උසස් පෙළට A-3ක් ගත් බේසිකයින් අතින් තවත් දරුවෙක් මරුට..😥😥😥

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,290
    34,955
    113
    පුද්ගලික වෛද්‍යවිද්‍යාල දාලා
    උසස් පෙළ යන්තම් හරි සමත් ඕනෑම කෙනෙක්ට
    මුදල් ගෙවලා වෛද්‍යවරයෙක් වෙන්න
    අවස්ථාව හදන්න ඕන කියන්නේ නිකම් නෙවෙයි..
    පුද්ගලික ඕනේ නෑ බං. රජයේ වෛද්‍ය පීඨ වල ගාස්තු ගෙවා MBBS කරන්න දෙන්න ඕනේ A/L Bio වලින් අඩුම S 3ක් තියෙන ඕනෙම කෙනෙකුට. එතකොට තමයි රටට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය හරියටම බිහි වෙන්නේ. දැන් දොස්තරලා ප්‍රමාණය අඩු නිසා තමයි ඉන්න උන් ලෝඩ් පකීර්ලා වෙලා තියෙන්නේ. උන් ඉල්ලන හැම ඉල්ලීමක්ම ආණ්ඩුවලට දෙන්න වෙලා තියෙන්නේ. අනිත් කාරනේ ලංකාවේ උන් අමාරුවෙන් A/L A 3ක් දාලා මෙඩිසින් යන්නේ දොස්තර කෙනෙක් වෙන්න තියෙන උවමනාවටම නෙවේ. දොස්තරලට තියෙන වරප්‍රසාද නිසා.
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968

    ඒක ඇත්ත.

    සල්ලි තියෙනවා නම් ඕන කෙනෙක්ට දොස්තර වෙන්න අයිතියක් තියෙනවා.

    වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය ඇත්තටම S3ක් එක්ක සල්ලි.

    හරියට මැත්ස් කරලා S3ක් යන්තම් දාලා, සල්ලි දීලා Tronic Engineer කෙනෙක් වෙන්න පුළුවන් වගේ..

    උසස්පෙළ කරගන්න බැරි උනාට එතරම් විෂය කරුණු ග්‍රහණය කරගැනීමේ කැපැසිටි එක නැතිව,

    වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න, වෛද්‍ය පීඨයට ගිහින් සල්ලි ගෙවලා ඒක හදාගන්න පුලුවන්නේ...

    උඹ එක්ක මම එකඟයි මචං..
     
    A/L කටපාඩම් කරලා Bio A 3ක් දාලා මෙඩිසින් ගියාට, ඒ යන උන්ගෙන් 5%ක් වත් වෛද්‍ය වෘත්තියට අවශ්‍ය කරුණාව මෛත්‍රිය සහකම්පනය තියෙන උන් නෙමෙයි. ඒකනේ කවදාවත් ලංකාවෙන් වෛද්‍ය ක්ෂේත්‍රෙය් අලුතින් බෙහෙතක්වත් හොයගෙන නැත්තේ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,919
    4,862
    113
    ඇත්තටම බලන්න ඕන වෙනදත් මේවගේ සතියකට හෝ දිනකට ලෙඩ්ඩු මැරුනද නැත්නම් මේ හිතාමතා කරන්නෙ සාමාන්යෙන් වෙන මරනවලට ලොකු ප්‍රචාරයක් හා මහජන ශොක් එකක් ඇති කරල මිනිස්සු රජයෙ ඉස්පිරිතාලෙට බය කරල ඈත් කරන ගේමක්ද කියල..ඔහොම මිනිස්සු ඇත් කරල පස්සෙ දැන් ඔක්කොම හරි ඉස්පිරිතාල වැඩිදියුනු කරා ස්ටෑන්ඩඩ් කරා ඒ නිසා මෙන්න මේ බිලක් දාන්න වෙනවා එනිසා ආන්ඩුවෙ ඉස්පිරිතාලෙත් ගානක් ගෙවල බෙහෙත් ගන්න කියල කරන සීන්ද?

    ලයිට් බිලට වතුරට මිනිස්සු කෑගහද්දි තිබ්බ සහන කපල මාකට් ප්‍රයිස් දැම්ම ආන්ඩුව ඉස්පිරිතාලෙ නිකන් බෙහෙත් දෙයි කියල හිතන්න බෑ,,මේක බිලක් දාගන්න ගහන ඇන්දිල්ලක් වෙන්න ඇති
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පුද්ගලික ඕනේ නෑ බං. රජයේ වෛද්‍ය පීඨ වල ගාස්තු ගෙවා MBBS කරන්න දෙන්න ඕනේ A/L Bio වලින් අඩුම S 3ක් තියෙන ඕනෙම කෙනෙකුට. එතකොට තමයි රටට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය හරියටම බිහි වෙන්නේ. දැන් දොස්තරලා ප්‍රමාණය අඩු නිසා තමයි ඉන්න උන් ලෝඩ් පකීර්ලා වෙලා තියෙන්නේ. උන් ඉල්ලන හැම ඉල්ලීමක්ම ආණ්ඩුවලට දෙන්න වෙලා තියෙන්නේ. අනිත් කාරනේ ලංකාවේ උන් අමාරුවෙන් A/L A 3ක් දාලා මෙඩිසින් යන්නේ දොස්තර කෙනෙක් වෙන්න තියෙන උවමනාවටම නෙවේ. දොස්තරලට තියෙන වරප්‍රසාද නිසා.
    S3 k gathath medicine yanna puluwan. Resources adu hindai beri.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    A/L කටපාඩම් කරලා Bio A 3ක් දාලා මෙඩිසින් ගියාට, ඒ යන උන්ගෙන් 5%ක් වත් වෛද්‍ය වෘත්තියට අවශ්‍ය කරුණාව මෛත්‍රිය සහකම්පනය තියෙන උන් නෙමෙයි. ඒකනේ කවදාවත් ලංකාවෙන් වෛද්‍ය ක්ෂේත්‍රෙය් අලුතින් බෙහෙතක්වත් හොයගෙන නැත්තේ
    සහතික ඇත්ත මචං..

