එකෙන්ම මචං.. ඔය කතාව සහතික ඇත්ත..
කෙල්ලො සිය දිවිහානිකර ගත්ත කේස් කොච්චර තියනවද..
අර තව බුවෙක් wending එකත් video කරල honey moon එකත් video කරල දෙකම එලියට leak කරගෙන.. කෙල්ල සිය දිවි නසා ගත්තෙ.. video කරන සහ video කරන්න ඉඩ දෙන දෙපාර්ශවයේම තමා වරද..
කෙල්ලට ප්රශ්නයක් නැත්තම් videos පිටට ගියාට අවුලක් නැත්තම් අවුලක් නෑ..
තමන්ගෙ දුවගෙ එකක් පිටරට ඉන්න තාත්තට අහුඋන සිද්දියකුත් ගියෙ !![]()



sochaniya tatwayak saho 

