උසස් පෙළ සහතිකය අස්ථාන ගත වෙලා

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    උසස් පෙළ සහතිකය අස්ථාන ගත වෙලා

    මාගේ උසස් පෙළ සහතිකය අස්ථාන ගත වෙලා මචන්ලා.. පෞද්ගලික අයදුම් කාරයෙක් විදියට තමයි මම උ.පෙ ලීවෙ. මට මේක ඉසුරු පායෙන් ගන්න පුලුවන් නේද ??? ගත්ත කෙනෙක් ඉන්න වනම් පොඩි හෙල්ප් එකක් දෙනවද???


    සා.පෙල අන්තර්ජාතිකව පිලිගන්න සහතිකයක් දෙනවා නේද්?? ඒක ගෑනත් පොඩ්ඩක් කියනවද ??

    :yes::yes::yes::yes::sorry:
     
    • Like
    Reactions: gihan465

    gihan465

    Member
    Oct 24, 2007
    724
    57
    0
    machn original ma eka ganna ba mama danna vidiyata..mageth certificate 1 awul mamath oya gena hewwa wedak une na.. :(
    oyata karaganna puluwan unoth matath danwanna
     

    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    go to isurupaya (the building before it) and fill the pink form (or white)
    take all the info with you index no etc
    and next day u get it from the FM
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    hmm mata nam idea ekak na but isurupayen ganna puluwan athi kiyala hithanawa, ara rajya thorathuru mokakda ekak thiyenawa neda ekata kata karapuwahama kiyay ganna puluwanda kiyala balapan machan