උසස් පෙළ OLD Syllabus Accounts Papers eka

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මට ලොකු උදව්වක් ඕන මචංලා......මට අද තිබුණ A/L Old Syllabus Accounts Paper එක හොයාගන්න ඕනෙ කොහොමහරි....කාගේ හරි ලග තියනවනම් හරි OLD syllabus accounts paper එක කරපු කෙනෙක් දන්නවනම් හරි මට කියනවද.....අඩේ ලොකු උදව්වක්....:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: