උසස් පෙලට මොනවද කරන්නේ....

mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
උසස් පෙලට මොනවද කරන්නේ....

this is my practical experience
හුගක් දෙනෙක්ට සා/පෙලින් පස්සේ උ/පෙල සදහා මොනවද කරන්නේ කියන ප්‍රශ්නෙ එනවා.. මෙකට මට පෙන විදිහට මම නංගිලා මල්ලිලට උත්තරයක් දෙන්නම්.මගේ අද්දෑකිම් අනුව.. දෑන් අහන්න එපා අය්යේ උබ පොරක්ද කියල. මමත් දුප්පත් පව්ලක යාලුවනේ. ඒත් මම දෑන් ඉලක්කම් 6ක පඩියක් ගන්නවා. වයස 25 දී..

ගනිත අංශය...
ගනිත අංශෙන් ගියොත් කවදා වත් අනාත වෙන්නෙ නෑ. යන්තම් S එකක් වත් තිබ්බනම් කඩ්ඩත් හොදඉනම් හොද ජොබ් එකක් sure.පාස් උනොත් කරන්න වෑඩ ගොඩයි
ENGINEERING, NDT, TTI, HNDE, CITY & GUILDS, BITS, PHYSICAL-ELECTONICS,IT,STATS.....ඔන්න ඔය වගේ වෑඩ ගොඩක් තොරගන්න පුලුවන්..යන්තම් s 3 + diploma ක් තිබොත් උබලට airport, custom, SLBC, SLRC, ITN යන්න පුලුවන්...අපේ ඉස්කොලෙ maths කරපු උන්ගෙන්(450) කව් රුත් අනාත වෙලා ඉන්නව දෑක්කෙ නෑ...
මමනම් කියන්නෙ maths ම කරපල්ල කියල

ජීව විද්දයාව
Medical ගියොත් නම් හරි.. නෑත්නම් උබලට වෙනදේ උබල දන්නෙත් නෑ..
campus එකේ bio science කරලම් වඩක් නෑ, අපේ campus එකේ එක තාම ගෙවල් වල.
වලට අදාල රෑකියා හරිම අඩුය්. මම නෑ කියන්නෙ නෑ. මම කියන්නේ හෑමොටම ගොඩයන්න බෑ

වානිජ
100ක් කරොත් උපරිම 5ක් ගොඩයය් යාලුවනෙ. හෑබෑය් යන එකා ගොඩේ ගොඩ.
CIMA කරනවනම් හොඩම දෙ MATHS කරල කරන එක..හුගක් වෑඩ කරයො ඉන්නේMATHS කරලා අපු එවුන්..

කලා අංශය
කලා කලොත් ඉතින් මලා වගේ තමා



පුලුවන් තරම් maths කරපල්ලා.. ලංකාවෙ ජොබ් වලට maths තරුනයො නෑතිවයි ඉන්නේ.. ලේසියට කලා කරන්න යන්න එපා.. මිනිහෙක් වෙල ඉපඩෙන්නේ කලා තුරකින්.. ඒ නිසා මෙ ජිවිතේ යන්න පුලුවන් ඉහලම තෑනට පලයල්ලා.. කොල්ලනේ දෑන් ඉන්න කෙල්ලොත් ඉස්සර වගේ ලුනුයි බතුඉ කලා ඉමු කියන්නෙ නෑ.. කියනවනම් ඒ කෙල්ලත් අමු එලදෙනක්.. ඉගෙනගනිල්ලා.. හොදට හම්බ කරපල්ලා.. අම්මට තාත්තට උබල ගෑන ආඩම්බර වෙන්න වෑඩ කරපල්ලා... campus යන්න බෑරි උනානම් එක බාදාවක් කරගන්න එපා.. තව දෙවල් තියෙනව කරන්න.... තෙරුවන් සරනයි!!!

ps- mind that, without English never u can be a successful man.. soooooo keep ur special attention on English education
:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
 
  • Like
Reactions: costaxxx and nagaya

chooty putha

Member
Nov 10, 2010
1,263
76
0
120 Paara aine
නියම පෝස්ට් එකක්.. ඒත් Bio කරපු එවුන්ටත් කරන්න අනන්ත දේවල් තියනව.. කොහෙද.... ස0සාරෙ පුරුද්දට යනව වගේ NIBM SLIIT සරණ යනවනෙ..
 

mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
නියම පෝස්ට් එකක්.. ඒත් Bio කරපු එවුන්ටත් කරන්න අනන්ත දේවල් තියනව.. කොහෙද.... ස0සාරෙ පුරුද්දට යනව වගේ NIBM SLIIT සරණ යනවනෙ..
OW MACHAN.. THIYENAWA.. Eth pramanaya adui.ekai mama kiwwe.. mole kalpana karala karoth thiyenawa... isthuthyi machan
 

mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
Korean dream........
apa duk widinna korea yanna epa ban. minissungei saththungei wenasa -- minissu kanna hoyaganne buddiya yodawala, saththu kama hoyaganne sharira shakthiya yodola... amaruwen minis athmabhawayak labapu eke buddiya wehesala hamba karapan.. mage yaluwek korea giya.. uta 1km diga farm ekaka biththara ahidinna dila.. namenawa hitagannawa,, namenawa hitagannawa.. 1km ma oka thamai karanna thiyenne. welawata kolla konde pota yanna kalin lankawata awa.. anika sadakal korea inna ba. apu dawasaka moko wenne?? issela igena ganilla
 

Null User

Member
Nov 11, 2011
597
28
0
bio karala campus yanna bari una kenkta monavada ban karanna puluvan issarahata yanna?? nanotechnology degrees pvt karanna puluvan koheda?
 

mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
bio karala campus yanna bari una kenkta monavada ban karanna puluvan issarahata yanna?? nanotechnology degrees pvt karanna puluvan koheda?
nanotechnology karala lankawenam athmayak na ban.. market wena field ekak karapan... oka karala godagiya un adui ban.. mata bio field eka gana danumak na ban. oka thama oke awla.. maga hitiya ekata sorry.. machan puluwannam C&G karapan. kamathi engineering field ekakin. karannath lesi.. wiyadamath adui. mamath telecommunication kala