• Jul 9, 2014
    66
    9
    8
    adf.ly
    උසස් පෙළ සිංහලවලට S පාස් එකක් ගන්ට කීයෙන්ද බලන්නේ?මේක අපේ පොරක් අහනවා මගෙන්.උට 9 වෙනිදා පේපර් එකේ රසාස්වාදය ප්‍රශ්න 4කට ලියාගන්ට බැරිවෙලා.දන්න අය ඉන්නවනම් කියන්ට.මමත් දන්නෙ නෑ හරියට.
     
    • Like
    Reactions: KingCM

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    ආහ්, උඹට නෙමෙයිද ලියාගන්න බැරිඋනේ ලොල් :lol::lol: ? මේකෙ හැම එකාම උත්තර අහන්නෙ යාළුවන්ට තියෙන ප්‍රශ්න වලට ... :lol::lol:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ආහ්, උඹට නෙමෙයිද ලියාගන්න බැරිඋනේ ලොල් ? මේකෙ හැම එකාම උත්තර අහන්නෙ යාළුවන්ට තියෙන ප්‍රශ්න වලට ...
    :P

    35n බං..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආහ්, උඹට නෙමෙයිද ලියාගන්න බැරිඋනේ ලොල් :lol::lol: ? මේකෙ හැම එකාම උත්තර අහන්නෙ යාළුවන්ට තියෙන ප්‍රශ්න වලට ... :lol::lol:

    උදේ පාන්දරම එකෙක් ළිඳට :lol::lol::lol:..
    පව් යකෝව්....
    :angry::angry:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    ආහ්, උඹට නෙමෙයිද ලියාගන්න බැරිඋනේ ලොල් :lol::lol: ? මේකෙ හැම එකාම උත්තර අහන්නෙ යාළුවන්ට තියෙන ප්‍රශ්න වලට ... :lol::lol:

    කලින් එකෙක් ගණන් s එක හොයන අවා.දැන් මු :dull: