පුද්ගලික ඕනේ නෑ බං. රජයේ වෛද්‍ය පීඨ වල ගාස්තු ගෙවා MBBS කරන්න දෙන්න ඕනේ A/L Bio වලින් අඩුම S 3ක් තියෙන ඕනෙම කෙනෙකුට. එතකොට තමයි රටට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය හරියටම බිහි වෙන්නේ. දැන් දොස්තරලා ප්‍රමාණය අඩු නිසා තමයි ඉන්න උන් ලෝඩ් පකීර්ලා වෙලා තියෙන්නේ. උන් ඉල්ලන හැම ඉල්ලීමක්ම ආණ්ඩුවලට දෙන්න වෙලා තියෙන්නේ. අනිත් කාරනේ ලංකාවේ උන් අමාරුවෙන් A/L A 3ක් දාලා මෙඩිසින් යන්නේ දොස්තර කෙනෙක් වෙන්න තියෙන උවමනාවටම නෙවේ. දොස්තරලට තියෙන වරප්‍රසාද නිසා.පුද්ගලික වෛද්‍යවිද්‍යාල දාලා
උසස් පෙළ යන්තම් හරි සමත් ඕනෑම කෙනෙක්ට
මුදල් ගෙවලා වෛද්‍යවරයෙක් වෙන්න
අවස්ථාව හදන්න ඕන කියන්නේ නිකම් නෙවෙයි..
පුද්ගලික ඕනේ නෑ බං. රජයේ වෛද්‍ය පීඨ වල ගාස්තු ගෙවා MBBS කරන්න දෙන්න ඕනේ A/L Bio වලින් අඩුම S 3ක් තියෙන ඕනෙම කෙනෙකුට. එතකොට තමයි රටට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය හරියටම බිහි වෙන්නේ. දැන් දොස්තරලා ප්‍රමාණය අඩු නිසා තමයි ඉන්න උන් ලෝඩ් පකීර්ලා වෙලා තියෙන්නේ. උන් ඉල්ලන හැම ඉල්ලීමක්ම ආණ්ඩුවලට දෙන්න වෙලා තියෙන්නේ. අනිත් කාරනේ ලංකාවේ උන් අමාරුවෙන් A/L A 3ක් දාලා මෙඩිසින් යන්නේ දොස්තර කෙනෙක් වෙන්න තියෙන උවමනාවටම නෙවේ. දොස්තරලට තියෙන වරප්‍රසාද නිසා.
A/L කටපාඩම් කරලා Bio A 3ක් දාලා මෙඩිසින් ගියාට, ඒ යන උන්ගෙන් 5%ක් වත් වෛද්‍ය වෘත්තියට අවශ්‍ය කරුණාව මෛත්‍රිය සහකම්පනය තියෙන උන් නෙමෙයි. ඒකනේ කවදාවත් ලංකාවෙන් වෛද්‍ය ක්ෂේත්‍රෙය් අලුතින් බෙහෙතක්වත් හොයගෙන නැත්තේඒක ඇත්ත.
සල්ලි තියෙනවා නම් ඕන කෙනෙක්ට දොස්තර වෙන්න අයිතියක් තියෙනවා.
වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය ඇත්තටම S3ක් එක්ක සල්ලි.
හරියට මැත්ස් කරලා S3ක් යන්තම් දාලා, සල්ලි දීලා Tronic Engineer කෙනෙක් වෙන්න පුළුවන් වගේ..
උසස්පෙළ කරගන්න බැරි උනාට එතරම් විෂය කරුණු ග්‍රහණය කරගැනීමේ කැපැසිටි එක නැතිව,
වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න, වෛද්‍ය පීඨයට ගිහින් සල්ලි ගෙවලා ඒක හදාගන්න පුලුවන්නේ...
උඹ එක්ක මම එකඟයි මචං..