    කරුණාව, මෛත්‍රිය හා සහකම්පනය නේන්නම් මේ වෛද්‍ය විද්‍යාල වල උගන්වන්න ඕන.

    එහෙම වුණා නම් අපිට අපේම බෙහෙත් හදන්න තිබුණා.

    අනික, ඇනටමි, පැතෝලජි වගේ විෂයන් ඉගෙන ගන්න වගේ අමාරු නෑනේ දයාව, මෛත්‍රිය ඉගෙන ගන්න එක.

    S3 තිබුණත් ඕන හරකෙක්ට පුළුවන්නේ ඒවා නම් ඉගෙන ගන්න..

    උඹ හරි. මමත් කියන්නේ ඕක තමයි.
     
    • Like
    Reactions: elakiriaddict

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    පුද්ගලික ඕනේ නෑ බං. රජයේ වෛද්‍ය පීඨ වල ගාස්තු ගෙවා MBBS කරන්න දෙන්න ඕනේ A/L Bio වලින් අඩුම S 3ක් තියෙන ඕනෙම කෙනෙකුට. එතකොට තමයි රටට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය හරියටම බිහි වෙන්නේ. දැන් දොස්තරලා ප්‍රමාණය අඩු නිසා තමයි ඉන්න උන් ලෝඩ් පකීර්ලා වෙලා තියෙන්නේ. උන් ඉල්ලන හැම ඉල්ලීමක්ම ආණ්ඩුවලට දෙන්න වෙලා තියෙන්නේ. අනිත් කාරනේ ලංකාවේ උන් අමාරුවෙන් A/L A 3ක් දාලා මෙඩිසින් යන්නේ දොස්තර කෙනෙක් වෙන්න තියෙන උවමනාවටම නෙවේ. දොස්තරලට තියෙන වරප්‍රසාද නිසා.
    Government Uni wala echchara Ida tyenwnam A/L high score aya witharak thorala ganne nane
     
    • Like
    Reactions: elakiriaddict

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඒක ඇත්ත.

    සල්ලි තියෙනවා නම් ඕන කෙනෙක්ට දොස්තර වෙන්න අයිතියක් තියෙනවා.

    වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය ඇත්තටම S3ක් එක්ක සල්ලි.

    හරියට මැත්ස් කරලා S3ක් යන්තම් දාලා, සල්ලි දීලා Tronic Engineer කෙනෙක් වෙන්න පුළුවන් වගේ..

    උසස්පෙළ කරගන්න බැරි උනාට එතරම් විෂය කරුණු ග්‍රහණය කරගැනීමේ කැපැසිටි එක නැතිව,

    වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න, වෛද්‍ය පීඨයට ගිහින් සල්ලි ගෙවලා ඒක හදාගන්න පුලුවන්නේ...

    උඹ එක්ක මම එකඟයි මචං..
    Igenima kynnema disipline ekk wada krnn purudu wena eka…. ekath salli wlin replace krnn plwn kyl hithn inne…
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    Igenima kynnema disipline ekk wada krnn purudu wena eka…. ekath salli wlin replace krnn plwn kyl hithn inne…
    එහෙම කියන්න එපා.

    කොහොම හරි ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල දාන්න ඕන.

    දාලා මේ ඉන්න දොස්තරලා ටිකට හොඳ පාඩමක් උගන්වන්න ඕන.

    ලංකාවේ කෝටිපතියෝන්ගේ දරුවෝ ටික දොස්තරලා වුණාම එයාලා ඇවිල්ලා මේ ජරාව කියලා හිතන්නේ නැතිව ලෙඩ්ඩුන්ගේ කැත කුණු එක්ක වැඩ කරලා පෙන්නුවම තමයි උන්ට මොලේ පැදෙන්නේ.
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    පුද්ගලික ඕනේ නෑ බං. රජයේ වෛද්‍ය පීඨ වල ගාස්තු ගෙවා MBBS කරන්න දෙන්න ඕනේ A/L Bio වලින් අඩුම S 3ක් තියෙන ඕනෙම කෙනෙකුට. එතකොට තමයි රටට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය හරියටම බිහි වෙන්නේ. දැන් දොස්තරලා ප්‍රමාණය අඩු නිසා තමයි ඉන්න උන් ලෝඩ් පකීර්ලා වෙලා තියෙන්නේ. උන් ඉල්ලන හැම ඉල්ලීමක්ම ආණ්ඩුවලට දෙන්න වෙලා තියෙන්නේ. අනිත් කාරනේ ලංකාවේ උන් අමාරුවෙන් A/L A 3ක් දාලා මෙඩිසින් යන්නේ දොස්තර කෙනෙක් වෙන්න තියෙන උවමනාවටම නෙවේ. දොස්තරලට තියෙන වරප්‍රසාද නිසා.

    මොනාද බන් අනිත් උන්ට නැතුව දොස්තරලට විතරක් තියෙන වරප්‍රසාද?
    අපේ රටේ government service executive grade අනිත් උන්ට නැතුව දොස්තරලට විතරක් තියෙන වරප්‍රසාද මොනාද?
     
    • Like
    Reactions: elakiriaddict

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    images