     
    • Like
    Reactions: Solo Rider

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    කෝටි 10ක් වත් හම්බෙනව නන් රදල
    කෝටි 5 නන් ගොවිගම
    කෝටි 2 නන් බත්ගම
    කෝටිය නන් කරාව
    නැත්නන් පද්දො, රොඩියො, හකුරු
    Utto mama hitan hitiye hakuru kiyanne kanda boddi kana kalu paata kalla kiyala eka kulayakda
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,606
    6,877
    113
    වදුරව
    කරාව කියන්නේ මලු කාරයන්ට බන්, බත්ගම කියන්නේ පද්දෝන්ට.... ගොවි ගම එකාට ඔය දෙකම අඩු කුලේ
    "පද්දො" කියන්නෙ මොක්කුද බ්න්, තෙරුම??

    කරාවෙ අය එක්ක නේද වළි දාගන්න යන්න එපා කියන්නෙ? මැර සීන් නිසා
    ------ Post added on Dec 22, 2021 at 8:11 AM
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    "පද්දො" කියන්නෙ මොක්කුද බ්න්, තෙරුම??

    කරාවෙ අය එක්ක නේද වළි දාගන්න යන්න එපා කියන්නෙ? මැර සීන් නිසා
    ------ Post added on Dec 22, 2021 at 8:11 AM




    අනුරාධපුර යුගයේ උන් තමා උසස්ම කුළය අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ සතර දොරටු බාරව හිටියේ බත්ගම කුලය. ඔය කුල කුල දෙකක්, පදු බර ඉසිලීම , කම්කරු රස්සා ඉදන් රොඩීයෝ හුලවාලි අය එක්ක සිඟමනේ එහෙමත් රස්සා විදිහට කරලා තියෙනවා.


    ඔව් කරාව උන් ගොඩක් ඉන්නේ පහත රට, මාළු කාරයෝ කියන්නේ කරාව. දැන් උනත් ඉතින් මාළු කාරයෝ එක්ක වලියට ගියාම පිහි පාරක් නේ කන්න වෙන්නේ