S3 k gathath medicine yanna puluwan. Resources adu hindai beri.පුද්ගලික ඕනේ නෑ බං. රජයේ වෛද්‍ය පීඨ වල ගාස්තු ගෙවා MBBS කරන්න දෙන්න ඕනේ A/L Bio වලින් අඩුම S 3ක් තියෙන ඕනෙම කෙනෙකුට. එතකොට තමයි රටට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය හරියටම බිහි වෙන්නේ. දැන් දොස්තරලා ප්‍රමාණය අඩු නිසා තමයි ඉන්න උන් ලෝඩ් පකීර්ලා වෙලා තියෙන්නේ. උන් ඉල්ලන හැම ඉල්ලීමක්ම ආණ්ඩුවලට දෙන්න වෙලා තියෙන්නේ. අනිත් කාරනේ ලංකාවේ උන් අමාරුවෙන් A/L A 3ක් දාලා මෙඩිසින් යන්නේ දොස්තර කෙනෙක් වෙන්න තියෙන උවමනාවටම නෙවේ. දොස්තරලට තියෙන වරප්‍රසාද නිසා.
සහතික ඇත්ත මචං..A/L කටපාඩම් කරලා Bio A 3ක් දාලා මෙඩිසින් ගියාට, ඒ යන උන්ගෙන් 5%ක් වත් වෛද්‍ය වෘත්තියට අවශ්‍ය කරුණාව මෛත්‍රිය සහකම්පනය තියෙන උන් නෙමෙයි. ඒකනේ කවදාවත් ලංකාවෙන් වෛද්‍ය ක්ෂේත්‍රෙය් අලුතින් බෙහෙතක්වත් හොයගෙන නැත්තේ
Balcony eken panapu eka neda kiwe...hospital issaraha mal shalawak thiyene okata thamai. ha ha ha ha
Government Uni wala echchara Ida tyenwnam A/L high score aya witharak thorala ganne naneපුද්ගලික ඕනේ නෑ බං. රජයේ වෛද්‍ය පීඨ වල ගාස්තු ගෙවා MBBS කරන්න දෙන්න ඕනේ A/L Bio වලින් අඩුම S 3ක් තියෙන ඕනෙම කෙනෙකුට. එතකොට තමයි රටට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය හරියටම බිහි වෙන්නේ. දැන් දොස්තරලා ප්‍රමාණය අඩු නිසා තමයි ඉන්න උන් ලෝඩ් පකීර්ලා වෙලා තියෙන්නේ. උන් ඉල්ලන හැම ඉල්ලීමක්ම ආණ්ඩුවලට දෙන්න වෙලා තියෙන්නේ. අනිත් කාරනේ ලංකාවේ උන් අමාරුවෙන් A/L A 3ක් දාලා මෙඩිසින් යන්නේ දොස්තර කෙනෙක් වෙන්න තියෙන උවමනාවටම නෙවේ. දොස්තරලට තියෙන වරප්‍රසාද නිසා.
Igenima kynnema disipline ekk wada krnn purudu wena eka…. ekath salli wlin replace krnn plwn kyl hithn inne…ඒක ඇත්ත.
සල්ලි තියෙනවා නම් ඕන කෙනෙක්ට දොස්තර වෙන්න අයිතියක් තියෙනවා.
වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය ඇත්තටම S3ක් එක්ක සල්ලි.
හරියට මැත්ස් කරලා S3ක් යන්තම් දාලා, සල්ලි දීලා Tronic Engineer කෙනෙක් වෙන්න පුළුවන් වගේ..
උසස්පෙළ කරගන්න බැරි උනාට එතරම් විෂය කරුණු ග්‍රහණය කරගැනීමේ කැපැසිටි එක නැතිව,
වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න, වෛද්‍ය පීඨයට ගිහින් සල්ලි ගෙවලා ඒක හදාගන්න පුලුවන්නේ...
උඹ එක්ක මම එකඟයි මචං..
එහෙම කියන්න එපා.Igenima kynnema disipline ekk wada krnn purudu wena eka…. ekath salli wlin replace krnn plwn kyl hithn inne…