උසස් පෙළ 2015 කළ අයට අවස්ථාවක්

මේ ප්‍රෝග්‍රැම්

  • හොඳයි

    Votes: 21 91.3%
  • වැඩක් නෑ.

    Votes: 2 8.7%

  • Total voters
    23
  • Poll closed .
මේකේ ඉන්නේ ඔක්කොම ඉලන්දාරි ඒකයි මේවා ගැන උනන්දුවක් නැත්තේ :yes: AL කරපු ගමන් අය අඩුයි නෙ

ඔව් ඉතින් උබලා වගේ නාකි 100 ක් 200 ක ට අපි වගේ කොල්ලෝ 1 ක් 2 ක් නේ ඉන්නේ :P :P
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22309909 said:
    ඔව් ඉතින් උබලා වගේ නාකි 100 ක් 200 ක ට අපි වගේ කොල්ලෝ 1 ක් 2 ක් නේ ඉන්නේ :P :P
    පලයන් යන්න අන්න පොඩි එකා අඬනවා ගිහින් නලවපන් :P ළමයි දෙක තුන ඉන්න පවුල්කාරයෝ අපිට නාකි කියන්න එනවා මෙතන :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;22309909 said:
    ඔව් ඉතින් උබලා වගේ නාකි 100 ක් 200 ක ට අපි වගේ කොල්ලෝ 1 ක් 2 ක් නේ ඉන්නේ :P :P

    Podi silva podi ekek neda etakota.

    :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පලයන් යන්න අන්න පොඩි එකා අඬනවා ගිහින් නලවපන් :P ළමයි දෙක තුන ඉන්න පවුල්කාරයෝ අපිට නාකි කියන්න එනවා මෙතන :D

    :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොද වැඩක් .....ලෝකේ විදිහට වෙනස් වෙන්න ඕනිනේ
     
    පලයන් යන්න අන්න පොඩි එකා අඬනවා ගිහින් නලවපන් :P ළමයි දෙක තුන ඉන්න පවුල්කාරයෝ අපිට නාකි කියන්න එනවා මෙතන :D
    ඉරිසියාව තොපේ :angry::angry:
    Podi silva podi ekek neda etakota.
    :D

    :P :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Student loan දෙන එක නම් ගොඩක් හොඳයි. මීට කලිං එන්න තිබ්බ දෙයක් දැන්වත් ආව එක ලොකු දෙයක්