උස්සලා තියන වැඩිම බර ?

වැඩක් කරද්දි තමන් උස්සලා තියන වැඩිම බර...???????

  • 20kgට අඩු

  • 20kg-30kg අතර

  • 30kg-40kg අතර

  • 40kg-50kg අතර

  • 50kg-60kg අතර

  • 60kg-70kg අතර

  • 70kg-80kg අතර

  • 80kg-90kg අතර

  • 90kg-100kg අතර

  • 100kgට වැඩි


Results are only viewable after voting.

HmNRazor

Well-known member
  • කටාර් වල ඉද්දී part-time ජොබක් කලා warehouse එකක, chemicals / තීන්ත ජාති තියන storage එකක්, අඩුම බර පටන් ගන්නේ 35Kg වල ඉඳන් වැඩිම බර 500Kg වගේ පොඩි බැරල් වල. work safety protocol නිසා කිලෝ 75Kgට වැඩි ඒවා උස්සද්දී lifting gear assistance පාවිච්චි කරන්න ඔනි. ඒ උනාට කිලෝ 50 තීන්ත පොඩි බැරල් පැය 4ට 75-100ත් අතර එහෙට මෙහෙට අදින්න උන අවස්ථා තියනවා.

    මගේ Sports related 👇 over-all fitness performance ගත්තොත් (sports කරපු කාලේ 1RM 30sec records)

    Bench press - 285lbs (130Kg approx.)
    Squat - 400lbs (181Kg approx.)
    Dead-lift - 442lbs (200Kg approx.)

    දැන් sports කරන්නේ නැත, දැන් සැප ගන්නවා පමනි 🥴
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    වැඩක් කරද්දි තමන් උස්සලා තියන වැඩිම බර කීයද ???

    බඩු ටිකක් උස්සගෙන යෑම,සිමෙන්ති හොන්ඩරයක් උසුලාගෙන යෑම,සීනි කිලෝ5ක් අරන් යෑම...(ජිම්1 යකඩ කෑලි උස්සපු ගමන් ආයෙම බිමින් තැබීම වගේව නැතුව විනාඩි 5ක්වත් උස්සගෙන ඉදපුව වෙන්න ඕන.)
    eyage bara balanna bari una... :P
     
    • Like
    Reactions: D_Mad

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    niyamayine mchn.. ubala tower weda kalaada.. patta kadu mudun wala. supiri view1k thiyenne neda..katta thama but aathal neda...
    Api power side eka beluwee.. geni tiyana ewata ehema yaddi diesel arna yanna one..ewage tama edde diesel.. tower nam naginawa athal ekata.. torque test karana welawaka set unth nam athal ma tama.. top ekatama naginawa
     
    • Wow
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Api power side eka beluwee.. geni tiyana ewata ehema yaddi diesel arna yanna one..ewage tama edde diesel.. tower nam naginawa athal ekata.. torque test karana welawaka set unth nam athal ma tama.. top ekatama naginawa
    torque test kranne khomda udata negala ? tower1 uda idan depettata force1k daanawada
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    torque test kranne khomda udata negala ? tower1 uda idan depettata force1k daanawada
    Riggers la tama karanne..belt dala udata negagena negagena yanawa. Praftice porawal inmawa nikan ලේන්නු wage naginne.. tower eka joint karala thiyana hema nut ekama torque wrinch eken hari torqwe level ekata tada wela da kiyala balanawa..
     
    • Wow
    Reactions: D_Mad

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    55kg to 75kg බර හිටපු පරන කෑලි 3කට උස්සගෙන ගහලා තියෙනවා + 69 කරලා තියෙනවා. ඒක හැබැයි gym එකේ බර උස්සනවට වඩා අමාරුයි. කරලා තියෙන උන් දන්නවා ඇති. ඒවුනාට ආතල් එක උපරිමයි! :P