උස්සලා තියන වැඩිම බර ?

වැඩක් කරද්දි තමන් උස්සලා තියන වැඩිම බර...???????

  • 20kgට අඩු

  • 20kg-30kg අතර

  • 30kg-40kg අතර

  • 40kg-50kg අතර

  • 50kg-60kg අතර

  • 60kg-70kg අතර

  • 70kg-80kg අතර

  • 80kg-90kg අතර

  • 90kg-100kg අතර

  • 100kgට වැඩි


Results are only viewable after voting.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මගේ නම් කොන්දේ පොඩි ආබාදයක් තියනවා. ඒ නිසා 40kg-50kg අතර තමයි. ඊට වැඩිය ඉස්සුවොත් සතියක්වත් කොන්ද රිදෙනවා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට කොන්දෙ අමාරුවක් තියෙනවා.
    mageth wam danisa ghn tibbe...dan aulk na wage..time to time pain1 enawaa

    එක එක්කෙනා උස්සපුවා ගෑන කතා කරනවා.. අපි උස්සපුවා ගෑන කවුරුත් කතා කරන්නේ නෑ.. 🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜
    kohomada eeeekkaaaaaaa :shocked:
    ------ Post added on Jun 16, 2021 at 9:58 PM
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    mama iye issuwa 58kg thaniyama ussala karata aran,ehemama oluwata gattta...ehemama kandak negga neththiya dige 500m wage...
    oka thama denuwathwa ussapu lokuma bara...2017 wage dennek ekka kotayak issuwa, konden saddayak aawa jaras gaala...bethuth gatta ghn..eka loku load1k mama hithanne...
    මචන් නිතර බර උස්සන්නේ නැත්නම් එකපාර උස්සන්න යන්න එපා ලොකු ලෝඩ් එකක්...කොන්දේ අමාරැ එනවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ⁣කුරැදු ⁣පෝර 50kg



    අම්මා:ගෙදර ගෑස් එක උස්සගන්න බෑ වෙඩින් එක දවසට ගෑනිව උස්සගෙන 4to ගහන්න පුළුවන් :lol:(දැක්ක meme මතක් උනා)
    thelum kuliya bageda , 1/3 da mchn ?

    Ba ban. Pregnant wife. :-(
    ade sorry joke1ta kiwe....<3
    ------ Post added on Jun 16, 2021 at 10:05 PM
     
    • Like
    Reactions: PHBhagya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    වැඩිම දුරකට කියල අරන්ගියේ අර සිරීපාදේට හමුදාව අරන්‍ යන්න දුන්න වැලි කොට්ටේ රත්නපුර පාරේ හරියට මතක නෑ පඩිපේල් 6200 ගානකින්ද කොහෙද ගිහින් තිබ්බේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැඩිම දුරකට කියල අරන්ගියේ අර සිරීපාදේට හමුදාව අරන්‍ යන්න දුන්න වැලි කොට්ටේ රත්නපුර පාරේ හරියට මතක නෑ පඩිපේල් 6200 ගානකින්ද කොහෙද ගිහින් තිබ්බේ.
    10kg neda....
    api4 denek aran giya kotta4k.. awaare yaddi...budu ganan... mathak weddi patta hpy
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    ඩීසල් ලීටර් 35 කෑන් ඇදල තියනව අම්බානක් කදු උඩ..
    මන්දාරම්නුවර , හගුරන්කෙත වගේ ඒරියා වල..
    දනිස් නිකටෙ වදින තරම් ඒව සමහරක්..

    සමහරක් කන්ද ටිකයි දුර තියනව..

    මන්දාරම් නුවර නම් හුලන් කපොල්ලක් සෙට් වෙනව ඒක ත් එක්ක තව අමාරුයි