උස්සා පොලවේ ගැසීම

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල්ට ආරක්ෂකයන් 200ක්! වාහන 08ක් සමග වැඩිපුර ආරක්ෂකයන් 196ක්!​

    මහ බැංකු වන්චාවට වැරදි කාරයා වෙලා තියෙන රනිල් රටින් පැනලා යාම වලක්වන්න පොලිසියා 200 දාලා තියෙන්නේ... ( බයියෝ )​

    https://www.lankahotnews.net/2020/01/200-08-196.html
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    83125923_1096104127409323_3634976357571624960_o.jpg



    JVP Poster පොන්ස් අාවා:rofl:..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් මොකක්ද පොන්නයො ඕකෙ තියෙන බොරුව, තෝ දැක්කෙම නැද්ද ඔය නාලිකා දෙකේම නිවුස් වලට මුලු සිද්දියම නම් ගම් එක්ක කියනව නොදකින් පොන්න ගු ඇන් පි වේසාව රෙද්ද රෙවාගෙන තවත් මඩ ගහන්ඩත් එනව තූ නොදකින්..

    ඕකගෙ තාත්ත NGO කාරයෙක්.ඒකයි ඔය..:rofl:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේවට නම් හිනත් යනවා...මුන්ට මොනවද බන් කරන්න පුළුවන්...පාර්ලිමේන්තු ගිහින් නටන්න පුළුවන් ඕන නම්...හැමෝම වගේ කරන්නෙත් වෙන විදි වලට ඒකනේ...මේ නෝනා ගියා කියල වරදකුත් නෑ මට හිතෙන විදියට....:rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ම්ම්ම් නාරාහේන්පිට කියල ඉන්දියාවෙ පොටෝ දාල දිනන්ඩවත්ද හදන්නෙ ලොල්..:lol::lol: යකෝ මේසිරිලකේ කුණු බාස්කට් වලට කුණු දානවද බන් එහෙනම් හොදටම හොදයිනෙ..:yes::yes:

    වද පොන්නය වැට් 15% ජාතිය ගොඩ නැගිම 2.5% අනික මෙක කියල තව 4 5% බදු ගහල රටේ මිනිස්සුන්ට අරිද්දි කොස්කොළ ක්‍රෝටන් කොල කකා උන්න රුචිරය එක පාට්ට එලවලු ගැන කතා කිරිම දැක්කම අනේ අම්මේ ලොල්.:lol::lol::lol:


    .
    උබට මට පොන්නයා කියන්න තමයි දිව නැමෙන්නෙ නැත්තේ. අයිඩෙන්ටිට කියන්න පුළුවන්. මේවා නම් කැත වැඩ හුස්ථො
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේ කියල තියන දේ සාපේක්ශයි මචන්.. එක එක්කෙනා චන්දෙ දුන්නෙ වෙනස් දේවල් බලාපොරොත්තු වෙලා.. සමහරු චන්දෙ දුන්න බඩු මිල අඩු කරයි කියල හිතල ඒ අයට නම් දැනටමත් කෙල වෙලා. :D
    සමහරු රටේ ආරක්ශාව ගැන හිතල චන්දෙ දුන්න උන්ට නම් තාම අවුලක් නැහැ..


    මම නම් චන්දෙ දුන්නෙ Business sector එක , GDP growth එක , අඩු Interest rates , අඩු income tax rates බලාපොරොත්තුවෙන් ඒ දේවල් නම් දැන් හොද පැත්තට යනව කියල පේනව.. :yes:


    මගේ ලොකුම වුවමනාව මේ රට අන්තාවාදීන්ගේ අතට යන එක නවත්තන්න
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අද අපරට මුහුණපා සිටින තත්වයෙන් ගොඩඒම මසකින් දෙකකින් කලහැකියැයි යමෙක් සිතනවානම් එය විහිලුවකි... මේ අප අත්විදින්නේ පසුගිය වසර 6-7 ක් පුරා පැවති අක්‍රමවත් ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිපලයි.... විශේෂයෙන් පසුගිය ආණ්ඩු කාලය පුරාම නිසි ආර්ථික ප්‍රතිපත්තියක් තිබුනේ නැත. රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය ජනතාව මත බදුබර පැටවීමෙන් ලබාගැනීමට ආණ්ඩුවට සිදුවිය. ඒ තරමට ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය දුර්වල විය. 2014 දී 7.8%+ මට්ටමක පැවති ආර්ථික වර්ධනය 2.6 % දක්වා පහත වැටුණි. මහබැංකු මංකොල්ලය සමග විදේශ ආයෝජන කඩාවැටීමද මේ සදහා විශාල ලෙස බලපෑම් කර ඇත.
    2014 දී ඇ.ඩො.මි 1635 ක්වූ විදේශ ආයෝජන 2016 දී ඇ.ඩො.මි 450 දක්වා පහත වැටුනි.
    කොටස් වෙළදපලේ 26.3% ක් ලෙස පැවති ප්‍රතිලාභ 2016 වනවිට 9.7% ක අලාභයක් ලබන තත්වයට පත්විය.
    රුපියලේ අගය යහපාලන පලමු මාස 24 දී 17% කින් පහත වැටුනි. එය එවැනි කාලචේ්දයකට ඉතිහාසයේ සිදුවූ විශාලම කඩාවැටීමයි..
    සංවර්ධන ව්‍යාපෘති සියල්ල නවතා දමා තිබුණද රාජ්‍ය ණයබර වසර 2 ක් තුළ 30 %කින් ඉහල දැමුවේය.
    3% මට්ටමේ තිබුණු උද්දමනය 7 දක්වා ඔසවා තැබුවේය.
    2015/16 වසර දෙකේදී පමණක් විදේශ සංචිත ඇ.ඩො.බි. 8.1 සිට 5 දක්වා පහත වැටේ.

    රටට අත්වූ ඉරණම විස්තර කරන්නටමේ තොරතුරු ප්‍රමාණවත් යැයි සිතමි. තවත් බාහෝ දෑ පෙන්විය හැක. තේරුමක් නැත. පසුගිය කාලයේ රටට කෙලවූ කෙලවීම අපමණය. රටට යහපාලනය ගෙනෙන්නට පොරොන්දුව රට අරාජික කලේ නැවත ගොඩගත නොහැකි ලෙසය. යහපත් ආර්ථික ප්‍රතිපත්තියක රට අවුරුදු 2 ක් වත් රැගෙන යාමෙන් මෙම තත්වයෙන් ගොඩගත හැක. ක්ෂණිකව මේ තත්වයවෙනස් කල හැක්කේ මැජික්කරුවකුට පම/ණි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටක් හදන්න නම් අනිවා නිසි ආර්ථික දැක්මක් අවශ්‍යයි... ආර්ථික දැක්මක් තියා සාමාන්‍ය දැනුමවත් නැති උන් රටක් පාලනේ කරන්න ගියාම කෙලවෙනවා.... හොදම උදාහරනේ පහුගිය කාලේ දුම්රිය එන්ජින් 10 ක් ගෙනාවා කෝටි 1300 ක් දීල ඉන්දියාවෙන්... එකක්වත් ධාවනය කරන්න බෑ අපේ රටේ රේල් පාරවල....සමහර තැන්වලදි කරන අමන වැඩආපස්සට හරවන්න බැරි තරම්.... සබීතගේ බිල්ඩින් එක ගත්ත වගේ... ඒකට කුලී ගෙවල තියෛන්නේ එකවර. ආපසු නොදෙනපදනමින්... ඉතින් 2021 වෙනකම් ඒක අයින් කරගත්ත කියල වැඩක් නෑ..... රජයට පාඩුවක් විතරයි....
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    අනික ඉඩම් විකිණීම සහ බදු දීම අතර වෙනස ඕක ලියපු බූරුවට කියා දෙන්න.:P
    මේ මොකද මේ ඔයා දැන් unp නෙමේ ද ?:baffled::eek: